hari widihata kiyapn mahcn, amuth kaali daanne nathuwa,,, Voice eka hodai![]()

shaaaaaaaaaaaaaaaaa ekath pasta widiyata kiyanawa ne
kageda ara teddya?![]()

kawuda mera behen kiyanne?

උබෙ ආරම්භය නියමයි ඉට පස්සෙ නුලෙන් පිට යනවා උබ .අනික උබෙ පලවෙනි විඩියො එක එල මෙකත් හොදයි කට හඩත් හොදයි
එකෙක් හිනා උනා.එකෙක් හොද කිවුවා කියලා උබෙ වැඩෙ නවත්වන්න එපා දිගටම කරන් පලයන් මචන් ජය වෙවා
