Who has the Best Reactions in EK.com?

spacetimer

Member
Aug 17, 2013
337
23
0
QwPB6isZgQLA0pnXArKuCOlhS5wokTCfvE86nkEr2MMY8-M2s1d7P-imFEd-J95xeyE=h900-rw


මෙහෙමයි Game එකේ තියෙන්නෙ කොළ පාට කොටු වල වද්දන්නෙ නැතුව නිල් පාට කොටුව Move කරන්න.
නිල් කොටුව MOVE කරන්නෙ Touch & Drag කරල.
දැනට Game එක ගහන්න Android Phone/Tablet එකක් ඕනෙ.
(GTRZ අයියා කැමති උනොත් HTML5 version එකක් හදල Elakiri.com එකට Upload කරන්නම් ලබන සතියෙ )

මේ Game එක FighterPilotsලට දෙන එකක්. Qualify වෙන්න විනාඩියක් විතර ඉන්න පුලුවන් වෙන්න ඕනෙ ලු.
හැබයි තත්පර 18කට වඩා ඉන්න පුලුවන්නම් එල වැඩ්ඩෙක්.

පරිස්සමෙන් ගහන්න Addict වෙන්න පුලුවන්! :yes: ;)

Competition එකක් තියමු.
Game එක Play කරල, Time එකෙ Screenshot එකක් දාන්න,
මම LeaderBoard එක මේ Thread එකෙම Update කරන්නම්.
බලමු කාටද වැඩියෙන්ම ඉන්න පුලුවන් කියල.


Game Link:
or Just search Google Play "Fighter Pilot Reaction"

ga2-ZGfGjnE_DgowrWLsqX2u3z31yrnbQcnebSGoHqgtiHqS2vsVP_ScJ1St3EsHJkE=h900-rw


c08GmfCLFcwA2S2LpAeEtZRkC844Vc8p-9DJLw3S18iq34YeG65vgamOA83_aylowPw=h900-rw
 
Last edited:
  • Like
Reactions: DAMER

spacetimer

Member
Aug 17, 2013
337
23
0
How to take a ScreenShot!

eToGOMrNiHEYD7yL3MejH9wNzzd9tNlumeOt2uAaC0Ch4VevcrvQoJyozQPQrAYBjBz5=h900-rw

මේ Screen එක ආවම ඔයාගෙ Phone එකෙ System tray එකෙ Screenshot button එක ඔබන්න.

samsung_galaxy_tab_10.1_tips_tricks_taking_screenshot_7222011123721.jpg

මෙන්න මේ button එක.

*ඊට පස්සෙ elakiri.com එකෙ හරිකැමති තැනක, screenshot එක Upload කරල මෙතන Image එක පොස්ට් කරන්න.

-------------------------------------------------------------------------------------
Video Lags Due to Screen Capture but the Game is Super Smooth.
Video Qualityth poddak awul. Game eka 1/2HD.
Will Make a trailer Later...

 
Last edited: