නිදි_නැති_නෙත්_II

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    1005347_578335312212154_1089204369_n.jpg

    රොශෙල් :love:

    gaanu :love::love::love::love:
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මට එක දෙයයි උඹ දාපු එකෙන් තේරුණේ. උඹ වැස්සකටවත් ගෑණු පරාණයක් ආස්‍රය කරලා නෑ කියලායි :P:P

    ඔතන ෂෙහාරයි ඉන්දීවරියි ඇරුණාම අනික් අය ගැන මම කිසිම දෙයක් කියලා නෑ. නෙතලි කියන්නේ දිනුකට වඩා අවුරුදු 4ක් විතර වැඩිමල් අක්කා කෙනෙක්. අනිත් එක තමා මචං නෙතලි ලව් කරන බෝයි කෙනෙක් ඉන්නවා. ඒකත් මතක තියාගනින් :P කවීශා ගැන කියනවා නම් කොල්ලෙක් පිළිබඳව සිතක් පහළ වීම කියන්නේ ආදරේ නෙමෙයි මචං. අපි ඒකට කියන්නේ Crush එකක් කියලා. එහෙම අය නම් කීයක් ඉන්නවද නේ?? පොඩ්ඩක් ආස්‍රය කරලා බලපන්. එතකොටවත් තේරෙයි ;);) තව දෙයක්. ලෙන්ඟතුකම කියන එක ආදරයක් කියලා වරදවා වටහා ගන්නත් එපා මචං :yes::yes:

    තව දෙයක්. උඹ කියලා තිබ්බා නේද මේ මං ගැන හිතන් ඉන්න හැටි කියලා :D:D අඩෝ ඕකට මගේ තියෙන සබ්බ සකලමනාව දැම්මා නම් ඔය චරිතේ තව වෙනස් වෙනවා :rofl::rofl:

    :rofl::rofl::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    Dinukata hama ekama love ne ban...

    Sheharath love
    Kawishath Love
    Nethalith Love
    Indivarith Love..

    yakoo meka mara wadak ne... Fury ya thaman gana hithan inna widiha thamai..
    Pawwwwwwwwwwwwwwwwwwwwww.....

    passe kiyai..
    pushapageth adahasak thibba kiyala...
    Suriyawansha mathiniyageth podi hithe konaka adahasak thibba kiyai...
    mekata nam ridei andennama furyata :P
    btw uba roshel, kavinduge nangi ehema amataka karala :P
    pushpa and Mrs. sooriyawansa kohomath dinukata love :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මට එක දෙයයි උඹ දාපු එකෙන් තේරුණේ. උඹ වැස්සකටවත් ගෑණු පරාණයක් ආස්‍රය කරලා නෑ කියලායි :P:P

    ඔතන ෂෙහාරයි ඉන්දීවරියි ඇරුණාම අනික් අය ගැන මම කිසිම දෙයක් කියලා නෑ. නෙතලි කියන්නේ දිනුකට වඩා අවුරුදු 4ක් විතර වැඩිමල් අක්කා කෙනෙක්. අනිත් එක තමා මචං නෙතලි ලව් කරන බෝයි කෙනෙක් ඉන්නවා. ඒකත් මතක තියාගනින් :P කවීශා ගැන කියනවා නම් කොල්ලෙක් පිළිබඳව සිතක් පහළ වීම කියන්නේ ආදරේ නෙමෙයි මචං. අපි ඒකට කියන්නේ Crush එකක් කියලා. එහෙම අය නම් කීයක් ඉන්නවද නේ?? පොඩ්ඩක් ආස්‍රය කරලා බලපන්. එතකොටවත් තේරෙයි ;);) තව දෙයක්. ලෙන්ඟතුකම කියන එක ආදරයක් කියලා වරදවා වටහා ගන්නත් එපා මචං :yes::yes:

    තව දෙයක්. උඹ කියලා තිබ්බා නේද මේ මං ගැන හිතන් ඉන්න හැටි කියලා :D:D අඩෝ ඕකට මගේ තියෙන සබ්බ සකලමනාව දැම්මා නම් ඔය චරිතේ තව වෙනස් වෙනවා :rofl::rofl:
    matath crush ekak tibba une podi akkata :(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    mekata nam ridei andennama furyata :P
    btw uba roshel, kavinduge nangi ehema amataka karala :P
    pushpa and Mrs. sooriyawansa kohomath dinukata love :P

    10144_172322306279852_230518272_n_zpscc82c368.jpg

    matath crush ekak tibba une podi akkata :(

    :angry::angry::angry:

    hi i'm new

    Gladly Welcome You machan :D:D

    ඇයි බන් මිනිස්සුන්ට උබ හරිමග පෙන්නන්නේ නැත්තේ උබ වැරදි පාරෙමයි යවන්නේ:eek:

    :angry::angry:

    ඌ මේක කියවලා නරක් වෙන එක්ක නෑ. මේක රාජ්‍ය සම්මානත් ලබන්න ලගයි නෙ දැං :cool:

    :eek::eek:

    kathawa ada nadda furiyooooo?

    හෙට අනිවා දාන්නම් මචං :sorry::sorry: