EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    mcn HID set 1k kiyak wage weida 2k one :)

    :oo: අඩේ උඹව දැක්ක කල්....?? :rolleyes: බයික් එකටද....?? කාර් එකටද මචන්....?? බයික් එකට නම් මාලිගාවත්තේ තම්බි ලග තියෙනවා.... පටන් ගන්නේ ගිනි ගණන් වලින් උන්.... එතකොට කියපන් අර කඩ හත අටක් එහා කඩේ මෙච්චරයි, මම එහෙනම් එතනින් ගන්නවා කියලා.... අන්න එතකොට උන් අර උඹ කිව්ව බොරු ගානටත් 500ක් විතර අඩු කරලා දෙනවා....... :lol:

    කාර් එකට නම්, ඩාලි රෝඩ් එකේ, මරදාන පැත්තට වෙන්න කඩ වල තිබේ...... :)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇයි යකෝ මම එවෙලේ උඹේ කාර් එක ඇතුලෙනේ හිටියේ :angry: ... උඹ කිව්වේ දෙය්යෝ බුදුන් සිහි උනා කියල :baffled:..එතකොට මට අසූතාරදාහක් දෙවිවරු සිහි උනා :growl::oo: මගේ කකුල් දෙක පන නැතුව ගියා :rofl:
    ilangapara navaththapu gaman van ekata ringuva.....:lol::lol:
    thava ekek bayavuna, uth car ekata yanna ba kiyala vaneke hiravelama hiyiya.....:baffled::baffled::P
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    උඹට පද හදන්නම වැඩේ :rofl:
    :D
    7.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒකත් ඇත්ත.... :baffled: එහෙනම් HID ඕනේ නෑ... හොඳ සෙටප් එකක් හයි කරගන්න ඕනේ බං... සන්ලංකා එක කොහෙද තියෙන්නෙ....? :rolleyes:

    පාර්ක් රෝඩ් එක පටන් ගන්න තැන ..පන් පරණ එයාර් ටෙල ඔෆිස් එක තිබ්බ තැනට පොඩ්ඩක් මෙහා ...


    මාත් සෙට් එකක් ගන්න ඕන බන් මේ ටිකේ ෆුල් හින්දුස්තාන් !! කොසාට කියල හෙට රිවස් කැම් එක විතරක් දැනට ඕඩර් කරනවා :dull:

    http://www.ebay.com/itm/4-3-Foldabl...r_View_Monitors_Cams_Kits&hash=item3a770174f5
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D ඩාලි රෝඩ් එකේ මරදාන හරියට වෙන්න කඩ වල තිබුනා මචන් ෆිලිප්ස් එක, 5500/= දෙපැත්තම...... :)
    e kiyanne oya ganen matath hayikaraganna puluvanda, un hayikaralama denavada....:rolleyes::rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මිනිපුරයා කොසාගේ වාහනේට නගින්නෙම නෑ ... ඌ වෑන් එකේ ගුලි වෙලා බයටම :lol:

    :rofl: ලොවෙත් නෑ..... එක පාරක්ද කොහෙද අමාරුවෙන් නැග්ගුවා.... ආයේ ටිකකින් බැලින්නම් වෑන් එකේ...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මූ තමයි සෙන්සර් එක :P

    වැඩේ කියන්නේ මූ වාහනේ ඉන්නකොට තමයි ඔය ඔක්කොම සින්. කිනා විතරක් ඉද්දි කිසිම අවුලක් තිබ්බේ නෑ.. :lol:

    :lol: මම උබට කිව්වා නේද දෙහි මිරිස් ටිකක් ඕකට එල්ල ගනින් කියලා....... :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පුතේ බයික් වගේ නෙමේ කම්පුටර් බොක්ස් එක අවුල් නොකර හයි කරගන්න ඕන ඕවා .. සන්ලංකා පලයන් හයි කරනවානම් උන් නිකන් හයි කරලා දෙනවා ..අනික දැන් HID දාපුවම පොලිස් මාමලා ලියනවා :baffled:
    loku loku vahanavala kohomath enne hid neda, evath liyanavada.....:frown::frown:
    api dammoth nam liyayi.....:(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පාර්ක් රෝඩ් එක පටන් ගන්න තැන ..පන් පරණ එයාර් ටෙල ඔෆිස් එක තිබ්බ තැනට පොඩ්ඩක් මෙහා ...


    මාත් සෙට් එකක් ගන්න ඕන බන් මේ ටිකේ ෆුල් හින්දුස්තාන් !! කොසාට කියල හෙට රිවස් කැම් එක විතරක් දැනට ඕඩර් කරනවා :dull:

    http://www.ebay.com/itm/4-3-Foldabl...r_View_Monitors_Cams_Kits&hash=item3a770174f5
    machan oya cam eka pitin hayi karama duvili, kunu valata avul venne nadda. vahi vathurata avulak nadda.....
     
    Status
    Not open for further replies.