මට එක දෙයයි උඹ දාපු එකෙන් තේරුණේ. උඹ වැස්සකටවත් ගෑණු පරාණයක් ආස්රය කරලා නෑ කියලායි
ඔතන ෂෙහාරයි ඉන්දීවරියි ඇරුණාම අනික් අය ගැන මම කිසිම දෙයක් කියලා නෑ. නෙතලි කියන්නේ දිනුකට වඩා අවුරුදු 4ක් විතර වැඩිමල් අක්කා කෙනෙක්. අනිත් එක තමා මචං නෙතලි ලව් කරන බෝයි කෙනෙක් ඉන්නවා. ඒකත් මතක තියාගනින්කවීශා ගැන කියනවා නම් කොල්ලෙක් පිළිබඳව සිතක් පහළ වීම කියන්නේ ආදරේ නෙමෙයි මචං. අපි ඒකට කියන්නේ Crush එකක් කියලා. එහෙම අය නම් කීයක් ඉන්නවද නේ?? පොඩ්ඩක් ආස්රය කරලා බලපන්. එතකොටවත් තේරෙයි
තව දෙයක්. ලෙන්ඟතුකම කියන එක ආදරයක් කියලා වරදවා වටහා ගන්නත් එපා මචං
තව දෙයක්. උඹ කියලා තිබ්බා නේද මේ මං ගැන හිතන් ඉන්න හැටි කියලාඅඩෝ ඕකට මගේ තියෙන සබ්බ සකලමනාව දැම්මා නම් ඔය චරිතේ තව වෙනස් වෙනවා

mekata nam ridei andennama furyata
Dinukata hama ekama love ne ban...
Sheharath love
Kawishath Love
Nethalith Love
Indivarith Love..
yakoo meka mara wadak ne... Fury ya thaman gana hithan inna widiha thamai..
Pawwwwwwwwwwwwwwwwwwwwww.....
passe kiyai..
pushapageth adahasak thibba kiyala...
Suriyawansha mathiniyageth podi hithe konaka adahasak thibba kiyai...

matath crush ekak tibba une podi akkataමට එක දෙයයි උඹ දාපු එකෙන් තේරුණේ. උඹ වැස්සකටවත් ගෑණු පරාණයක් ආස්රය කරලා නෑ කියලායි
ඔතන ෂෙහාරයි ඉන්දීවරියි ඇරුණාම අනික් අය ගැන මම කිසිම දෙයක් කියලා නෑ. නෙතලි කියන්නේ දිනුකට වඩා අවුරුදු 4ක් විතර වැඩිමල් අක්කා කෙනෙක්. අනිත් එක තමා මචං නෙතලි ලව් කරන බෝයි කෙනෙක් ඉන්නවා. ඒකත් මතක තියාගනින්කවීශා ගැන කියනවා නම් කොල්ලෙක් පිළිබඳව සිතක් පහළ වීම කියන්නේ ආදරේ නෙමෙයි මචං. අපි ඒකට කියන්නේ Crush එකක් කියලා. එහෙම අය නම් කීයක් ඉන්නවද නේ?? පොඩ්ඩක් ආස්රය කරලා බලපන්. එතකොටවත් තේරෙයි
තව දෙයක්. ලෙන්ඟතුකම කියන එක ආදරයක් කියලා වරදවා වටහා ගන්නත් එපා මචං
තව දෙයක්. උඹ කියලා තිබ්බා නේද මේ මං ගැන හිතන් ඉන්න හැටි කියලාඅඩෝ ඕකට මගේ තියෙන සබ්බ සකලමනාව දැම්මා නම් ඔය චරිතේ තව වෙනස් වෙනවා

bumpmama eyata thaggak aran dila hope ekak denna baluwa mu denna dunnema na![]()
mama eyata thaggak aran dila hope ekak denna baluwa mu denna dunnema na![]()
u thama ammi kiyana dewal ahana podi eka, mewa kiyawala narak unothඑහෙම කථා කරන එක වැරදියි හරිය![]()

kamak na meka kiyawapan![]()

ඌ මේක කියවලා නරක් වෙන එක්ක නෑ. මේක රාජ්ය සම්මානත් ලබන්න ලගයි නෙ දැංu thama ammi kiyana dewal ahana podi eka, mewa kiyawala narak unoth![]()

mekata nam ridei andennama furyata
btw uba roshel, kavinduge nangi ehema amataka karala![]()
pushpa and Mrs. sooriyawansa kohomath dinukata love![]()
matath crush ekak tibba une podi akkata![]()

hi i'm new

ඇයි බන් මිනිස්සුන්ට උබ හරිමග පෙන්නන්නේ නැත්තේ උබ වැරදි පාරෙමයි යවන්නේ![]()

ඌ මේක කියවලා නරක් වෙන එක්ක නෑ. මේක රාජ්ය සම්මානත් ලබන්න ලගයි නෙ දැං![]()

kathawa ada nadda furiyooooo?