දෙයියනේ කියල වැදගත් දෙයක් දැම්මම ම ද කොහෙද එළකිරියට......
මේ ...මට බෝතලයක් ඕනෑය අනිවා.........හරිය මල්ලී................
යකෝ බ්රැන්ඩි තියනව නම් වයින් වලට කලවං කරන්නේ අහවල් හුයන්නකට ද?
ගසනව නේහ් නිකංන්ම................![]()

කවුද අර තැබිලි වයින් හදන්න ගිහින් පස්සේ ටික කාලයක් බොහෝම සතුටින් හිටියයි කියන කෙනා???

නක්කල් දාන්න එපා බං..............කවුද අර තැබිලි වයින් හදන්න ගිහින් පස්සේ ටික කාලයක් බොහෝම සතුටින් හිටියයි කියන කෙනා???
![]()

කවුද අර තැබිලි වයින් හදන්න ගිහින් පස්සේ ටික කාලයක් බොහෝම සතුටින් හිටියයි කියන කෙනා???
![]()
අත්දැකීමෙන්මයි කියන්නෙ.. අපේ එළකිරි සාමාජිකයෙක් ඉන්නවා කෑම හදන්න අති දක්ෂ. ඒ මහත්තයා බොහොම පිළිවෙලට මේ මුට්ටිය හදලා අරන් තියලා. ඒ ගෙදර ඉන්නා කෙනෙක් මුට්ටිය දැක්කා. මල ජරාවක් පල් වෙනවා කියලා විසි කරලා.
ඉතිං එතුමා හරි සතුටින් හිටියා කාලයක්

ජබුක්

නක්කල් දාන්න එපා බං..............
ලීටර් 8ක් කිව්වම සුලු පටු ප්රමාණයක් ද කියපං.....
අර වැස්සිට හෙණ ගහන්න අම්මපා..........![]()

ඒ වෙලාවෙ මට ආව හරුප කටට...............S5 ක්රමේට ගෙදර දොර අස්පස් කරල තියාගන්න හදන්න ඇති ඒ මනුස්සයා.![]()

ඒ වෙලාවෙ මට ආව හරුප කටට...............
කිව්ව නං කුණුහරුප ඩික්ෂනරියක් ලිව්වැකි ඒක අහගත්ත එකාට..................
අම්මපා ඔය පට්ට වේ*&^%$$#$#@$%^& විසි කරන්න වෙන **&^^%$ක් තිබුනෙම නැද්ද මංදා...............![]()

නැහැ අයියේ... ඒක ලියලා තිබුන හැටියට මැවිලා පෙනුනා, බොහෝම සන්තෝසෙන් හිටපු හැටි. නක්කලේ දැම්මා නෙමෙයි.නක්කල් දාන්න එපා බං..............
ලීටර් 8ක් කිව්වම සුලු පටු ප්රමාණයක් ද කියපං.....
අර වැස්සිට හෙණ ගහන්න අම්මපා..........![]()

මේකට මට නම් හිනා ගියේ නැහැ ඔන්.S5 ක්රමේට ගෙදර දොර අස්පස් කරල තියාගන්න හදන්න ඇති ඒ මනුස්සයා.![]()

ඒ වෙලාවෙ මට ආව හරුප කටට...............
කිව්ව නං කුණුහරුප ඩික්ෂනරියක් ලිව්වැකි ඒක අහගත්ත එකාට..................
අම්මපා ඔය පට්ට වේ*&^%$$#$#@$%^& විසි කරන්න වෙන **&^^%$ක් තිබුනෙම නැද්ද මංදා...............![]()

බැන්නයි කියල අර සුපිරියට හැදුව ලීටර් 8 එනවද බං...............ලොල් සහගතයි බැන්නේ නැද්ද ඉතින්![]()

- ආ මහත්තය ඒකෙ මොනවද පල් වෙවී තිබිල මම විසි කරල බාජනේ හෝදල තිබ්බා.......(*^&පන් කෝ ඉතිං...රෙද්ද

. මේ සර්වන්ට්ලට ඕන නැති රෙද්දක් නෑ ඕයි.....)අඩෝ සංකපාලයෝ
උපරිමයි ඈ...
පට්ටනේ....මගේ වෙන්ඩ නෝනට යවන්න ඕනේ
සුපුරියි ඈ

බැන්නයි කියල අර සුපිරියට හැදුව ලීටර් 8 එනවද බං...............
මම-ලීලවතී කෝ මේතන තිබ්බ අර නිල්පාට කවරෙකින් වහපු බාජනේ.
ඒකි- ආ මහත්තය ඒකෙ මොනවද පල් වෙවී තිබිල මම විසි කරල බාජනේ හෝදල තිබ්බා.......(*^&පන් කෝ ඉතිං...රෙද්ද
. මේ සර්වන්ට්ලට ඕන නැති රෙද්දක් නෑ ඕයි.....)
අයෙ හැදුවේ නැද්ද

මම දැනගෙන හිටියා මු කොහේහරි කසිප්පු පෙරලා විකුණන පොරක් කියලා,,,
ඒකනේ ඔයවගේ සුපිරි කවි ලියන්නේ.හවසට කසිප්පු ගහලා කවිලියන එක තමයි මුගේ වැඩේ.
ඔය දැන් එළිවෙලා තියෙන්නේ..
තව ටික දවසකින් මෙහෙම ත්රෙඩ් ටිකකුත් දායි
01..කොහොමද ගෝඩා පෙරන්නේ.
02..පොලිසියට සොයාගත නොහැකි ආකාරයට කසිප්පු සගවනහැටි.
03..පොලිසියට අසුනොවී දුවන ආකාරය.
04..පොලිසියෙන් සැගවී සිට මෝෂන් එකක් දමා උසාවියට ඉදිරිපත්වන ආකාරය.
05..කසියා සහ කවි සිතුවිලි
හෆොයි එලකිරියට ගිය කලක්![]()