සබරගමුව විශ්ව විද්‍යාලයේ නවක සිසු සිසුවි

Max_r

Well-known member
  • May 10, 2007
    13,303
    1
    16,191
    113
    oya gon project hadanna thiyana salliiyen campus 10 k gahanna thibba. eth dan private institute ringawala iwarai. :(

    :rofl::rofl: ඉතිං උබෙ තියරියට අනුව
    එව්වා රැන්ක් උඩට එන්නෙ නැ නෙ හැදුව ගමන්
    එතකොට එව්වට යන උන් මොට්ටයොනෙහ් :rofl::rofl:

    කොච්චර හැදුවත් වැඩක් නැ කොකාගෙ තියරියට අනුව :rofl::rofl:

    මං නම් කියන්නෙ මොරටුව කියන නගරෙම අරගෙන තියෙන කැම්පස් එක ලොකු කරන්න ඔනෙ :rofl::rofl:

    එපාර මු කියාවි
    අපො දැන් ඇස් 3 තියෙන උනුත් මොරටු එනවා කියලා :rofl::rofl::rofl:

    කොල්ලෙක් කැම්පස් යනවට පට්ට කුහක කමක් නෙහ් මේකාට තියෙන්නෙ :dull: :dull:
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    බබා දැන් අඩනවද බය වෙච්ච පාර......:lol::lol:

    :lol::lol:habai putho dan ohoma kiwwa wage nemei gampaha ekek pebarawari iwarawenna issella mata adiyakwath lan karala pennuwe naththan evoque wage supiri expose parak denawa harida thota. gamakata wisthara thiyanawa ube:love::love:

    kata issara karagaththanam dan lasthi wela idapan
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,919
    1,168
    113
    192.168.1.1
    :lol::lol:habai putho dan ohoma kiwwa wage nemei gampaha ekek pebarawari iwarawenna issella mata adiyakwath lan karala pennuwe naththan evoque wage supiri expose parak denawa harida thota. gamakata wisthara thiyanawa ube:love::love:

    kata issara karagaththanam dan lasthi wela idapan
    මගේ මොනවා expose කරන්නද බන්..... මගේ ගැන විස්තර ඕනෙම එළකිරියේ එකෙක් දන්නවා....
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    :rofl::rofl: ඉතිං උබෙ තියරියට අනුව
    එව්වා රැන්ක් උඩට එන්නෙ නැ නෙ හැදුව ගමන්
    එතකොට එව්වට යන උන් මොට්ටයොනෙහ් :rofl::rofl:

    කොච්චර හැදුවත් වැඩක් නැ කොකාගෙ තියරියට අනුව :rofl::rofl:

    මං නම් කියන්නෙ මොරටුව කියන නගරෙම අරගෙන තියෙන කැම්පස් එක ලොකු කරන්න ඔනෙ :rofl::rofl:

    එපාර මු කියාවි
    අපො දැන් ඇස් 3 තියෙන උනුත් මොරටු එනවා කියලා :rofl::rofl::rofl:

    කොල්ලෙක් කැම්පස් යනවට පට්ට කුහක කමක් නෙහ් මේකාට තියෙන්නෙ :dull: :dull:
    apo apo thawa loku kaloth ape gedara aya awathan wei

    lol bolgoda gaga goda karala thama moratuwata thawa eun ganna wenne:lol::lol:

    acedemic performance thiyanawanam. rag picating naththan rank udata ennathuwa thiyanawada?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,303
    1
    16,191
    113
    apo apo thawa loku kaloth ape gedara aya awathan wei

    lol bolgoda gaga goda karala thama moratuwata thawa eun ganna wenne:lol::lol:

    acedemic performance thiyanawanam. rag picating naththan rank udata ennathuwa thiyanawada?

    අහ් ඒකත් එහෙමෙයි
    උබ කියන දෙයක් තමයි ඉතිං මමත් කරන්නෙ :rofl::rofl::rofl::rofl:

    මෙහ් මගෙ ත්‍රෙඩ් එකක් හොයා ගත්තැයි බන්???
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,303
    1
    16,191
    113
    lol

    aruwa 4 ta namala video ekak dannam awoth:love:

    :rofl::rofl:
    අහ් ඔව්වා කියලා සමහරු නෝන්ඩි වෙලානෙ තියෙන්නෙ
    තිරික්කලෙ කියලා කරත්තෙ ගිහින්

    :rofl::rofl::rofl::rofl::rofl:

    පොඩි එකත් යනෝ විඩියො දාන්න :rofl::rofl:
    අනෙ යකො :P :P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    :rofl::rofl:
    අහ් ඔව්වා කියලා සමහරු නෝන්ඩි වෙලානෙ තියෙන්නෙ
    තිරික්කලෙ කියලා කරත්තෙ ගිහින්

    :rofl::rofl::rofl::rofl::rofl:

    පොඩි එකත් යනෝ විඩියො දාන්න :rofl::rofl:
    අනෙ යකො :P :P

    video karanna hoda phone ekak ganna one. naththan obala 144p kiyala kaa gahai:(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    video karanna hoda phone ekak ganna one. naththan obala 144p kiyala kaa gahai:(

    මචන්, මම thread එකක් දාල තියෙනවා "ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වූ දවස" කියල.
    ඉක්මනට දුවල ගිහිල්ල උඹට අද මෙතන වෙච්ච දේ ඒකෙ දාපන්.
    :lol::lol::lol:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot

    මචන්, මම thread එකක් දාල තියෙනවා "ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වූ දවස" කියල.
    ඉක්මනට දුවල ගිහිල්ල උඹට අද මෙතන වෙච්ච දේ ඒකෙ දාපන්.
    :lol::lol::lol:

    :rofl::rofl::rofl::rofl:
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    hancock machan uba tama campus giye nane mamat tama a l result enakan inne. a nisa campus giyapu un kiyana ewa ahagena hitapan. ubath campus giyapu dawasaka eke tatwe danaganine bn
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    අප්පට උඩු. තාම මේ කැම්පස් ගිය නැති එකෙක්ද මේ Rag ගැන කියවන්නෙ. මොරටු කැම්පස් ගිහින්ම බලපන්කො. උබේ ඔය උණ අඩුකරගත්තෙ නැත්තන් තොට දෙයියන්ගෙම පිහිටයි. :rofl::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    අප්පට උඩු. තාම මේ කැම්පස් ගිය නැති එකෙක්ද මේ Rag ගැන කියවන්නෙ. මොරටු කැම්පස් ගිහින්ම බලපන්කො. උබේ ඔය උණ අඩුකරගත්තෙ නැත්තන් තොට දෙයියන්ගෙම පිහිටයි. :rofl::rofl:

    :yes::yes::yes:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0

    මචන්, මම thread එකක් දාල තියෙනවා "ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වූ දවස" කියල.
    ඉක්මනට දුවල ගිහිල්ල උඹට අද මෙතන වෙච්ච දේ ඒකෙ දාපන්.
    :lol::lol::lol:

    :lol: :lol: :lol: :lol: hancok lidak hoyagena panapan ikmanata nathna adum galawagena paare duwapan eka meeta hodai :rofl:
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    duppat lamai goda yanne gov campus walin bn. narakai kewe nane wada hoda gov campus kiyalai mama kiyanne . nattam a l anaganna unta and lawata campus mis wena unta wena tanak nane.
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    duppat lamai goda yanne gov campus walin bn. narakai kewe nane wada hoda gov campus kiyalai mama kiyanne . nattam a l anaganna unta and lawata campus mis wena unta wena tanak nane.

    ow bn eka aththa salli nathi manussayanta wena yanna thanak nane gov campus arenna..unta goda yanna ehema thanak thiyenna one.. :yes: :yes: