Campus kavi (18+podi ewun duwapiyaw)

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    bukiyen issuwe......


    හන්තානට පායන සඳ අපට නැත...
    කොළඹ වගේ හැඩ පොෂ් බඩු අපට නැත ....
    ජපුරේ වගේ 1ට 3ක් අපට නැත .....
    බිල ගත්තු ආතල් නම් එමට එත.....

    බිරිඳ මා ළඟ ඇතිවිට
    ඈ මාගේ දකුණු අත වැනියා
    ඈ මා ළඟ නැතිවිට
    දකුණු අත බිරිඳ වැනිය.

    කිසිදා කෙල්ලෙක් කැම්පස් යවනු එපා...
    යැව්වත් එවැනි කෙල්ලෙක් කිසිදා බදිනු එපා...
    බැන්දත් එවැනි කෙල්ලෙක් ලේ පැල්ලම් සොයනු එපා..
    තිබුනත් එවැනි පැල්ලම් ලේ යය් සිතනු එපා...

    සිහිනෙන් පවා මගෙ සුඛවිහරණේ පැතූ
    රජවෙන්නට රජ මැදුරට ගියැයි සිතූ
    අම්මා දනීනම් මේ සරසවියෙ තතූ
    ගෙනගොස් බොහෝ කල් මේ දුක් විඳින පුතූ

    ඩීන් තුමා වැල්පාලමෙ යනකලට
    වැටෙයි ද සිතුනා ඒකා කුණු ඇළට
    අතේ තිබෙන පේපර් ටික පෙනුනි මට
    නොවැටේවා පතමි අපේ ඩීනා ඇළට

    පිපෙන්නට පෙර කැකුළ පරවී
    මිලානව වැතිරුනු දිනේ...
    හෙළූ රතු ධජ යලි නගාලනු
    සටන් ඇරඹුන පෙරමුනේපිපෙන්නට පෙර කැකුළ පරවී
    මිලානව වැතිරුනු දිනේ...
    හෙළූ රතු ධජ යලි නගාලනු
    සටන් ඇරඹුන පෙරමුනේ (80,90,දශකවල1ක්)

    ආලය සිඟමනකි නොසිඟන අය හිඟන
    ආලය ගිනිගොඩකි නොදැවෙන අය දැවෙන
    ආලය මරණයකි නොමැරෙන අය මැරෙන
    කාලය ගෙවනු මැන සොයුරනි හිතට ගෙන

    ඉවසන දනා රුපු යුධයට ජය ....... කොඩිය
    එය කිවු එකාගේ කට කෑවත් ............ මදිය
    ඉක්මන් උන එකාහට බඩු හත .......... අටය
    ඉවසපු මම තාමත්තනිකඩය...........

    හොදයි නුඹ ගිය එක නැවතීමේ තිතක්වත් නොතබාම තියා එතනට ලොකු කොමාවක් ලිය ලියා මකමි මක මක ලියමි කෙදිනකවත් සැබෑ නොවන සුරඟනකතාවක අවසානයක්...

    ක්රෑම දාන විට බොග සෙට්වෙන්න එපා
    අතේ සතේ නැති විට බඩගිනි වෙන්න එපා
    මෙදා පොටේ එග්සෑමය ඇනෙනු එපා
    යළිත් මේ බිමට එන්නට සිදුවන්න එපා

    කැම්පස් ආවෙ පූරුවෙ කළ පව හින්දා...
    දහඩිය දම දමා ලෙක්චර්ස් ගිය හින්දා...
    චාටඩ් කළේ ඒ පව තව වැඩි හින්දා...
    මේ හැම කළේ අම්මේ මම නුඹ හින්දා...

    දුම්බර කන්ද බැසගෙන ආ ටිකිරි නගා
    අන්දර කැලේ වැට ගාවදි දුටුව නගා
    සිනහ පපා මුකුලු පපා හිටිය නගා
    අපට නොදී සීනියර්ට දීපු නගා

    පානුයි පරිප්පුයි මතුවට බුදු වේවා
    ලුණුයි පානුයි සැරියුත් මුගලන් වේවා
    මලකඩ වතුර නේරංජා ගඟ වේවා
    බෝංචි මුදලාලි අජරාමර වේවා

    සෝරතය පැත්තේ
    හොද හොද *තුය ඇත්තේ
    අපිට පින නැත්තේ
    අනේ *ත්තේ මහන් තත්තේ.......

    පළමු වසරෙ ඈ ගියෙ බිම බලාගෙන
    දෙවන සෙමෙස්රේ කොක්කක් දමා ගෙන
    දෙක තුන වසර වල හොද හැටි *කාගෙන
    ඩිග්රියටත් කලින් පැටියෙක් හදාගෙන

    ඇතැම් කෙල්ලන් සිග්නල් නැති ෆෝන් එකක් මෙනි, ඒවායෙන් කල හැක්කේ ගේම් ගැසීම පමණි.

    ලටෙක් වුන්ට තෝතැන්නකි යූනියන්
    පට්ට යක්කු අරක් ගත්තු යූනියන්
    කැට සල්ලිත් පිල්ලි ගහන යූනියන්
    ගමේ එවුන් කඩේ යවන යූනියන්

    පළමු වසර සිවුරක් හිමි
    දෙවන වසර සිව්ර අහිමි
    තෙවන වසර බඩුවක් හිමි
    අවසන් වසර දරුවෙක් හිමි

    ආවේ ගෙදර සිට ඩිග්රිය අරගන්න
    කෑවේ පාන් අප හට නැත බත් කන්න
    කොක්කක් ගැහුවොතින් හැක මට බත් කන්න
    කවුරුද කැමති මට බත් අම්මා වෙන්න

    ගන්ජ කූර සුදු වස්තුව සද වැනිය
    හතරැස් ගල් කැටේ මට නැතුවම බැරිය
    සිගරැට් රන් කොටේ සීතල දුම් ගුලිය
    ඇයට වැඩිය තොල් ඉරුවේ නුබය

    පොල්ලෙන් ගැහුවෙ මාතර පොලිසියෙ PC..
    මුනිවත රකී තාමත් අපෙ DVC..
    පියා නිදිද අපෙ කාගෙත් සංවේදී...
    මිනී මරයි කුලියට රුහුණේ VC..

    ඩිග්‍රිය ගන්න කැන්දා
    තවත් කල් යයිද මන්දා
    අනේ ඒ හින්දා
    ඔන්න මම නම් ඊයේ බැන්දා

    සිව් අවුරුදු සම සෞඛ්‍ය උපාධිය
    තුන් අවරුදු කළේ කටු කන උන් හැත්ත
    තවත් ඉමුද කොදු අකුලන් නිදාගෙන
    වරෙව් පෙරට රැකගන්නට උපාධිය.

    නහය වසාගෙන ඕපනයට ආමි
    මෙහි ඇති සොඳුරු නන්නත්තාරය දුටිමි
    පොත් ඇත ටියුට් ඇත මං ලොකු තරු දුටිමි
    සබ්මිට් ඩේට් දිගු වේවා සුභ පතමි

    දහසක් බුදුන් බුදුවන මල් පිපි යාමේ
    යනවද මචං පීනස් තෙල් වෙළදාමේ
    අද බැරි වුනත් හෙට ලැබ ගමි නුඹ ප්‍රේමේ
    එක් දිනයකින් ගොඩ නැගුවේ නැත රෝමේ
    ‍‍
    කෝස් එකට යට වීලා මෙහි සිටියත්
    එක අතකට මරු ආතල් මේ දිවියත්
    කෑල්ලකින් ඇණ වීලා චොර වුවත්
    සතුතින් හිදිමි ස්බ්ජෙට් ඇණ වී සිතියත්

    විභහගය අත ලග
    අත පොත ලග
    පොත හිත ලග
    හිත ඈ ලග
    ඈ ඌ ලග

    දේශන මොටද මතකයෙ රඳවන්න බැරි
    සටහන් මොටද කියවා නිමවන්න බැරි
    බුද්ධිය මොටද සිතනා දේ කරනු බැරි
    ඩිග්රිය මොටද රැකියාවක් ගන්න බැරි

    කෑවද බීවාද අසමින් නිත් සෑමා
    යන එන මඟදි එන සෙවනැල්ලක් සේමා
    මිතුදම් එකත බැඳි විලසත රන් දාමා
    මතු සසරෙදිත් හමු වේවා මගෙ රූමා

    නොකියා බැරි කමට මළගම කාටත් කීවා
    හරියට මාසයක් ඔත්පල වී උන්නා
    කඳුලින් පැන් වඩා පින් පෙත් පැමිණෙව්වා
    අපේ පෙම් පුවත ඊයේ මිහිදන් කෙරුවා

    හඳ පායලා තිබුනාවූ මහ රෑ ක
    වල බලන්න මම තනියම ගිය දාක
    බැ බෑ කියද්දිම දාගෙන පඳුරකට
    ඇස්කොට් අය්යා මට වැලි ගොඩ දැමු සේක.

    නරියා හූ කියයි ඩිග්‍රිය ඌට නැත
    එළුවට රැවුල ඇත campus ආවේ නැත
    මේ දෙක අපට ඇත එනමුදු දැනුම නැත
    සහතික පමණි ඩිග්‍රිය නම් පලක් නැත

    නිදිමතට ලග ඉන්න...
    බැන බැනා පාඩම් කරවන්න...
    ඔලුව අත ගා ගන්න...
    නෑ කෙනෙක් ලග පාත...
    අතේ වෙලිලා ඉන්න...
    මගේ කන මිරිකන්න...
    නැහ ලගක පෙම්බරිය...
    ගිහින් ඇත කුප්පියක...

    ගත ඇත සිත නැත
    සිත ඇත ගත නැත
    ගත සිත ඇති ළද
    මට කැමති නැත

    රිසි පුළුලුකුල රියසක යුරු තිසරු තන
    පියයුරු බරට ඉගසුග වැහැරී ගොසින
    දිසි වැදිරියකි රූ සිරියුත් ඒ අගන
    ඇසිපිය හෙලන පමණින් නොවෙති හොල්මන

    ගුණ්යේ ගුණය අගුණය ගුණය
    ගුණයේ ගුණය දුටු මිනිසා අසරණයි
    මම ගුණමකුය ඒ මගෙ පූරුවේ පිනය
    මට දුක උඹට ඒ පින නැති එක ගැනය

    කෙල්ලෝ සැප කඳ ය ....
    ඉන්නා කල වද ය ..
    නැති උණු කල දුක ය ..
    කොල්ලන් නැති වේ ය ..
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,169
    1
    6,235
    113
    Sri Lanka
    පට්ට. 80% වඩා අහලා තියෙනවා. අලුත් ඒවා ටිකකුත් ඇවිත් තියෙන්නෙ. කොහොම උනත් දැන් කැම්පස් වල ඉන්න උන් අතින් ඕවා ලියවෙනවා හොරයි.
     

    thushanchamika

    Junior member
  • Dec 3, 2011
    73
    6
    8
    දෙහි දොඩම් රැක්කා…
    අලිගැට පේර වික්කා…
    දිනක වට්ටක්කා…
    වැලක එල්ලී තිබෙනු දැක්කා…
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    කිසිදා කෙල්ලෙක් කැම්පස් යවනු එපා...
    යැව්වත් එවැනි කෙල්ලෙක් කිසිදා බදිනු එපා...
    බැන්දත් එවැනි කෙල්ලෙක් ලේ පැල්ලම් සොයනු එපා..
    තිබුනත් එවැනි පැල්ලම් ලේ යය් සිතනු එපා...

    ado campus yana kello hama kanakam mehma da ban :o