Quantity_Surveyor_Elakiri_Group...

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දඩබ්බරයා;15629174 said:
    ela ahapan danna widihata kiyannam

    machan sarala widihata payment process eka, variations wage ewa gana monawa hari danna thibba nam ela ne. price escalation nam middle east wala wadiya pawichchi wenne naha ne. lankawe karanawa habai. slqs magazine eke ehema sahenna honda articles yanawa ne pariwarthanaya karala danna thibba nam ela.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    adoo ow ban daapanko variation kerena hati ehema mage post conteract nil ban..:(:(
    pre nam excellent :lol::lol:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,547
    1
    15,152
    113
    mata variation ekak hadana hati kauruhari me thread eka dannako..:dull::dull:
    :dull:

    මෙහෙමද මචන් උබ හොයන්නෙ :D
    මං තාම ඉගෙන ගන්නවා හොදෙ මේක නෙවෙ නම් සොරි ඇහ් :dull:

    Pricing of variation

    if B.O.Q specification Equal to Variation specification
    Agreed rate provide

    if B.O.Q Specification 50% equal and other half not equal
    Pro-data rate allow for the variation

    if B.O.Q Specification not equal to variation specification
    compute a rate from consultancy qs and request from contractor rate, if not agreed negotiable and paid[/COLOR]
     
    Last edited:

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    :dull:

    මෙහෙමද මචන් උබ හොයන්නෙ :D
    මං තාම ඉගෙන ගන්නවා හොදෙ මේක නෙවෙ නම් සොරි ඇහ් :dull:

    Pricing of variation

    if B.O.Q specification Equal to Variation specification
    Agreed rate provide

    if B.O.Q Specification 50% equal and other half not equal
    Pro-data rate allow for the variation

    if B.O.Q Specification not equal to variation specification
    compute a rate from consultancy qs and request from contractor rate, if not agreed negotiable and paid[/COLOR]

    na ban mata ona mokak hari item ekakata hadana widiha nikan
    format ekak wage...mata eka sample ekak daapan item ekaka..mata anith items welata e widihata hadaganna ona..oya pothe tiyana definition wadak na ban field ekadi..
    mata sample ekak deepan ..eeta passe keraganna puluwan,,:rofl::rofl:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,547
    1
    15,152
    113

    na ban mata ona mokak hari item ekakata hadana widiha nikan
    format ekak wage...mata eka sample ekak daapan item ekaka..mata anith items welata e widihata hadaganna ona..oya pothe tiyana definition wadak na ban field ekadi..
    mata sample ekak deepan ..eeta passe keraganna puluwan,,:rofl::rofl:

    :dull::dull::dull::dull::nerd:
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    mata menna mekata sample ekak deepan variation & extra work kiyana dekama ekaida dan?issara me dekama dekak neda?
    dan dekama ekaida?:eek::eek:

    උදාහරනෙකට උබට අඩි 6ක් උස ගඩොල් බිත්තියක් තියෙනවා.. ඕක අඩි 5ක් කරත්, අඩි 7ක් කරත් නැත්නම් ඒ වෙනුවට සිමෙන්ති බ්ලොක් බිත්තියක් බැන්දත් එක variation එකක් මොකද එක scope එකේ තියෙන නිසා ... හැබැයි ඔය බිත්තිය තියෙද්දී තව අලුත් බිත්තියක් බඳින්න කිව්වොත් එක ගොඩක් වෙලාවට extra work එකක්... සාමන්යෙන් more work = extra work

    සාමානයෙන් contract එකක් ගත්තම මොකක් හරි වෙනස් කරොත් ඒ contract එක void වෙනවා ... ඒ උනාට construction වලදී ගොඩක් වෙනස් කරන නිසා තමයි ඔය variation Clause එක දාලා තියෙන්නේ එක තියෙන නිසා contract එක void වෙන්නේ නෑ

    ictad clause එකේ variation එකක් කියන්නේ specification වලට හෝ design එකට යම්කිසි එකතු කිරීමක් , අඩු කිරීමක් හෝ ආදේශකයක් කිරීම (දළ අදහස )
     
    machan thanks machan ummaaa...;);)
    saralawa kiyanawanam BOQ eke tiyana item ekak wenas unanam variation
    BOQ eke nathi Item ekak kaloth extrawork ehema neda?

    me mata oya adi 6k usa wall ekakata variation hadana widiha kiyannako..sample ekak deepan diga 12ft usa 6ft brickwall ekaka variation ekakata..
    mata post contract terenne na ban pre contract nam gedera wage...
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    machan thanks machan ummaaa...;);)
    saralawa kiyanawanam BOQ eke tiyana item ekak wenas unanam variation
    BOQ eke nathi Item ekak kaloth extrawork ehema neda?

    me mata oya adi 6k usa wall ekakata variation hadana widiha kiyannako..sample ekak deepan diga 12ft usa 6ft brickwall ekaka variation ekakata..
    mata post contract terenne na ban pre contract nam gedera wage...

    uba contractor QS da nathnam consultant QS da?