lassana song ekak ahewwah ..
pada hadanna epa![]()

umbata sarin sare meka mathakvenne olmadeda...

mcn HID set 1k kiyak wage weida 2k one![]()
අඩේ උඹව දැක්ක කල්....??
බයික් එකටද....?? කාර් එකටද මචන්....?? බයික් එකට නම් මාලිගාවත්තේ තම්බි ලග තියෙනවා.... පටන් ගන්නේ ගිනි ගණන් වලින් උන්.... එතකොට කියපන් අර කඩ හත අටක් එහා කඩේ මෙච්චරයි, මම එහෙනම් එතනින් ගන්නවා කියලා.... අන්න එතකොට උන් අර උඹ කිව්ව බොරු ගානටත් 500ක් විතර අඩු කරලා දෙනවා.......

ilangapara navaththapu gaman van ekata ringuva.....ඇයි යකෝ මම එවෙලේ උඹේ කාර් එක ඇතුලෙනේ හිටියේ... උඹ කිව්වේ දෙය්යෝ බුදුන් සිහි උනා කියල
..එතකොට මට අසූතාරදාහක් දෙවිවරු සිහි උනා
මගේ කකුල් දෙක පන නැතුව ගියා
![]()





මිනිපුරයා කොසාගේ වාහනේට නගින්නෙම නෑ ... ඌ වෑන් එකේ ගුලි වෙලා බයටම![]()



ඒකත් ඇත්ත....එහෙනම් HID ඕනේ නෑ... හොඳ සෙටප් එකක් හයි කරගන්න ඕනේ බං... සන්ලංකා එක කොහෙද තියෙන්නෙ....?
![]()

Yako pitasakwala jeeviyek wage![]()
![]()


Yako pitasakwala jeeviyek wage![]()
Ha![]()


e kiyanne oya ganen matath hayikaraganna puluvanda, un hayikaralama denavada....ඩාලි රෝඩ් එකේ මරදාන හරියට වෙන්න කඩ වල තිබුනා මචන් ෆිලිප්ස් එක, 5500/= දෙපැත්තම......
![]()


මිනිපුරයා කොසාගේ වාහනේට නගින්නෙම නෑ ... ඌ වෑන් එකේ ගුලි වෙලා බයටම![]()
ලොවෙත් නෑ..... එක පාරක්ද කොහෙද අමාරුවෙන් නැග්ගුවා.... ආයේ ටිකකින් බැලින්නම් වෑන් එකේ...... 
මූ තමයි සෙන්සර් එක![]()
වැඩේ කියන්නේ මූ වාහනේ ඉන්නකොට තමයි ඔය ඔක්කොම සින්. කිනා විතරක් ඉද්දි කිසිම අවුලක් තිබ්බේ නෑ..![]()
මම උබට කිව්වා නේද දෙහි මිරිස් ටිකක් ඕකට එල්ල ගනින් කියලා....... 
loku loku vahanavala kohomath enne hid neda, evath liyanavada.....පුතේ බයික් වගේ නෙමේ කම්පුටර් බොක්ස් එක අවුල් නොකර හයි කරගන්න ඕන ඕවා .. සන්ලංකා පලයන් හයි කරනවානම් උන් නිකන් හයි කරලා දෙනවා ..අනික දැන් HID දාපුවම පොලිස් මාමලා ලියනවා![]()



ඕකේ යන එකත් බඩ තඩි පිටසක්වල ජීවියෙක් තමා![]()





machan oya cam eka pitin hayi karama duvili, kunu valata avul venne nadda. vahi vathurata avulak nadda.....පාර්ක් රෝඩ් එක පටන් ගන්න තැන ..පන් පරණ එයාර් ටෙල ඔෆිස් එක තිබ්බ තැනට පොඩ්ඩක් මෙහා ...
මාත් සෙට් එකක් ගන්න ඕන බන් මේ ටිකේ ෆුල් හින්දුස්තාන් !! කොසාට කියල හෙට රිවස් කැම් එක විතරක් දැනට ඕඩර් කරනවා
http://www.ebay.com/itm/4-3-Foldabl...r_View_Monitors_Cams_Kits&hash=item3a770174f5
ඕකේ යන එකත් බඩ තඩි පිටසක්වල ජීවියෙක් තමා![]()
එහෙහ්නම් යුරාටම ගැලපෙනවා...![]()

