තැඹිලි-වයින් ගෙදරදීම හදමු

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    සංඛපාල ස්පෙෂල් ගෝල්ඩන් තැඹිලි වයින්​
    අණුකරනවලට නොරැවටෙන්න.සංඛපාල නම තිබේදැයි හොඳින් බලන්න.:rofl:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    onama vine ekak hadana mulika danuma deela thiyenne. Thanks a lot. For example------ Midi [grape] extract [yusha] thabili venuwata gatthoth hadenne ------- Heart ekatath hodha RED WINE
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Past Sri lankans la bar walata giye naha. Thamange gedhara dima, watthe thiyena fruits walin pure wine hadha gena bivva.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Normal yeast walata wada vine hadana special yeast danawa nam wada hodai. Wada hodha parana wine tikak mix karanawanamya.
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සංඛපාල ස්පෙෂල් ගෝල්ඩන් තැඹිලි වයින්​
    අණුකරනවලට නොරැවටෙන්න.සංඛපාල නම තිබේදැයි හොඳින් බලන්න.:rofl:
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    බින්දු;15630001 said:
    ගෙවල් වල පෙරුවත්, කැලේ පෙරුවත් හොර අරක්කු හොර අරක්කුම තමයි :P මූව අල්ලලා දෙන්න ඕන :D

    Pau ban elakiri kollanta ehema karanna hoda ne. api ekama set ekakne ban :):):):):):):)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සංකපාල හැලි අරක්කු මුට්ටියක් සමග පොලිසියට කොටු වෙයි!:P
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    විශේශ නිවේදනයයි..

    සන්කල්ප කොලුවා මා හට පෞද්ගලිකව ලබාදුන් නිවේදනයක් අනුව ඔහු කියා සිටියේ දැඩි කැපවීමෙන් සාදා නිම කල වයින් බෝතල් කීපය සතියක් හෝ පැසෙන්නට ඉඩ නොදී ඔහුගේ නිවසේ මෙහෙකාරිය වන සුමනා :P විසින් පල් වෙච්චි මෙව්වා එකක් කියා එහෙමපිටින්ම පහළ ඇලට දාමා ගොස් ඇති බවය :lol::lol: වයින් පැසෙනකල් බලා සිට උයාලට බලවත් මෙව්වා එක කණගාටුව ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියාය
    . :lol:

    OhNo1.gif

     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    අක්ක ... යකෝ වැඩිහිටියන්ට ගරු කරන්නේ ඔහොමද :angry: , ඒ නන්ද කෙනෙක් බෝල නැන්ද :dull:

    ඇන්ටි ඕව ගනන්ගන්න එපා ඇන්ටි , මම ඌට පැහැදිලිකරලා දුන්න :rolleyes:

    Aunty!!! :frown: moko wine bonnath kalinma oluwa awul welada?? :frown: mata aunty kiyanna oyata wayasa 10i da? :angry: