උඹ කියන ගුලිය තමයි උතුරෙ දෙමලුන්ට මේ චන්දෙ දිනන්න දෙන එක,උතුරේ සංවර්ධනේ දැක්කොත් පිස්සු හැදෙනවා බන්, ඒව නවත්තලත් බෑ , මේකට අමුතුම ගුලියක් ගහන්න වෙන්නේ , ඒත් ඒක මොකක්ද කියලා මට තාම හිතාගන්න බෑ

උඹ කියන ගුලිය තමයි උතුරෙ දෙමලුන්ට මේ චන්දෙ දිනන්න දෙන එක,උතුරේ සංවර්ධනේ දැක්කොත් පිස්සු හැදෙනවා බන්, ඒව නවත්තලත් බෑ , මේකට අමුතුම ගුලියක් ගහන්න වෙන්නේ , ඒත් ඒක මොකක්ද කියලා මට තාම හිතාගන්න බෑ

දැන් තේරෙනවා ඇති නේද උතුරෙන් හමුදාව අයින් කලොත් වෙන හරිය , ඔහොම නෙමේ ආණ්ඩුව උතුරේ බල්ටි ගැහැව්වත් දෙමෙළ්ලු චන්දෙ දෙන්නෑ , උන්ට ප්රභාකරන් අදටත් වීරයෙක් , ඒකයි ඇත්ත

විනිවිද භාවයකින් වැඩ කරානම් ඔහොම වෙන්නේ නෑ...
උඹල වගේ ලේබල් ගහල ජාතිවාදේ පතුරන උන් හින්දා තමයි රටට කෙල වෙලා තියෙන්නේ ... ගොනෝ රටේ පාරවල් හැදුනට සංවර්ධනේ උනාට වැඩක් නෑ යුද්දේ ඉවර උනාට මිනිස්සුන්ගේ හිත් දිනාගැනමේ විශ්වාසයක් ඇති කිරීමේ කටයුතු වෙලා නෑ ඕකයි ඔතන වෙලා තියෙන්නේ ..ප්රභාකරන් වීරයෙක් නෙමේ ඌ කරේ දෙමල මිනිස්සුන්ගේ ඔලුව හෝදලා බ්රේන් වොෂ් කරපු එක උගේ මතය පතුරවල ..ඔය වගේ එකක් ලංකාවේ දේශපාලක ගොන් හැතිකරේ කරේ නැති එකේ ප්රතිවිපාක තමයි ඔයවිනිවිද භාවයකින් වැඩ කරානම් ඔහොම වෙන්නේ නෑ...
hora,dushana wancha withara ne kisima winiwidabawayak na kisima deka
anika kandy wala vote ekak denna puluwan ekek wath innawa kiyalada 
උඹල වගේ ලේබල් ගහල ජාතිවාදේ පතුරන උන් හින්දා තමයි රටට කෙල වෙලා තියෙන්නේ ... ගොනෝ රටේ පාරවල් හැදුනට සංවර්ධනේ උනාට වැඩක් නෑ යුද්දේ ඉවර උනාට මිනිස්සුන්ගේ හිත් දිනාගැනමේ විශ්වාසයක් ඇති කිරීමේ කටයුතු වෙලා නෑ ඕකයි ඔතන වෙලා තියෙන්නේ ..ප්රභාකරන් වීරයෙක් නෙමේ ඌ කරේ දෙමල මිනිස්සුන්ගේ ඔලුව හෝදලා බ්රේන් වොෂ් කරපු එක උගේ මතය පතුරවල ..ඔය වගේ එකක් ලංකාවේ දේශපාලක ගොන් හැතිකරේ කරේ නැති එකේ ප්රතිවිපාක තමයි ඔයවිනිවිද භාවයකින් වැඩ කරානම් ඔහොම වෙන්නේ නෑ...
demala minissu witharak newei machan 70% withara sinhala minissungeth wishwasaya nathiwela thiyenne dan anduwa ganahora,dushana wancha withara ne kisima winiwidabawayak na kisima deka
mama nam me para vote karanna giyeth na mokada vote karanna yana time ekai energy ekai aparade mun wage untaanika kandy wala vote ekak denna puluwan ekek wath innawa kiyalada
![]()
අපිට මෙහෙම හිතෙනවනම් උන්ට කොහොම හිතෙනවා ඇද්ද ? මේ පක්ෂ දේශපාලනේ නිසා නිකන් රට දෙකඩ වෙනවා .. මෙච්චර ජනමතයක් ජනබලයක් තියෙන ආණ්ඩුවට තාම බැරි උනානේ වංචාව දූෂණය නවත්තන්න
ඉතින් ආණ්ඩුව ගැන තියෙන විශ්වාසය පිරිහෙන එක අරුමයක් නෙමේ බන්
මේවට විපක්ෂෙත් වගකියන්න ඕන කොන්ද පන නැති විපක්ෂයක් ඉන්නකොට ආණ්ඩුව අයාලේ යනවා ... මම නම් ලංකාවේ දේශපාලන ක්රමේ ගැන කථා කරන්නම කැමති නෑ දැන් නම් .. ඇත්ත ඇතිසැටියෙන් දකින්න ඕන අපි කව්රුත් .. පාට කන්නාඩි නොදා 

උඹ ඔය කියන එක තමයි යකෝ මම මේකෙන් කියලා තියෙන්නේ , උන්ට ප්රභාකරන් වීරයෙක් තමයි , නැත්නම් එල්.ටී.ටී.ඊ සංවිධානයේ දේශපාලන පක්ශයට ඡන්දය දෙනවද? අමුතුවෙන් මොකටද යකෝ ලේබල් ගහන්නේ අපි දෙමළ මිනිහෙක්ට ඡන්ද දෙයිද කවදාවත්, නෑ , ඉතින් බොරුවට හංගන් මොකටද බන් ජාතිවාදියෙක් වෙන්නේ , මම ජාතිවාදී තමා , උඹ කොහොමදනම් දන්නෑ

මැට්ටෝ ප්රභාකරන් වීරයෙක් උනේ සාධාරණ ක්රමෙන් නෙමේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් කරලා ඒක තේරුම් ගනින් .. අපි ඔන්න ඔතන වෙනස් නොකර මුළු ලෝකෙම විජයග්රහණය කරත් වැඩක් නෑ ආපහු හැම දෙයක්ම නැති වෙනවා .. බොරුවට ජාතිවාදී වෙලා වැඩක් නෑ බන් රටට වැඩක් නොකර ඒක මටත් අදාලයි උඹට විතරක් නෙමේ ... දෙමල මිනිහෙක් උනත් රටට වැඩක් කරනවානම් ජන්දයක් දුන්නට කමක් නෑ ..අතීතයේ නිදහස් සටනෙත් හිටිය දෙමල උදවිය.. බටහිර බලවේග වලට බැනල උන්ගේ ඩොලර් ලෙව කන එවුන් ඉන්න රටක් මේක![]()