මම නම් ගෑණියෙක්ට තියා පිරිමියෙක්ටවත් ගහලා නෑ. නමුත් ආත්මආරක්ෂාව වෙනුවන් ඕන එකෙක්ට ගහනවා ආයි මොකාද කියලා බලන්නේ නෑ. මම කියපු එක තේරුම් ගන්න උත්සහා කරපන්. මේ thread එකේ හැමෝම කියනවා කොල්ලෙක් කෙල්ලෙක්ට ගහනකොට ඌ පොන්නයා කියලා නමුත් එහෙම කියන්න හේතුව කිසිම එකෙක් හොයලා බලන්නේ නෑ. මෙතන හේතුව ලෙස මම දකින්නේ කොල්ලෝ ශක්තිමත් කෙල්ලෝ දුර්වලයි කියලා හිතලා, වර්ග කරලා මිත්යා මත්යයක් හදාගෙන ඒ ඔස්සේ බැලීමයි. පොන්නයා කියලා මෙතන අදහස් කරන්නේ දුර්වලයන්ට හිංසා කරන එකාටයි. එතකොට කලින් මතේ කෙල්ලෝ දුර්වලයි කියලා හිතන නිසාත් පස්සේ මතේ දුර්වලයන්ට ගහන එකා පොන්නයා කියලා අදහස් කරන නිසාත් ගෑණුන්ට ගහන පිරිමියා පොන්නයා කියලා කියාන්වා. නමුත් මේක සම්පූර්ණයෙන්ම වැරදියි.
1. ශක්තිය තිබුන පළියට කිසිම එකෙක්ට සටනකින් දිනන්න බෑ. මොකක් හරි සටන් කලාවක් දන්නවා නම් කෙල්ලෙක්ට පුලුවන් කොල්ලෙක්ව ලේසියෙන් පරද්දවන්න
2. දිලිසෙන සියල්ල රත්තරං නෙවෙයි වගේ ශක්තිමත් සියල්ල පිරිමින් නෙවෙයි. දරදඩූ, ශක්තිමත් ගෑණු ඕන තරම් කැම්පස් වල ඉන්නවා. ඒ වගේම කෙට්ටූ කොල්ලෝ ,ඇගට ඒ තරම් පණ නැති පාණ්ඩුව වගේ ඉන්න කොල්ලොත් ඕන තරම් ඉන්නවා.
3 ඇට දෙකට කෙල්ලෙක් දණහිස නවලා ගහපු හැටියේ ඕනෙම එකෙක නැවෙනවා. නැව්ච්ච එකට upper cut දණහිසෙන් දුන්නොත් ඔළුවෙන් අල්ලලා ඒකම ඇති කොල්ලව පරද්දන්න.
එතකොට කෙල්ලෝ කියන්නේ දුර්වල ජාතියක් නෙවෙයි. කෙල්ලෝ අතරත් දුර්වලයන් ඉන්නවා, කොල්ලෝ අතරත් දුර්වලයන් ඉන්නවා. කෙල්ලෝ අතරත් ශක්තිවන්තයන්, සටන් කරන්න පුලුවන් එවුන් ඉන්නවා කොල්ලෝ අතරත් ශක්තිවන්තයන් ,සටන් කරන්න පුලුවන් එවුන් ඉන්නවා. එතකොට කෙල්ලොන්ට ගහන එකා පොන්නයා නෙවෙයි. නියම පොන්නයා දුර්වලයන්ව තලා පෙලා දාන එකයි. අහිංසකයන්ට චණ්ඩි පාට් දාන්න එපා. ගහහන්න පුලුවන් එකෙක් එක්ක හැප්පියන්. මම මූව Defend කරනවා නෙවෙයි. මම මේකට Reply කරේ නීතියමය පැත්ත පෙන්වන්නයි, උබලගේ මෝඩ අදහස් වලට reply කරන්නයි.