නිවාඩු දවසෙ ෆිල්ම් එකක් බලන්න හොයනකොට සෙට් උනා එල ෆිල්ම් එකක්...මේක ඇත්තටම කාලෙකින් බලපු එලම ෆිල්ම් එකක්..හොද නිසා කිරියෙ සෙට් එක මතක් උනා....

මෙන්න මෙහෙමයි කෙටියෙන් කතාව, මේ කතාවට අදාල පිරිස වර්තමාන ජීවිතයේ තිබෙන කාර්යබහුල බව නිසා තම එදිනෙදා ජීවිතයේ පවුල සමග ඇති සම්භන්ධතා වලින් දුරස් වෙනවා...ඒ දුරස්වීමත් සමග එකිනෙකා තමන්ගේ පාලුව තනිකම මකා ගැනීමට අන්තර්ජාලය හරහා නව සම්භන්ධතා ගොඩ නගා ගැනීමට උත්සහාගන්නවා....
කතාව ප්‍රදාන වශයෙන් පිරිස් තුනක් වටා ඇදී යනවා...
Kyle කියන තරුණයා අන්තර්ජාලයේ වැඩිහිටියන්ට පමණක් සීමාවූ වෙබ් අඩවියක සේවය කරන්නෙක්.ඔහුට රූපවාහිනී ආයතනයක වැඩ කරන කාන්තාවක් අන්තර්ජාලයෙන් මුනගැසීමත් සමගම ඔහුගේ ජීවිතය වෙනස් මගකට යොමු වෙනවා...
තවත් කෙනෙක් තමයි Ben කියන්නෙ...ඔහු බොහොම නිසහඩ වගේම සංගීතයට ගොඩක් ආදරය කරන පාසල් ශිෂ්‍යයෙක්..දිනක් ඔහුට facebook හරහා Jessica කියන තරුණිය මුනගැහෙනවා......
කතාවට සම්භන්ද වන අනිත් පිරිස තමයි විවාහක යුවලක්...සැමියාගේ කාර්යබහුල බව නිසාම බිරිද බොහෝ වෙලා අන්තර්ජාලයේ කාලය ගත කරනවා..එහිදී ඇයට කියන Stephen පුද්ගලයා මුනගැහෙනවා..
ඒත් අවසානයේ මෙ හැමෝටම මුහුනදීමට සිදු වෙන්නේ කවදාවත් නොසිතූ ආකාරයේ අත්දැකීම් ගොඩකට....ඒ මොනවද කියල ෆිල්ම් එක බලලම දැන ගන්න...කොහොම උනත් මේ ෆිල්ම් එක අද කාලෙට ගොඩක් ගැලපෙන ෆිල්ම් එකක්...
Disconnect 2012
Download 720p BRip (700MB)
http://thepiratebay.sx/torrent/8917461/Disconnect_2012_BRRip_720p_x264_AAC_-_PRiSTiNE_[P2PDL]
DIRECT LINKS
http://www.300mbunited.me/disconnect-2012-720p-bluray-799mb-scorp/

Last edited: