AirBus A380 හයර් කරමු මත්තලට
අද ආයේ මත්තල ගැන මතක් කරපු නිසා මට හිතුන පොඩ්ඩක් අමුතු දෙයක් ගැන කියන්න..
මේ තියෙන්නෙ ලොකේ විශාලතම කොමර්ශල් මගී ගුවන් යානාව.. අපේ ලන්කාවට මේක ගිය අවුරුද්ද වෙනකන් ගොඩබාන්න එයාර් පොට් එකක් තිබුනේ නැ, මොකද මේකට දිග රනවේ එකකුයි, මගීන්ට බහින්න නගින්න වෙනම ප්ලැට්ෆොම් සිස්ටම් එකකුයි ඔනා.. ඒක අපේ කටුනායක නැ.. හැබැයි අපේ අතිගරු උඩුරැවුල් මහත්තයට පින්සිද්ද වෙන්න, චීන ආන්ඩුව එයාර් පොට් එකක් ඇටෙව්වට පස්සේ මත්තල ඔන්න ඒකට මේ අහස් යත්තරාව බැවැකි.. (ඔය කැලේට බැවට වැඩක් නැති එක වෙනම ස්ටොරියක් ඇහ්.. ) කොහොමහරි ඔකට බාන්න පුලුවන්, හරියේ.. (දේසේ හැටියට් පොඩ්ඩක් බාශාව දැම්මේ හරියේ.. ) එමිරේට්ස් කියන ආයතන එයාර් පොට් එක හදනකොට කිව්වා එතුමාලගේ A380 මේකට ගේනවා කියලා.. ඉතින් අපේ කට්ටියත් උඩ දාගෙන හැදුවට, එමිරේට්ස් උන් A380 තියා උන්ගේ කිසිම ෆ්ලයිට් එකක් මේකට ගෙනාවේ නැ.. අපි ඔක්කොම දැක්කනේ විවුර්ත කරන දවසේ මහරජා නටපු නැටිල්ල.. ඒ කොහොම උනත් කොන්ටාස් කියන ඔස්ට්‍රිලියන් ගුවන් සෙවයයි, සින්ගප්පූර් ඉයාර් කියන ගුවන් සේවයයි විතරයි දැනට ලන්කාවේ එයාර් ස්පේස් එක හරහා A380 එලවන්නේ.. උනුත් මේ කපේට මත්තල බාන්න එන්නේ නැ..
ඔන්න ඉතින් ඔය තියන තත්ත්වේ අනුව මම කල්පනා කලා ඇයි මහ රජා සහ ලොකු පුත් නාමල් අයියා තාම රෙන්ට් එකටවත් A380 ගෙනාවේ නැත්තේ කියලා.. (මිහින් එක දැනටමත් රෙන්ට් එකට ප්ලේන් දුවන එක ඔක්කොමල්ලම දන්නවනේ.. )
ඔන්න ඔය පහල තියෙන්නේ. එන්ගලන්තේ ප්‍රයිවට් ජෙට් හයර් කරන උන්ගේ මම ඔන්ලයින් ගත්තු කූටේශන් එකක විස්තර.. උන් මත්තල කියලා එයාර් පොට් එකක් අහලා නැති නිසා, මට හරියටම ෆ්ලයින් පැය ගාන කියන්න බැ.. කටුනායකට A380 බාන්න බැරි නිසා එහෙට කොටේශන් හදන්නත් බැ.. ඒ නිසා අවම එන්ගලන්තේ හීතෲ ඉදන් ලන්කාවට එන්න පැය 11ක් යනවා කියලා උපකල්පනය කරලා තමා ඔක හැදුවේ.. ප්‍රයිවට් ජෙට් හයර් කරන උන් චාජ් කරන්නේ පැය ගානට.. (දැනටමත් ගරුඩා එයාර් වගේ කොම්පැනි සමහර වෙලාවට ෆ්ලයිට් හයර් කරනවා බිසි පීක් ටයිම් වැඩි උනාම.. )
ඒ කොහොම හරි වැඩේ බලන්නකො..
එක පැයකට බ්‍රිතාන්‍ය පවුන් වලින් 40000ක් ගන්නවා මේ එකක් රෙන්ට් කරනකොට.. ඒ කියන්නේ ලන්කාවේ සල්ලි වලින් එක පැයකට ලක්ශ 80ක් විතර.. (40000X200) ශොක් නේ..
එතකොට දැන් මේක 11න් වැඩි කරාපුවහම කීයක් විතර ඒයිද මයේ අම්මා..
කොටි අට හමාරක් විතර නේ..
ඉතින් මේ ගාන අපේ නාමල් බේබිට උනත් ටිකක් වැඩි ගානක්.. නැත්තම් මෙලහට මෙයින් එකක් ලන්කාවට ගොඩ බැහැලා..
කොටේශන් එක ගත්තේ http://www.privatefly.com කියන ආයතනයෙන්..

Last edited: