බෝලෙ කෝ

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    උබල දැක්කද දැන් මැච් එකේ උන සීන් එක. අම්පයර් හැට් එක අස්සේ බොලේ තියාන් හතර වටෙ බොලේ හොයනවා, ලොල් :rofl::rofl: ඔහොම සීන් එකක් දැක්කමයි ඔයි :rolleyes:. විඩ්යෝ එක අප් උන ගමන් බලපන් දක්කේ නැත්තන්
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබල දැක්කද දැන් මැච් එකේ උන සීන් එක. අම්පයර් හැට් එක අස්සේ බොලේ තියාන් හතර වටෙ බොලේ හොයනවා, ලොල් :rofl::rofl: ඔහොම සීන් එකක් දැක්කමයි ඔයි :rolleyes:. විඩියො එක අප් උන ගමන් බලපන් දක්කේ නැත්තන්

    සිරා?

    :shocked::shocked::shocked:

    ලොල් සීන් එක බං.
    :lol::lol::lol::lol::lol:
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    1.1
    Gale to Rudolph, no run, goes across the left-hander as the ball carries through to the keeper
    1.2
    Gale to Rudolph, OUT, length ball pitched wide of off stump as Rudolph flashes at it uppishly, but unfortunately carries at head height to Chris Sabburg at cover point. Great start from the Heat
    JA Rudolph c Sabburg b Gale 1 (3b 0x4 0x6) SR: 33.33

    Heino Kuhn is the new batsman, and nobody knows where the ball is? Hello? what's happening here then?
    And a new ball has been delivered to Gale. What a strange series of events? Bruce Oxenford, however, knows who has it, as he sheepishly returns the ball back to the bowler. Fantastic entertainment already!


    1.3
    Gale to Kuhn, 1 wide, I think Gale is still laughing as he just splays this wide down the leg side.
    1.3
    Gale to Kuhn, no run