Provincial Council Election 2013 Results

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
උතුරේ සංවර්ධනේ දැක්කොත් පිස්සු හැදෙනවා බන්, ඒව නවත්තලත් බෑ , මේකට අමුතුම ගුලියක් ගහන්න වෙන්නේ , ඒත් ඒක මොකක්ද කියලා මට තාම හිතාගන්න බෑ
උඹ කියන ගුලිය තමයි උතුරෙ දෙමලුන්ට මේ චන්දෙ දිනන්න දෙන එක,;)
 
jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    උතුරු පළාත මන්නාරම දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රතිඵලය

    දෙමළ ජාතික සන්ධානය 1300
    එක්සත් ජනතා නිදහස් සන්ධානය 408
    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 135
    එක්සත් ජාතික පක්ෂය 7

    ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාව 1869
    වලංගු ඡන්ද සංඛ්‍යාව 1852
    ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 17
     
    • Like
    Reactions: P789

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    1239888_511203568973499_1663601459_n.jpg

    Kurunegala District Nikaweratiya Polling Divisions
    Await Results!

    :dull::dull:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් තේරෙනවා ඇති නේද උතුරෙන් හමුදාව අයින් කලොත් වෙන හරිය , ඔහොම නෙමේ ආණ්ඩුව උතුරේ බල්ටි ගැහැව්වත් දෙමෙළ්ලු චන්දෙ දෙන්නෑ , උන්ට ප්‍රභාකරන් අදටත් වීරයෙක් , ඒකයි ඇත්ත

    :lol:

    උඹල වගේ ලේබල් ගහල ජාතිවාදේ පතුරන උන් හින්දා තමයි රටට කෙල වෙලා තියෙන්නේ ... ගොනෝ රටේ පාරවල් හැදුනට සංවර්ධනේ උනාට වැඩක් නෑ යුද්දේ ඉවර උනාට මිනිස්සුන්ගේ හිත් දිනාගැනමේ විශ්වාසයක් ඇති කිරීමේ කටයුතු වෙලා නෑ ඕකයි ඔතන වෙලා තියෙන්නේ ..ප්‍රභාකරන් වීරයෙක් නෙමේ ඌ කරේ දෙමල මිනිස්සුන්ගේ ඔලුව හෝදලා බ්‍රේන් වොෂ් කරපු එක උගේ මතය පතුරවල ..ඔය වගේ එකක් ලංකාවේ දේශපාලක ගොන් හැතිකරේ කරේ නැති එකේ ප්‍රතිවිපාක තමයි ඔය :dull: විනිවිද භාවයකින් වැඩ කරානම් ඔහොම වෙන්නේ නෑ...
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752

    demala minissu witharak newei machan 70% withara sinhala minissungeth wishwasaya nathiwela thiyenne dan anduwa gana :rolleyes: hora,dushana wancha withara ne kisima winiwidabawayak na kisima deka

    mama nam me para vote karanna giyeth na mokada vote karanna yana time ekai energy ekai aparade mun wage unta :dull: anika kandy wala vote ekak denna puluwan ekek wath innawa kiyalada :rolleyes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37

    උඹ ඔය කියන එක තමයි යකෝ මම මේකෙන් කියලා තියෙන්නේ , උන්ට ප්‍රභාකරන් වීරයෙක් තමයි , නැත්නම් එල්.ටී.ටී.ඊ සංවිධානයේ දේශපාලන පක්ශයට ඡන්දය දෙනවද? අමුතුවෙන් මොකටද යකෝ ලේබල් ගහන්නේ අපි දෙමළ මිනිහෙක්ට ඡන්ද දෙයිද කවදාවත්, නෑ , ඉතින් බොරුවට හංගන් මොකටද බන් ජාතිවාදියෙක් වෙන්නේ , මම ජාතිවාදී තමා , උඹ කොහොමදනම් දන්නෑ
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Jaffna District
    Ilankai Tamil Arasu Kadchi 213,907 84.37% 14

    United People's Freedom Alliance 35,995 14.20% 2
    :shocked::shocked::shocked:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    demala minissu witharak newei machan 70% withara sinhala minissungeth wishwasaya nathiwela thiyenne dan anduwa gana :rolleyes: hora,dushana wancha withara ne kisima winiwidabawayak na kisima deka

    mama nam me para vote karanna giyeth na mokada vote karanna yana time ekai energy ekai aparade mun wage unta :dull: anika kandy wala vote ekak denna puluwan ekek wath innawa kiyalada :rolleyes:

    ඔව් මචන් ! :yes: අපිට මෙහෙම හිතෙනවනම් උන්ට කොහොම හිතෙනවා ඇද්ද ? මේ පක්ෂ දේශපාලනේ නිසා නිකන් රට දෙකඩ වෙනවා .. මෙච්චර ජනමතයක් ජනබලයක් තියෙන ආණ්ඩුවට තාම බැරි උනානේ වංචාව දූෂණය නවත්තන්න :dull: ඉතින් ආණ්ඩුව ගැන තියෙන විශ්වාසය පිරිහෙන එක අරුමයක් නෙමේ බන් :dull: මේවට විපක්ෂෙත් වගකියන්න ඕන කොන්ද පන නැති විපක්ෂයක් ඉන්නකොට ආණ්ඩුව අයාලේ යනවා ... මම නම් ලංකාවේ දේශපාලන ක්‍රමේ ගැන කථා කරන්නම කැමති නෑ දැන් නම් .. ඇත්ත ඇතිසැටියෙන් දකින්න ඕන අපි කව්රුත් .. පාට කන්නාඩි නොදා :dull::(
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Killinochchi District
    Ilankai Tamil Arasu Kadchi 37,079 81.57% 3
    United People's Freedom Alliance 7,897 17.37 % 1
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ ඔය කියන එක තමයි යකෝ මම මේකෙන් කියලා තියෙන්නේ , උන්ට ප්‍රභාකරන් වීරයෙක් තමයි , නැත්නම් එල්.ටී.ටී.ඊ සංවිධානයේ දේශපාලන පක්ශයට ඡන්දය දෙනවද? අමුතුවෙන් මොකටද යකෝ ලේබල් ගහන්නේ අපි දෙමළ මිනිහෙක්ට ඡන්ද දෙයිද කවදාවත්, නෑ , ඉතින් බොරුවට හංගන් මොකටද බන් ජාතිවාදියෙක් වෙන්නේ , මම ජාතිවාදී තමා , උඹ කොහොමදනම් දන්නෑ

    මැට්ටෝ ප්‍රභාකරන් වීරයෙක් උනේ සාධාරණ ක්‍රමෙන් නෙමේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් කරලා ඒක තේරුම් ගනින් .. අපි ඔන්න ඔතන වෙනස් නොකර මුළු ලෝකෙම විජයග්‍රහණය කරත් වැඩක් නෑ ආපහු හැම දෙයක්ම නැති වෙනවා .. බොරුවට ජාතිවාදී වෙලා වැඩක් නෑ බන් රටට වැඩක් නොකර ඒක මටත් අදාලයි උඹට විතරක් නෙමේ ... දෙමල මිනිහෙක් උනත් රටට වැඩක් කරනවානම් ජන්දයක් දුන්නට කමක් නෑ ..අතීතයේ නිදහස් සටනෙත් හිටිය දෙමල උදවිය.. බටහිර බලවේග වලට බැනල උන්ගේ ඩොලර් ලෙව කන එවුන් ඉන්න රටක් මේක :P
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මැට්ටෝ ප්‍රභාකරන් වීරයෙක් උනේ සාධාරණ ක්‍රමෙන් නෙමේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් කරලා ඒක තේරුම් ගනින් .. අපි ඔන්න ඔතන වෙනස් නොකර මුළු ලෝකෙම විජයග්‍රහණය කරත් වැඩක් නෑ ආපහු හැම දෙයක්ම නැති වෙනවා .. බොරුවට ජාතිවාදී වෙලා වැඩක් නෑ බන් රටට වැඩක් නොකර ඒක මටත් අදාලයි උඹට විතරක් නෙමේ ... දෙමල මිනිහෙක් උනත් රටට වැඩක් කරනවානම් ජන්දයක් දුන්නට කමක් නෑ ..අතීතයේ නිදහස් සටනෙත් හිටිය දෙමල උදවිය.. බටහිර බලවේග වලට බැනල උන්ගේ ඩොලර් ලෙව කන එවුන් ඉන්න රටක් මේක :P

    ඉතින් යකෝ ප්‍රභාකරන් සාධාරණ නෑ කියලා හැමෝම දන්නවනේ උතුරේ උඹ කියන මාත් පිළිගන්න දෙමළ මිනිස්සු ටික හැර. මම කොහෙවත් කිව්වද ප්‍රභාකරන් වීරයෙක් උනේ සාධාරන හේතූන් නිසා කියලා. ඉස්සර නිදහස් සටනේ හිටිය දෙමළ මිනිස්සු අද නෑ , හොද මිනිහෙක්ට ඉන්න ඩග්ලස් දේවානන්ද උනත් වෙනස් චරිතයක්