උදව්වක් මචන්.

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මචන්ලා මගේ pen එකෙ තිබ්බ Folder වලට කෙල වෙලානේ. උදව්වක් දෙන්න මචන්ලා. 14GB
    folder ටික application වෙලා. අනේ උදව්වක් දෙන්න මචාන්ලා. Virus Guard එකෙන් ඇල්ලුවා එ උනාට තාමත් එහෙම්මයි.. උදව්වක්..

    2qjc54y.jpg

    මගේ Data වලට මොකද උනේ මචාන්ලා..:( මොනවා හරි විදියක් කියන්නකො.

    f2j30l.jpg
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    seach 1 penwana file saveAs hari open hari karanna denawada machan
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වයිරස් ගාඩ් එක අප්ඩේට් නම් ඔය වයිරස් එක ක්ලීන් වෙනව බන්...
    නැත්නම් මම කලින් කීව වගේ ෆයිල් ටික ඔක්කොම එකින් එක හාඩ් එකට කොපි කරගෙන ඉවරවෙලා
    පෙන් එක ෆෝමැට් කරපන්...... :(
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,703
    113
    Gampaha
    සරල වයිරස් එකක් මචෝ... ඔයාගේ original files ටික හන්ගල. ඒ වෙනුවට ඒ names වලින්ම වෙන extension එකකින් files හදල තියෙන්නෙ exe වෙන්න ඇති. folder option වලින් extension show කරල exe ටික delete කරල දාන්න. ඊට පස්සෙ hidden files show/ protected operating system files show කරාම ඔයාගෙ files ටික ගන්න පුලුවන්. ඒ ටික pc එකට කොපියක් දාල pen එක format කරල දාන්න.
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"

    මචෝ, Folders වල Attributes වෙනස් වෙලා තියෙන්නෙ, Files ටික නම් ගොඩ දාගෙන මම හිතන්නෙ, Folders Unhide කරගන්න නම්

    Command prompt instance එකක් ගන්න Run එකේ CMD කියලා ගහලා enter කරලා,
    ඔයාගෙ Pen එකේ Drive එක G නම් , G: කියලා ගහලා enter කරන්න
    දැන් Drive එකේ තියෙන Folder වල attributes වෙනස් කරගන්න,

    CMD එකේම attrib -s -a -h -r /s /d කියලා ගහන්න,

    මේ කෙ තෙරුම
    -s කියන්නෙ System file attributes remove කරන්න කියලා,
    -a කියන්නෙ archive file attributes remove කරන්න කියලා,
    -h කියන්නෙ Hidden file attributes remove කරන්න කියලා,
    -r කියන්නෙ readonly file attributes remove කරන්න කියලා,
    /d කියන්නෙ directory එහෙම නැත්නම් Folders වලත් කලින් ටිකම remove කරන්න කියන එක,
    /s කියන්නෙ Sub folders වලටත් ඒකම කරන්න කියන එක..

    files ගාන අනුව ටික වෙලාවක් යයි, අනිවා වැඩේ හරි යයි. .