ඇළේ දොළේ ඉන්න එකා බුලත්හපයා නේද
මම 4 දෙනෙක්ව ගෙනත් ටයිගර් බාබ් ලා එක්ක දාලා තිබ්බා
උන් කොටනවා අර මාලුන් ට..
අද මම ටැංකියේ වතුර මාරු කලා එකක් ගහලා දාන්නම් කෝ..
(ටැංකිය නම් මෙලෝ රහක් නෑ හොඳේ.. )



na machan clear wenas kam tiyanawa tiger barb ge body shape ekath hena wenas lankawe barbs warga wage diga na hathras gatiyak tiyanne

uba dannawada me list eke inna malu ganna tanak ?
black piranha
goliath african tiger fish
vampire tetra
giant snakehead
giant snakehead nam oya innawa bun godak kadawalauba dannawada me list eke inna malu ganna tanak ?
black piranha
goliath african tiger fish
vampire tetra
giant snakehead
රජ්ජුරුවෝ;15623115 said:black piranha loku un hitiya tikak issara maraharagama shop ekaka.1500i
giant snakeheadla nan hamathanama wage innawa.600i
loku pond ekak naththan okun hadanna epa mcn
giant snakehead nam oya innawa bun godak kadawala
black piranhath hoyagna amaru na anith warga 2nam set wela na
රජ්ජුරුවෝ;15623115 said:black piranha loku un hitiya tikak issara maraharagama shop ekaka.1500i
giant snakeheadla nan hamathanama wage innawa.600i
loku pond ekak naththan okun hadanna epa mcn
maharagama kotanada bn aquarium ekak tiyenne. mama inne maharagama kittuwa. mama maharagama aquarium ekak dakala na ne
cardinal tetra tikak ganna onna!!!!![]()
![]()
![]()
![]()
http://nildiyalk.com/
Nildiya Min Medura
No.240A, High Level Road,
Wattegedara,
Maharagama,
Colombo,
Sri Lanka.
koheda machan cardinal tetra ganna inne??? pair ekak kiyak wage wenawada???
![]()
thundenama Goldfish
Fantail /// Comet /// Veiltail![]()

aa mcn. wattegedara tiyena eka mama dannawa. etana snakehead la innawada ? or black piranha

අද නිකමට වගෙ අත පොඩක් දැම්මා දැම්මා තමා දාපු ගමන් කෙලියනෙ ඇගිලි තුනකම පතුරු ගියා බන්
මම ටක් ගාලා අත ගත්ත නිසා ගොඩ නැත්තන් හපාගනම ඉන්නවා ලේත් ආවා සැහෙන්න උබලත් aligator tank වලට අත දාන්නෙ බලාගන
අද පට්ට සින් එකක් උනා කියහන්කො ටවුමෙ තියනෙ මාලු කඩෙ ලොකු ඇලිගෙටර් ඩබලක් ඉන්නවා උන් දෙන්නා normally හෙන බයයි මම වෙනදටත් tank එකට අත දාල බලනවා අව්ලක් නැඅද නිකමට වගෙ අත පොඩක් දැම්මා දැම්මා තමා දාපු ගමන් කෙලියනෙ ඇගිලි තුනකම පතුරු ගියා බන්
මම ටක් ගාලා අත ගත්ත නිසා ගොඩ නැත්තන් හපාගනම ඉන්නවා ලේත් ආවා සැහෙන්න උබලත් aligator tank වලට අත දාන්නෙ බලාගන
uba koheda bun gewal?mcn, black piranha 2 nek witara hoyala deepanko