AirBus A380 හයර් කරමු මත්තලට

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    AirBus A380 හයර් කරමු මත්තලට

    අද ආයේ මත්තල ගැන මතක් කරපු නිසා මට හිතුන පොඩ්ඩක් අමුතු දෙයක් ගැන කියන්න..

    a380.jpg

    මේ තියෙන්නෙ ලොකේ විශාලතම කොමර්ශල් මගී ගුවන් යානාව.. අපේ ලන්කාවට මේක ගිය අවුරුද්ද වෙනකන් ගොඩබාන්න එයාර් පොට් එකක් තිබුනේ නැ, මොකද මේකට දිග රනවේ එකකුයි, මගීන්ට බහින්න නගින්න වෙනම ප්ලැට්ෆොම් සිස්ටම් එකකුයි ඔනා.. ඒක අපේ කටුනායක නැ.. හැබැයි අපේ අතිගරු උඩුරැවුල් මහත්තයට පින්සිද්ද වෙන්න, චීන ආන්ඩුව එයාර් පොට් එකක් ඇටෙව්වට පස්සේ මත්තල ඔන්න ඒකට මේ අහස් යත්තරාව බැවැකි.. (ඔය කැලේට බැවට වැඩක් නැති එක වෙනම ස්ටොරියක් ඇහ්.. ) කොහොමහරි ඔකට බාන්න පුලුවන්, හරියේ.. (දේසේ හැටියට් පොඩ්ඩක් බාශාව දැම්මේ හරියේ.. ) එමිරේට්ස් කියන ආයතන එයාර් පොට් එක හදනකොට කිව්වා එතුමාලගේ A380 මේකට ගේනවා කියලා.. ඉතින් අපේ කට්ටියත් උඩ දාගෙන හැදුවට, එමිරේට්ස් උන් A380 තියා උන්ගේ කිසිම ෆ්ලයිට් එකක් මේකට ගෙනාවේ නැ.. අපි ඔක්කොම දැක්කනේ විවුර්ත කරන දවසේ මහරජා නටපු නැටිල්ල.. ඒ කොහොම උනත් කොන්ටාස් කියන ඔස්ට්‍රිලියන් ගුවන් සෙවයයි, සින්ගප්පූර් ඉයාර් කියන ගුවන් සේවයයි විතරයි දැනට ලන්කාවේ එයාර් ස්පේස් එක හරහා A380 එලවන්නේ.. උනුත් මේ කපේට මත්තල බාන්න එන්නේ නැ..

    ඔන්න ඉතින් ඔය තියන තත්ත්වේ අනුව මම කල්පනා කලා ඇයි මහ රජා සහ ලොකු පුත් නාමල් අයියා තාම රෙන්ට් එකටවත් A380 ගෙනාවේ නැත්තේ කියලා.. (මිහින් එක දැනටමත් රෙන්ට් එකට ප්ලේන් දුවන එක ඔක්කොමල්ලම දන්නවනේ.. )

    ඔන්න ඔය පහල තියෙන්නේ. එන්ගලන්තේ ප්‍රයිවට් ජෙට් හයර් කරන උන්ගේ මම ඔන්ලයින් ගත්තු කූටේශන් එකක විස්තර.. උන් මත්තල කියලා එයාර් පොට් එකක් අහලා නැති නිසා, මට හරියටම ෆ්ලයින් පැය ගාන කියන්න බැ.. කටුනායකට A380 බාන්න බැරි නිසා එහෙට කොටේශන් හදන්නත් බැ.. ඒ නිසා අවම එන්ගලන්තේ හීතෲ ඉදන් ලන්කාවට එන්න පැය 11ක් යනවා කියලා උපකල්පනය කරලා තමා ඔක හැදුවේ.. ප්‍රයිවට් ජෙට් හයර් කරන උන් චාජ් කරන්නේ පැය ගානට.. (දැනටමත් ගරුඩා එයාර් වගේ කොම්පැනි සමහර වෙලාවට ෆ්ලයිට් හයර් කරනවා බිසි පීක් ටයිම් වැඩි උනාම.. )

    ඒ කොහොම හරි වැඩේ බලන්නකො..

    1.jpg

    එක පැයකට බ්‍රිතාන්ය පවුන් වලින් 40000ක් ගන්නවා මේ එකක් රෙන්ට් කරනකොට.. ඒ කියන්නේ ලන්කාවේ සල්ලි වලින් එක පැයකට ලක්ශ 80ක් විතර.. (40000X200) ශොක් නේ..

    එතකොට දැන් මේක 11න් වැඩි කරාපුවහම කීයක් විතර ඒයිද මයේ අම්මා..

    කොටි අට හමාරක් විතර නේ..

    ඉතින් මේ ගාන අපේ නාමල් බේබිට උනත් ටිකක් වැඩි ගානක්.. නැත්තම් මෙලහට මෙයින් එකක් ලන්කාවට ගොඩ බැහැලා..

    කොටේශන් එක ගත්තේ http://www.privatefly.com කියන ආයතනයෙන්..
     
    Last edited:
    • Like
    Reactions: chathura19900223

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    Machan monawa unat subject eka gena danne natuwa abilin wage kohenhari boru tikak hoyagena dana eka weradi neda..mokada airport eke work karana un widiyata apita mewa dekkama Pu...n hinayanawa..eka nisa maharajat ekka hari, anduwat ekka hari tarahak tibunata apita kamak naa... et mewage boru dala minissunwa rawattanna epa.. wedak natthan 'mage boru potha' kiyala pothak hari liyapan ganak hoyaganna.. :D :D

    sorry.com
     
    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,286
    51
    48
    In the hell naaaa.... may be in heaven
    8.5 cores is JUJUBI amount now you have raised a concern and i hope we will see one soon

    our leaders are so much eager to fulfill our desires... no wonder if one A380 lands in Mattala

    after-all this is WONDER OF ASIA - happens what was not expected all times
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Machan monawa unat subject eka gena danne natuwa abilin wage kohenhari boru tikak hoyagena dana eka weradi neda..mokada airport eke work karana un widiyata apita mewa dekkama Pu...n hinayanawa..eka nisa maharajat ekka hari, anduwat ekka hari tarahak tibunata apita kamak naa... et mewage boru dala minissunwa rawattanna epa.. wedak natthan 'mage boru potha' kiyala pothak hari liyapan ganak hoyaganna.. :D :D

    sorry.com
    දැන් මොකක්ද කියපන්කො බොරුව.. උබ මොන එයාර් පොට් එකේද වැඩ කරන්නේ කියපන්කො.. උබට නිදහස තියනවා ත්‍රේඩ් එකේඔනා දෙයක් කියන්න.. හැබැයි තෙරුමක් ඇතුව කියපන්, කරුනු විග්‍රහා කරලා බොරුව පෙන්නලා.. උබ නිල් බලකායේ විත්තිය පේනවා..
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    denata 3 parak lankawata emirates A 380 land kala, mathala heduwain passeth last week ekth lankawata land kala .... katunayakata A 380 banna puluwan

    me thiyenna giya sathiye lan kalama gathu ekak, anik dekama awe maha re , ewayeth photo tiyenwa , one neam dennam :)

    1231440_10151852583379586_1711849254_n.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    denata 3 parak lankawata emirates A 380 land kala, mathala heduwain passeth last week ekth lankawata land kala .... katunayakata A 380 banna puluwan

    me thiyenna giya sathiye lan kalama gathu ekak, anik dekama awe maha re , ewayeth photo tiyenwa , one neam dennam :)

    1231440_10151852583379586_1711849254_n.jpg
    ඔක කමර්ශල් ආපු එකක් නෙමෙයිනේ බන්. ෆුවල් එමෙර්ජන්සි එකකට ලැන්ඩ් කරපු එකක්නේ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔක සිඩ්නි ඉදන් ඩුබායි යන ගමන් තෙල් ගැටලුවකට ලන්කාවට එන්න උනා.. එතකොට මත්තල තිබුනේ නැ.. ඔක ලැන්ඩ් කරන්න කලින් රනවේ එකේයි ට‍්රමිනල් වල තිබුනු ෆල්යිටුයි අයින් කලා.. එමිරේට්ස් එකට ලොකු ගානක් ගෙවන්න උනා කටුනායක එවියේශන් එකට ඔතනදි ඩිලේ උන ෆ්ලයිට් වලටයි ටයිම් එකටයි..

    Last edited:

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ඔක කමර්ශල් ආපු එකක් නෙමෙයිනේ බන්. ෆුවල් එමෙර්ජන්සි එකකට ලැන්ඩ් කරපු එකක්නේ..

    ow eka hari , oka land kale passenger kenekta asaneepa wela .....
    eth eken kiyawenne ape runway ekata A380 land / take off karanna puluwan , apita accommodate karanna witharai beri , aluth terminal eka heduwama ekath puluwan wenwa , 2nd runway eka heduwoth kohomath puluwan , thama india walawath emergency case walata A380 land karanne ne ,
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ඔක සිඩ්නි ඉදන් ඩුබායි යන ගමන් තෙල් ගැටලුවකට ලන්කාවට එන්න උනා.. එතකොට මත්තල තිබුනේ නැ.. ඔක ලැන්ඩ් කරන්න කලින් රනවේ එකේයි ට‍්රමිනල් වල තිබුනු ෆල්යිටුයි අයින් කලා.. එමිරේට්ස් එකට ලොකු ගානක් ගෙවන්න උනා කටුනායක එවියේශන් එකට ඔතනදි ඩිලේ උන ෆ්ලයිට් වලටයි ටයිම් එකටයි..

    ehema flight ain kale ne , oka doc kale charlie bay eke , eka open space ekak , oya man daapu photo eka giya sathiye land kalama gathe , maththala thibilath un land kale colombo , mokada mathala fuel supply karanna be ochaara loku plan ekakata , fuel refinery system ekak ne ehe...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ow eka hari , oka land kale passenger kenekta asaneepa wela .....
    eth eken kiyawenne ape runway ekata A380 land / take off karanna puluwan , apita accommodate karanna witharai beri , aluth terminal eka heduwama ekath puluwan wenwa , 2nd runway eka heduwoth kohomath puluwan , thama india walawath emergency case walata A380 land karanne ne ,
    ඔක ආපහු take-off කරන්න කාපු කට්ට උබ දැක්කානම් උබ බය වෙනවා.. ගාලු express way එකට උනත් බැවැකි මචන් හදිස්සියකට.. ඒත් හැමදාම රන් වෙන එයාර්පොට් එකකට අනිත් වැඩ ඔක්කොම නවත්තලා තමා ඔක බාන්න වෙන්නේ.. එහෙම කලොත් දවසකට කීයක් පාඩුද? හදිස්සියකට ගොඩ බාන එකයි, කොමර්ශල් හැටියට ගේන එකයි වෙනස්.. අනික කටුනායක කිසිම ටර්මිනල් එකක් නැ ග්‍රවුන් හැන්ඩ්ල් කරන්න පුලුවන් A380
     
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    තමන්ගේ රටේ තියෙන දේවල් අගය කරපන් යකෝ නැති බැරි දේවල් ගැන කියවන්නේ නැතුව. :frown::frown:

    වදින එවුන්ට වදීවි :lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තමන්ගේ රටේ තියෙන දේවල් අගය කරපන් යකෝ නැති බැරි දේවල් ගැන කියවන්නේ නැතුව. :frown::frown:

    වදින එවුන්ට වදීවි :lol::lol:

    අගය කිරීම ප්‍රශ්නයක් නෙමෙයි බන්.. පුලුවන්ද බැරිද කියන එකනේ කිව්වේ, එහෙනම් මත්තලත් බැ කියනවනේ.. මත්තල හැදුවෙම A380 බානවා කියලනේ.. අර මෙම්බර් කියපු ගිය සතියේ ආවයි කියන Emirates එකේ ෆ්ලයිට් එකක් මට හොයාගන්න බැ, ඒකයි මම් කිව්වේ.. ගිය සතියේ කටුනායකට එමර්ජෙන්සි කිසිම එමිරේට්ස් එකක් ලැන්ඩ් කරලා නැනේ.. ඒකයි කිව්වේ, සිය රටදේ සිරි සැපදේ.. ඔයත් එකෑගයි..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Machan monawa unat subject eka gena danne natuwa abilin wage kohenhari boru tikak hoyagena dana eka weradi neda..mokada airport eke work karana un widiyata apita mewa dekkama Pu...n hinayanawa..eka nisa maharajat ekka hari, anduwat ekka hari tarahak tibunata apita kamak naa... et mewage boru dala minissunwa rawattanna epa.. wedak natthan 'mage boru potha' kiyala pothak hari liyapan ganak hoyaganna.. :D :D

    sorry.com

    HIk.. air port eke duty free da weda karanne? kawda job eka aran dunne.. Namal mahaththayada? Duty free wennath be, Cleaning.. da?

    තමන්ගේ රටේ තියෙන දේවල් අගය කරපන් යකෝ නැති බැරි දේවල් ගැන කියවන්නේ නැතුව. :frown::frown:

    වදින එවුන්ට වදීවි :lol::lol:

    Ridila..
     
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    අගය කිරීම ප්‍රශ්නයක් නෙමෙයි බන්.. පුලුවන්ද බැරිද කියන එකනේ කිව්වේ, එහෙනම් මත්තලත් බැ කියනවනේ.. මත්තල හැදුවෙම A380 බානවා කියලනේ.. අර මෙම්බර් කියපු ගිය සතියේ ආවයි කියන Emirates එකේ ෆ්ලයිට් එකක් මට හොයාගන්න බැ, ඒකයි මම් කිව්වේ.. ගිය සතියේ කටුනායකට එමර්ජෙන්සි කිසිම එමිරේට්ස් එකක් ලැන්ඩ් කරලා නැනේ.. ඒකයි කිව්වේ, සිය රටදේ සිරි සැපදේ.. ඔයත් එකෑගයි..

    මත්තල එයාර්පෝට් එක හදපු එක හොදයි මචන්. මොකද රටක් දියුනු වෙන්න ඒ වගේ දේවල් ඕන කරනවා. තව අවුරුදු 4-5 ක් යනකොට ඕකත් කටුනායක එයාර්පෝට් එක වගේ වෙයි. :):):)

    ප.ලි : මම මහින්ද කාරයගේ කවුරුවත්නම් නෙවෙයි:lol::lol::lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    denata 3 parak lankawata emirates A 380 land kala, mathala heduwain passeth last week ekth lankawata land kala .... katunayakata A 380 banna puluwan

    me thiyenna giya sathiye lan kalama gathu ekak, anik dekama awe maha re , ewayeth photo tiyenwa , one neam dennam :)

    1231440_10151852583379586_1711849254_n.jpg

    සික් පැසෙන්ජර් කෙසි එකක් නෙ... දවස් තුනම මිස් උනා :(