තැඹිලි-වයින් ගෙදරදීම හදමු

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    දෙයියනේ කියල වැදගත් දෙයක් දැම්මම ම ද කොහෙද එළකිරියට......
    මේ ...මට බෝතලයක් ඕනෑය අනිවා.........හරිය මල්ලී................:P

    යකෝ බ්‍රැන්ඩි තියනව නම් වයින් වලට කලවං කරන්නේ අහවල් හුයන්නකට ද?
    ගසනව නේහ් නිකංන්ම................:dull:
    :rolleyes::rolleyes::rolleyes: කවුද අර තැබිලි වයින් හදන්න ගිහින් පස්සේ ටික කාලයක් බොහෝම සතුටින් හිටියයි කියන කෙනා???:rofl:
     
    • Haha
    Reactions: urajdrlk

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    ආසයි නේ:P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rolleyes::rolleyes::rolleyes: කවුද අර තැබිලි වයින් හදන්න ගිහින් පස්සේ ටික කාලයක් බොහෝම සතුටින් හිටියයි කියන කෙනා???:rofl:
    නක්කල් දාන්න එපා බං..............:(
    ලීටර් 8ක් කිව්වම සුලු පටු ප්‍රමාණයක් ද කියපං.....:nerd::dull:
    අර වැස්සිට හෙණ ගහන්න අම්මපා..........:angry::angry::growl:
     
    අත්දැකීමෙන්මයි කියන්නෙ.. අපේ එළකිරි සාමාජිකයෙක් ඉන්නවා කෑම හදන්න අති දක්ෂ. ඒ මහත්තයා බොහොම පිළිවෙලට මේ මුට්ටිය හදලා අරන් තියලා. ඒ ගෙදර ඉන්නා කෙනෙක් මුට්ටිය දැක්කා. මල ජරාවක් පල් වෙනවා කියලා විසි කරලා.
    ඉතිං එතුමා හරි සතුටින් හිටියා කාලයක්

    සුවර් කිබුලා වෙන්න ඔනේ :lol::lol:ජබුක්:dull::P
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    දැන් දවස් කීයද බං.. මේ දවස් දහය ගෙවෙන්නෙත් නැද්ද මන්ද. :P
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    නක්කල් දාන්න එපා බං..............:(
    ලීටර් 8ක් කිව්වම සුලු පටු ප්‍රමාණයක් ද කියපං.....:nerd::dull:
    අර වැස්සිට හෙණ ගහන්න අම්මපා..........:angry::angry::growl:

    S5 ක්‍රමේට ගෙදර දොර අස්පස් කරල තියාගන්න හදන්න ඇති ඒ මනුස්සයා.:rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    S5 ක්‍රමේට ගෙදර දොර අස්පස් කරල තියාගන්න හදන්න ඇති ඒ මනුස්සයා.:rofl::rofl:
    ඒ වෙලාවෙ මට ආව හරුප කටට...............
    කිව්ව නං කුණුහරුප ඩික්ෂනරියක් ලිව්වැකි ඒක අහගත්ත එකාට..................

    අම්මපා ඔය පට්ට වේ*&^%$$#$#@$%^& විසි කරන්න වෙන **&^^%$ක් තිබුනෙම නැද්ද මංදා...............:angry::angry::angry::angry::angry:
     
    :P:P:P
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    නක්කල් දාන්න එපා බං..............:(
    ලීටර් 8ක් කිව්වම සුලු පටු ප්‍රමාණයක් ද කියපං.....:nerd::dull:
    අර වැස්සිට හෙණ ගහන්න අම්මපා..........:angry::angry::growl:
    නැහැ අයියේ... ඒක ලියලා තිබුන හැටියට මැවිලා පෙනුනා, බොහෝම සන්තෝසෙන් හිටපු හැටි. නක්කලේ දැම්මා නෙමෙයි. :D:D:D

    S5 ක්‍රමේට ගෙදර දොර අස්පස් කරල තියාගන්න හදන්න ඇති ඒ මනුස්සයා.:rofl::rofl:
    මේකට මට නම් හිනා ගියේ නැහැ ඔන්. :P
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඒ වෙලාවෙ මට ආව හරුප කටට...............
    කිව්ව නං කුණුහරුප ඩික්ෂනරියක් ලිව්වැකි ඒක අහගත්ත එකාට..................

    අම්මපා ඔය පට්ට වේ*&^%$$#$#@$%^& විසි කරන්න වෙන **&^^%$ක් තිබුනෙම නැද්ද මංදා...............:angry::angry::angry::angry::angry:

    ලොල් සහගතයි බැන්නේ නැද්ද ඉතින්:rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොල් සහගතයි බැන්නේ නැද්ද ඉතින්:rolleyes:
    බැන්නයි කියල අර සුපිරියට හැදුව ලීටර් 8 එනවද බං...............:dull:

    මම-ලීලවතී කෝ මේතන තිබ්බ අර නිල්පාට කවරෙකින් වහපු බාජනේ.
    ඒකි:growl: - ආ මහත්තය ඒකෙ මොනවද පල් වෙවී තිබිල මම විසි කරල බාජනේ හෝදල තිබ්බා.......(*^&පන් කෝ ඉතිං...රෙද්ද:angry::angry::angry:. මේ සර්වන්ට්ලට ඕන නැති රෙද්දක් නෑ ඕයි.....)
     
    • Haha
    Reactions: urajdrlk

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    අඩෝ සංකපාලයෝ
    උපරිමයි ඈ...
    පට්ටනේ....මගේ වෙන්ඩ නෝනට යවන්න ඕනේ
    සුපුරියි ඈ

    ඒක හොදයි ‍ඒකිත් බේබද්දියක් කරහං... එතකොට දෙන්නටම එකට සෙට් වෙන්න පුළුවන්
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    බැන්නයි කියල අර සුපිරියට හැදුව ලීටර් 8 එනවද බං...............:dull:

    මම-ලීලවතී කෝ මේතන තිබ්බ අර නිල්පාට කවරෙකින් වහපු බාජනේ.
    ඒකි:growl: - ආ මහත්තය ඒකෙ මොනවද පල් වෙවී තිබිල මම විසි කරල බාජනේ හෝදල තිබ්බා.......(*^&පන් කෝ ඉතිං...රෙද්ද:angry::angry::angry:. මේ සර්වන්ට්ලට ඕන නැති රෙද්දක් නෑ ඕයි.....)

    කාබරෙන් තියාගන්න එපැයි :Dඅයෙ හැදුවේ නැද්ද:rolleyes:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    බැන්නයි කියල අර සුපිරියට හැදුව ලීටර් 8 එනවද බං...............:dull:

    මම-ලීලවතී කෝ මේතන තිබ්බ අර නිල්පාට කවරෙකින් වහපු බාජනේ.
    ඒකි:growl: - ආ මහත්තය ඒකෙ මොනවද පල් වෙවී තිබිල මම විසි කරල බාජනේ හෝදල තිබ්බා.......(*^&පන් කෝ ඉතිං...රෙද්ද:angry::angry::angry:. මේ සර්වන්ට්ලට ඕන නැති රෙද්දක් නෑ ඕයි.....)
    :lol::lol:
     
    Spider-Man

    Member
    Jul 7, 2013
    93
    13
    0
    :(:(:(:(

    මම දැනගෙන හිටියා මු කොහේහරි කසිප්පු පෙරලා විකුණන පොරක් කියලා,,,
    ඒකනේ ඔයවගේ සුපිරි කවි ලියන්නේ.හවසට කසිප්පු ගහලා කවිලියන එක තමයි මුගේ වැඩේ.
    ඔය දැන් එළිවෙලා තියෙන්නේ..
    තව ටික දවසකින් මෙහෙම ත්‍රෙඩ් ටිකකුත් දායි

    01..කොහොමද ගෝඩා පෙරන්නේ.
    02..පොලිසියට සොයාගත නොහැකි ආකාරයට කසිප්පු සගවනහැටි.
    03..පොලිසියට අසුනොවී දුවන ආකාරය.
    04..පොලිසියෙන් සැගවී සිට මෝෂන් එකක් දමා උසාවියට ඉදිරිපත්වන ආකාරය.
    05..කසියා සහ කවි සිතුවිලි

    හෆොයි එලකිරියට ගිය කලක් :oo::(:(:(

    ane buwo mewa gana danaganna kasippu perannama oneda. uba saththara kiyana ekedda u gana hari hati dana gena katha karahan..ane mahemath gonek:frown:
     
    Last edited: