kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    :lol::lol::lol::lol::lol:

    මුට කැම්පස් උන ගහල පොර වෙන්න හදන එකෙක්. තමන්ට වඩා වෙන එකෙක් නෑ කියල හිතන් ඉන්නෙ. හැබැයි සිනියර් එවුන්ට පට්ට බයයි. ජුනියර් එවුන් පේන්න බෑ . ලෝඩ් වගේ ගිහින් කෙල්ලෙක්ට ගැහුවාම තමා සමාජය මතක් වෙලා එලකිරියට දුවන් ආවෙ. හොදටම බය වෙලා. මහ ලොකුවට ආවතේව කරන් ඉන්න සිනියර් අය්යලා මුව බේරගන්න එන්නෙ නැතුව ඇති. පොලිසිය එනකොට අර කෙල්ලම ඇවිත් මුව බේරුවොත් තමා ඉතින්. දැන් ඉතින් කරන්න තියෙන්නෙ කෙල්ලට වැදල සමාව ගන්න එක. මෙව්ව හොද පාඩම් කාට කාටත්. ;)

    ;)
    Keep your feet on the ground
    When your head's in the clouds

    අන්න ඇත්ත :yes::yes:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    උබ හිතුවද මචන් උබට වගේ අනෙක් එවුන්ටත් Foot Fetish තියෙනවා කියලා? :rolleyes:

    ෆුට් ෆෙල්ටිෂ් කෙසේ වෙතත් පුක් ෆෙල්ටිෂ් නම් ලැබෙයි තොට ගෑනුන්ට ගහන පොන්නයා :P:P
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අහිංසකයෙක්ට අතක් උස්සන එකයි වැරදි නැතුව ගෑණියෙක්ට වත් පිරිමියෙක්ට වත් නෙවෙයි. ගෑණු වුන පළියට හැම ගැණිම අහිංසක නෑ. වස ගෑණු ඉන්නවා ලංකාවේ ඕන තරම් ඉන්නවා උබ ගිහිල්ලා බලපන් මරදානේ, වනාතේ, ගැන්පාස්, මාළිගාවත්තේ වගේ පැතිවල ඉන්න ගෑණු දිහා එතකොට මේක උබට දකින්න පුලුවන්. එහෙම ඕන නෑ මේ එළකිරි එකේම අහිංසක කමට ඉන්න කොල්ලෝ කොච්චර ඇතිද. තමන් කාට හරි ගහන්න ඕනේ ආතමාරක්ෂාවට මිසක් පළිගන්න නෙවෙයි.
    සිරාවට ...ඒ පැත්තක ගිහින් වලියක් දා ගත්තම මන්න කැති අරන් මුලින්ම බහින්නේ ගැනු සෙට් එක ලු :baffled:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    අන්න ඉතින් පණ්ඩිත කම දාන්න ගිහිල්ලනෙ ඒකි.. ගහන්න නෙවේ මරන්න කේන්තියක් තමයි එන්නෙ අනිවා..

    ඒත් මචන් කනට ගහන සිරිතක් තියනවද බං.. කෙල්ලෙක්ට එකපාරට.. පො@න වැඩක් නෙ.. කෙල්ලෙක් කොල්ලෙක් ට කනට ගැහුවම හැමෝටම හරි සතුටුයි හොදවැඩේ ගොබ්බ පැණියට කිව්වට..
    කොල්ලෙක් කෙල්ලෙක්ට කනට ගැහුව කියන්නෙ පො@න වැඩක් තමයි..

    මල උපරිමයට කලාම උබට කරන්න තිබුනේ.. මොකද්ද වේ@ කිව්වෙ කියල අත උස්සන් ලගට ගියා ගහන්න වගේ එච්චරයි ඒකිට සුළු දිය පහවෙනවා..

    ගහන්න එපා යකෝ.. තෝ මහ ගොන් පකිරෙක් නෙ..
    අපොයි..

    9Y7qmQ3.png

    :yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දතක් බඩට යන්න දුන්නද?
    දතක කෑල්ලක් හරි කැඩිලනම් උඹට අවුරුද්දක් වත් මහ උලු ගෙදර තපින්න වෙයි.
    එහෙම නැත්තං ෂේප් කර ගනිං ගොඩින්.

    දැං හොස්පිට්ල් එකේන් විපරමක් දාල බලපං මොකක්ද වෙලා තියෙන්නෙ කියලා. :D
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    policy nogiyath ekige yaluwongen sereppu parawal kala mu marenne .. yako campus giya kiyala senior una kiyala lokuda? eliyata bahala balapan thopita wada loku porawal nadda kiyala me rate loke.. ubanam padamak igana ganne ganiyekgenmai dawasaka :dull:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Campus eke pitadi kiyala , berenna hamu wenne naha. Campus eken lede vatenna puluwan. For example, Pera university eke api inna time ekedi , Peradeni university eke border eke hariye thiyena jungle ekata outside couple ekak avilla thiyenawa, Arts faculty eke ponnayo dennek meka dakala, ara couple ekata size eka dala couple eke girl ta arts faculty ponnayo denna athawara karala. Meka couple eke boy complaint kara Vice chancellor ta --------Arts ponnayo dennawa suspend kala 5 [five] years walata. Meeta amatharawa couple boy police walata complaint kalanam arts ponnayo dennata venama parippuwak kanna venawa.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Dan oyata karanna thiyenne , danna adunana kenek ge margayen hari guti capu girl wa hamuwela samawa illala shape venna balanna.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ෆුට් ෆෙල්ටිෂ් කෙසේ වෙතත් පුක් ෆෙල්ටිෂ් නම් ලැබෙයි තොට ගෑනුන්ට ගහන පොන්නයා :P:P

    මම නම් ගෑණියෙක්ට තියා පිරිමියෙක්ටවත් ගහලා නෑ. නමුත් ආත්මආරක්ෂාව වෙනුවන් ඕන එකෙක්ට ගහනවා ආයි මොකාද කියලා බලන්නේ නෑ. මම කියපු එක තේරුම් ගන්න උත්සහා කරපන්. මේ thread එකේ හැමෝම කියනවා කොල්ලෙක් කෙල්ලෙක්ට ගහනකොට ඌ පොන්නයා කියලා නමුත් එහෙම කියන්න හේතුව කිසිම එකෙක් හොයලා බලන්නේ නෑ. මෙතන හේතුව ලෙස මම දකින්නේ කොල්ලෝ ශක්තිමත් කෙල්ලෝ දුර්වලයි කියලා හිතලා, වර්ග කරලා මිත්‍යා මත්‍යයක් හදාගෙන ඒ ඔස්සේ බැලීමයි. පොන්නයා කියලා මෙතන අදහස් කරන්නේ දුර්වලයන්ට හිංසා කරන එකාටයි. එතකොට කලින් මතේ කෙල්ලෝ දුර්වලයි කියලා හිතන නිසාත් පස්සේ මතේ දුර්වලයන්ට ගහන එකා පොන්නයා කියලා අදහස් කරන නිසාත් ගෑණුන්ට ගහන පිරිමියා පොන්නයා කියලා කියාන්වා. නමුත් මේක සම්පූර්ණයෙන්ම වැරදියි.

    1. ශක්තිය තිබුන පළියට කිසිම එකෙක්ට සටනකින් දිනන්න බෑ. මොකක් හරි සටන් කලාවක් දන්නවා නම් කෙල්ලෙක්ට පුලුවන් කොල්ලෙක්ව ලේසියෙන් පරද්දවන්න
    2. දිලිසෙන සියල්ල රත්තරං නෙවෙයි වගේ ශක්තිමත් සියල්ල පිරිමින් නෙවෙයි. දරදඩූ, ශක්තිමත් ගෑණු ඕන තරම් කැම්පස් වල ඉන්නවා. ඒ වගේම කෙට්ටූ කොල්ලෝ ,ඇගට ඒ තරම් පණ නැති පාණ්ඩුව වගේ ඉන්න කොල්ලොත් ඕන තරම් ඉන්නවා.
    3 ඇට දෙකට කෙල්ලෙක් දණහිස නවලා ගහපු හැටියේ ඕනෙම එකෙක නැවෙනවා. නැව්ච්ච එකට upper cut දණහිසෙන් දුන්නොත් ඔළුවෙන් අල්ලලා ඒකම ඇති කොල්ලව පරද්දන්න.

    එතකොට කෙල්ලෝ කියන්නේ දුර්වල ජාතියක් නෙවෙයි. කෙල්ලෝ අතරත් දුර්වලයන් ඉන්නවා, කොල්ලෝ අතරත් දුර්වලයන් ඉන්නවා. කෙල්ලෝ අතරත් ශක්තිවන්තයන්, සටන් කරන්න පුලුවන් එවුන් ඉන්නවා කොල්ලෝ අතරත් ශක්තිවන්තයන් ,සටන් කරන්න පුලුවන් එවුන් ඉන්නවා. එතකොට කෙල්ලොන්ට ගහන එකා පොන්නයා නෙවෙයි. නියම පොන්නයා දුර්වලයන්ව තලා පෙලා දාන එකයි. අහිංසකයන්ට චණ්ඩි පාට් දාන්න එපා. ගහහන්න පුලුවන් එකෙක් එක්ක හැප්පියන්. මම මූව Defend කරනවා නෙවෙයි. මම මේකට Reply කරේ නීතියමය පැත්ත පෙන්වන්නයි, උබලගේ මෝඩ අදහස් වලට reply කරන්නයි.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0

    අන්න ඉතින් පණ්ඩිත කම දාන්න ගිහිල්ලනෙ ඒකි.. ගහන්න නෙවේ මරන්න කේන්තියක් තමයි එන්නෙ අනිවා..

    ඒත් මචන් කනට ගහන සිරිතක් තියනවද බං.. කෙල්ලෙක්ට එකපාරට.. පො@න වැඩක් නෙ.. කෙල්ලෙක් කොල්ලෙක් ට කනට ගැහුවම හැමෝටම හරි සතුටුයි හොදවැඩේ ගොබ්බ පැණියට කිව්වට..
    කොල්ලෙක් කෙල්ලෙක්ට කනට ගැහුව කියන්නෙ පො@න වැඩක් තමයි..

    මල උපරිමයට කලාම උබට කරන්න තිබුනේ.. මොකද්ද වේ@ කිව්වෙ කියල අත උස්සන් ලගට ගියා ගහන්න වගේ එච්චරයි ඒකිට සුළු දිය පහවෙනවා..

    ගහන්න එපා යකෝ.. තෝ මහ ගොන් පකිරෙක් නෙ..
    අපොයි..

    9Y7qmQ3.png

    ඒක ඇත්ත මචන්. උබ හරියටම කියලා තියෙනවා.
    කාට හරි ගහන්න ඕනේ ආත්මාරක්ෂාවට මිසක් කේන්ති ගිය පළියට හැම එකාටම ගහන්න නරකයි.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලජ්ජා නැද්ද පර බල්ලෝ කෙල්ලෙක්ට ගහන්න...
    තෝ වගේ උන් හින්ද තමයි අපරාධ ඇතිවෙන්නේ සමාජයේ...
    අහිංසක කෙල්ලෙක් දැක්කම කැම්පස් ලොකුකම් දදා පොඩි උන්ට තලනවා. ලජ්ජා නැතිව තෝ ඒක අපිටත් කියනවනේ...

    උඹගේ කෙල්ලට සද්දයක් දැම්මනම් බැනල හරියන්නේ නැත්නම් තොට තිබුනේ පාඩුවේ ඉන්නනෙ තොගේ කෙල්ලත් එක්ක එකිත් එක්ක පැටලෙන්නේ නැතිව..
    කෙල්ලොන්ගේ කේස් වලට උඹ මැදට පැනල ඒකිට ගහපු එකනම් සම්පූර්ණයෙන්ම වැරදි. කෙල්ල ගැහුවනම් ඒ කෙල්ලට, ඒක කමක් නෑ. මොනම වෙසියෙක්ට උනත් පිරිමියෙක් අත උස්සන එක පව්කාර වැඩක්.... ඒකිත් කාගේ හරි දුවෙක්, සහෝදරියෙක්, පෙම්වතියක් අනාගතයේ අම්ම කෙනෙක්...

    thats funny :lol::lol: sexual slaves lol :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කාලෙකට කලින් අපේ ටවුන් එකේ ත්‍රීවීල් පාක් එකේ කොල්ලො ටික ටවුන් එක මැද්දෙ සෙනග බලගෙන ඉන්නකොට ගෑනියෙකුට බයිසිකල් චේන් වලින් හිටන් ගැහුවා ගැහිල්ලක්.:lol: හැබැයි ගහපු.කාටවත් මොකුත් වුනේ නෑ.ඒ වෙලාවෙ මට ඒ ගෑනිට ගහපු එක ගැන දුක හිතුනට දැන්නම් ඒකෙත් පොඩි ගතියක් තියෙනවා.:cool::cool:
     
    Last edited:

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මම නම් ගෑණියෙක්ට තියා පිරිමියෙක්ටවත් ගහලා නෑ. නමුත් ආත්මආරක්ෂාව වෙනුවන් ඕන එකෙක්ට ගහනවා ආයි මොකාද කියලා බලන්නේ නෑ. මම කියපු එක තේරුම් ගන්න උත්සහා කරපන්. මේ thread එකේ හැමෝම කියනවා කොල්ලෙක් කෙල්ලෙක්ට ගහනකොට ඌ පොන්නයා කියලා නමුත් එහෙම කියන්න හේතුව කිසිම එකෙක් හොයලා බලන්නේ නෑ. මෙතන හේතුව ලෙස මම දකින්නේ කොල්ලෝ ශක්තිමත් කෙල්ලෝ දුර්වලයි කියලා හිතලා, වර්ග කරලා මිත්‍යා මත්‍යයක් හදාගෙන ඒ ඔස්සේ බැලීමයි. පොන්නයා කියලා මෙතන අදහස් කරන්නේ දුර්වලයන්ට හිංසා කරන එකාටයි. එතකොට කලින් මතේ කෙල්ලෝ දුර්වලයි කියලා හිතන නිසාත් පස්සේ මතේ දුර්වලයන්ට ගහන එකා පොන්නයා කියලා අදහස් කරන නිසාත් ගෑණුන්ට ගහන පිරිමියා පොන්නයා කියලා කියාන්වා. නමුත් මේක සම්පූර්ණයෙන්ම වැරදියි.

    1. ශක්තිය තිබුන පළියට කිසිම එකෙක්ට සටනකින් දිනන්න බෑ. මොකක් හරි සටන් කලාවක් දන්නවා නම් කෙල්ලෙක්ට පුලුවන් කොල්ලෙක්ව ලේසියෙන් පරද්දවන්න
    2. දිලිසෙන සියල්ල රත්තරං නෙවෙයි වගේ ශක්තිමත් සියල්ල පිරිමින් නෙවෙයි. දරදඩූ, ශක්තිමත් ගෑණු ඕන තරම් කැම්පස් වල ඉන්නවා. ඒ වගේම කෙට්ටූ කොල්ලෝ ,ඇගට ඒ තරම් පණ නැති පාණ්ඩුව වගේ ඉන්න කොල්ලොත් ඕන තරම් ඉන්නවා.
    3 ඇට දෙකට කෙල්ලෙක් දණහිස නවලා ගහපු හැටියේ ඕනෙම එකෙක නැවෙනවා. නැව්ච්ච එකට upper cut දණහිසෙන් දුන්නොත් ඔළුවෙන් අල්ලලා ඒකම ඇති කොල්ලව පරද්දන්න.

    එතකොට කෙල්ලෝ කියන්නේ දුර්වල ජාතියක් නෙවෙයි. කෙල්ලෝ අතරත් දුර්වලයන් ඉන්නවා, කොල්ලෝ අතරත් දුර්වලයන් ඉන්නවා. කෙල්ලෝ අතරත් ශක්තිවන්තයන්, සටන් කරන්න පුලුවන් එවුන් ඉන්නවා කොල්ලෝ අතරත් ශක්තිවන්තයන් ,සටන් කරන්න පුලුවන් එවුන් ඉන්නවා. එතකොට කෙල්ලොන්ට ගහන එකා පොන්නයා නෙවෙයි. නියම පොන්නයා දුර්වලයන්ව තලා පෙලා දාන එකයි. අහිංසකයන්ට චණ්ඩි පාට් දාන්න එපා. ගහහන්න පුලුවන් එකෙක් එක්ක හැප්පියන්. මම මූව Defend කරනවා නෙවෙයි. මම මේකට Reply කරේ නීතියමය පැත්ත පෙන්වන්නයි, උබලගේ මෝඩ අදහස් වලට reply කරන්නයි.

    එහෙනම් මට පෙනෙන්නේ පුතා කාලා වගේ සෙට් එක තැලෙන්න :lol::lol::lol::lol:
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    1. Ganu dennekuge waliyakata kisi witakath atha nodamanna.
    2.Gahaniyakata kisi witakath atha ussanna epa...oka puruddakata yanawa....
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    uba nam mara modayek mcn. uba taram modayek mama dakala naha. ubata amma, akkala, nangila innawada ? yawala balapan pare yana minihek ekka fight ekak. etakota terei.

    uba kiyana widiye fight karanna puluwan kello innawa 5%k witara. namut 95% k ma ehema ba. eka tamai lokema neet tiyenne kaanta hinsanayata. eka tamai olympic wage sports walat weomen and men kiyala wenama taraga tiyenne. kisima game ekak mixed na.

    gaanunta nikan gahana eka ponnaya tamai. ganunta witarak nevei, lamainta gahana ekat ponnaya. eken adahas wenne defenseless kenekta attack karana eka ponnaya kiyana eka.

    kellek kollekta gahuwot, after that e kolla kellata gahuwot karanna deyak ne. eka fair. uba tama kisima deyak danne nati podi kollek wenna ati. moda kata kiyanne natuwa hitapan. uba danna neetiyak na. dannawa kiyala hitagena hitiyata.

    ada lankawe witarak nevei USA walat ganunta gahanna tahanam, mokada eka aparadayak washayen salakanne. hetuwa uda kiyala ati. mage anit reply tikat balapan,. hodata terei.

    ube ammata, akkala, nangilata karate wage ekak ugannala tiyapan, mokada kanawata wat minihek gahuwot ehema, eka sadaranai ne etakota,
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    1. Ganu dennekuge waliyakata kisi witakath atha nodamanna.
    2.Gahaniyakata kisi witakath atha ussanna epa...oka puruddakata yanawa....

    ganu dennekge waliyakata paninawanam mcn, e waliya beranna one. natuwa etana inna eka ganiyekta gahana eka nevei karanna one. kollo dennekge waliyakadi unat same.