එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    චිරි චිරි වැස්ස;15640368 said:
    පල්සර් එකට එප් ඉසෙඩ් එකෙක් ඇවිත් කියල දැන් මට ඇච් අයි ඩී වලින් ගහල පන්නයිද දන්නෙ නෑ.:oo::oo::baffled:
    මේ ටිකේ තදටම ඇච් අයි ඩී උණ තියනව වගේ.:( මට ආව පොඩි අයිඩියාර් කෑල්ලක් දාන්න කියල ගොඩ උනේ.:nerd:
    ඊ බේ එකේ කරක් ගගහ ඉන්නකොට දැක්ක මේන් මේ අඩුම කුඩුම ටික:oo:

    10W High Power LED chip 25000K 30000K :dull:
    ge3h.jpg

    10W LED Driver DC9-11V 1000mA :nerd:
    rrxf.jpg

    Optical Glass Lens +Lens reflector
    :cool:
    05s3.png

    10W High Power Led Heat sink With Fan Aluminum Cooling For 10W LED :rolleyes:
    95r0.jpg

    ඉතින් ඔය ටික දාල පොඩි ගැජට්‍ටුවක් අටෝගන්න හිතුව හදිස්සි අවස්තාවක පාවිච්චි කරන්න. (අර ලේලන්ඩ් බස් මාමල ඒම යටකරන් යන්න හදන වෙලාවට වගේ දාන්න 10W හින්ද දැම්මම ආස හිතෙයි)

    ඔය ටික දාල අටවගන්න ෆයිබර් වලින් කප් එකක් හදාගන්න ඕන ඊට පස්සෙ කොහෙන්හරි බ්‍රැකට් එකක් ගහල හංගල තියන්න ඕන පොලිස් මාමලට නොපෙනෙන්න

    දැනට තියනව පොලිස් ෆ් ෆ්ලෑ.:baffled::dull: පොඩ්ඩක් කියන්න අමාරුයි වගේ. අය මක්කැයි. පොලිස් පෑස් ලයිට් සෙට් එකයි.:frown:
    RlasIfE.gif

    ඇල් ඊ ඩී ටේල් ලයිට් එකක් එක්ක පෑස් බ්‍රේක් ලයිට් එකක්
    :P
    SjetQsc.gif

    ========================================================
    ඇච් අයි ඩී vs හැලජන්
    9dcg.jpg

    9v56.jpg

    wadeee elaa... me umba hadala market karpanko ban me wage set ekak:):).. eliye tiyanava me wage evva boru ganan kiyannee................:no::no:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    චිරිචිරිචිරි වස්ස මචං උබ කියන්නේ pink/purple කලර් led එකක් ගැනද ?
     
    ජන්තු අයියා;15640603 said:
    ඇප් ඉසෙඩ් නෙමෙයි මොකෙන් ආවත් කමක් නෑ බොල අලුත් ගැජට් එකක් හොයා ගත්තා නම්...:rofl::rofl:
    :lol::lol::lol::lol:
    wadeee elaa... me umba hadala market karpanko ban me wage set ekak:):).. eliye tiyanava me wage evva boru ganan kiyannee................:no::no:
    10w එකට මේ වගේ Lens එක දාල හදපුව තියනවද බං:confused:
    චිරිචිරිචිරි වස්ස මචං උබ කියන්නේ pink/purple කලර් led එකක් ගැනද ?
    ඔව් මචං ඒක තමා. :yes: Color Temperature එක 25000K-30000K එන 10W එක තියනව.:yes: 30000K 35000K එකත් තියනව ඒක 50w:dull:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    චිරි චිරි වැස්ස;15640939 said:
    :lol::lol::lol::lol:

    10w එකට මේ වගේ Lens එක දාල හදපුව තියනවද බං:confused:

    /QUOTE]

    eka nam meter wela naha bann..:baffled::baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    ලෙන්ස් තියෙනවා බං ඊබේ පොඩ්ඩක් බලපන්. 10w වලට ලංකාවේ නම් ලෙන්ස් නෑ.

    ප්‍රොජෙක්ටර් කිට් එකේ hid බල්බ් එක අයින් කරලා led එකක් දන්නා පුළුවන් වෙයි.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චිරිචිරි මාම වත් සාදරයෙන් පිලිගන්නවා..:D
    මාත් මේකට රිංගලා හිටියට මට තියෙන්නේත් පල්සර් එකක් නෙමේ.. :baffled:

    10w බල්බ් 3ක් ගත්ත මං වෙන වැඩකට.පවිත්‍ර මාමි කියල තියනව වගේ වැඩකට.:D 150ට විතර කොටුවේ තියනවා සුදු එක නම්.:dull:
    ඕක ෆුල් පවර් දුවනව නම් රත්වෙනවා අම්බානකට.:no: PWM දිව්ව නම් බේර ගන්න පුලුවන් රත්විල්ල. අනික තඩි හීට්සින්ක් එකක් ඕනේ නැතිවෙයි නේද මචෝ පල්ස් එකකට පත්තු කරන නිසා. :D

    මෙන්න මේකට දාල මං නම් පත්තු කරන්නේ. රත්වෙනවා ටිකක් ෆුල් පවර් දුවද්දි.අවුලක් නෑ.:D:D

    Hlalm0Y.jpg

    oSMfvQ4.jpg

    ඕකට රිෆ්ලෙක්ටර් එකක් ඕනෙත් නැතිවෙයි මචෝ සමහරවිට.එලිය සෑහෙන්න විසිරෙනවා.:D .පල්ස් එකට රත්වෙනවා අඩුනම්(300mA විතර දුවනකොට නම් පොඩ්ඩක් වත් රත්වෙන්නෑ.:love: ෆුල් පවර් දුවනකොට තමා රත්විල්ල 300mA වලට එලිය ගොඩක් අඩුනම් නෑ.) බල්බ් එක විතරක් ෂෝක් එකට හෙඩ් ලයිට් රිෆ්ලෙක්ටර් එක ඇතුලට ඔබාගන්න පුලුවන් වෙයි.එතකොට වැඩේ ශේප්.:Pහේඩ් ලයිට් දැම්මම පෙනෙයිද දන්නෑ හැබැයි.:baffled:

    අයිඩියා එක නම් හොඳයි හැබැයි පොලොසියෙන් ඇල්ලුවොත් නම් කියනවා එලකිරියේ චිරි චිරි වැස්ස තමා කිව්වේ මෙහෙම ඒව හදන්න කියල. :yes::yes:එතකොට අහයි මොකා?:oo: කියල. එතකොට අපි මොකද කියන්නේ..:baffled::baffled::baffled::baffled:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චිරි චිරිස් මේක හැදුවද?? නැත්නම් හදන්න ඕනේ කියලද මචෝ කිව්වෙ??:oo::oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    TDI මල්ලි, මෙදා පාර නම් 47.31 Km/l කරලා තියෙනවා පල්සරේ...... :love: :)

    ඔහොම යං ඔහොම යං... අනික ඩබල් දාල පැදලත් එක්කනේ.. :D:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඔහොම යං ඔහොම යං... අනික ඩබල් දාල පැදලත් එක්කනේ.. :D:D

    :rofl: තෙල් කෙරිල්ලට හේතුව සහ, එදා බයික් එකේ පිටිපස්සේ ගිහින් අමාරු වෙන්න හේතුව, කලින් සතියේ, මාළඹෙන් මම හුලං චෙක් කර ගත්තනේ..... ඌ හුලං චෙක් කරේ (මාළඹේ පෙරේරා ටයර්) ඕනාවට් එපාවට..... මම ඊයේ නිකමට, බස් එකක ටයර් වගයක් මාරු කරන්න ගිය වෙලාවේ, එතනින් චෙක් කරා...... මුන් රෝද දෙකටම 40 ගානේ ගහලා....... :angry: අඩු කරා පස්ස ටයර් එකට 35 ඉස්සරහ 30 ගැහුවා.... ඒත් වැඩිද දන්නේ නෑ....?? :rolleyes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    TDI මල්ලි, මෙදා පාර නම් 47.31 Km/l කරලා තියෙනවා පල්සරේ...... :love: :)

    Santhoosaaaaaiii... Santhosaaaiiiiiiii....................:):):):)....

    issarahata nam hulan 30 shape.. passe tier ekata 32 waget ati habai katu, ana hoyagena anenne.. 35 gahuwamat poddak wage gassenava aulak naha ohoma yanna...:):):)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: තෙල් කෙරිල්ලට හේතුව සහ, එදා බයික් එකේ පිටිපස්සේ ගිහින් අමාරු වෙන්න හේතුව, කලින් සතියේ, මාළඹෙන් මම හුලං චෙක් කර ගත්තනේ..... ඌ හුලං චෙක් කරේ (මාළඹේ පෙරේරා ටයර්) ඕනාවට් එපාවට..... මම ඊයේ නිකමට, බස් එකක ටයර් වගයක් මාරු කරන්න ගිය වෙලාවේ, එතනින් චෙක් කරා...... මුන් රෝද දෙකටම 40 ගානේ ගහලා....... :angry: අඩු කරා පස්ස ටයර් එකට 35 ඉස්සරහ 30 ගැහුවා.... ඒත් වැඩිද දන්නේ නෑ....?? :rolleyes:

    හපොයි දෙයියනේ.. :shocked::shocked::growl: තරමක් වැඩීද මන්ද. පස්සට 30 ඇතිවෙයි කියල හිතෙනවා.:yes:මගෙ එකට නම් 28 28 ගහල තියෙන්නේ තියන ටයර් දෙක මාර හයියයි.:( ඕකනම් කොහොමද දන්නෑ.:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදු මල්ලි, මොකද කියන්නේ මේක ගැන.....??

    http://www.ebay.com/itm/Super-Brigh...35?pt=US_Light_Bulbs&var=&hash=item35cb641d4b

    ගාන තමා වැඩි මටනම්. 1800ක් විතර වෙනවානේ දෙකක් ගත්තොත්.:(
    පොඩ්ඩක් driving lights කියල සර්ච් කරල බලන්න තියනවද කියල. :Dමට දැන් යන්න ඕනේ හවසට ඇවිත් එකක් හොයල බලන්නම් හොඳ එකක්.:D:D මාත් එක්ස්ට්‍රා බල්බ් එකක් දාන්න හිතුවේ. මේව පිච්චෙන්නේ නම් නෑලු ලේසියෙන් හැබැයි.:yes:

    අපේ එවුන්ට සිලබස් ඉවරකරගන්න බැරුව අද උදේ ඉඳන් හවස් වෙනකම් මැත්ස්.:(:growl::no:
    ජය වේවා HIDඑකට ඇහැතියල දවස පටන්ගන්න සියලු වැඩ සාර්තක වෙන්න යුරාජ් මාමිගේ..:D:D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    චිරිචිරි මාම වත් සාදරයෙන් පිලිගන්නවා..:D
    මාත් මේකට රිංගලා හිටියට මට තියෙන්නේත් පල්සර් එකක් නෙමේ.. :baffled:

    10w බල්බ් 3ක් ගත්ත මං වෙන වැඩකට.පවිත්‍ර මාමි කියල තියනව වගේ වැඩකට.:D 150ට විතර කොටුවේ තියනවා සුදු එක නම්.:dull:
    ඕක ෆුල් පවර් දුවනව නම් රත්වෙනවා අම්බානකට.:no: PWM දිව්ව නම් බේර ගන්න පුලුවන් රත්විල්ල. අනික තඩි හීට්සින්ක් එකක් ඕනේ නැතිවෙයි නේද මචෝ පල්ස් එකකට පත්තු කරන නිසා. :D

    මෙන්න මේකට දාල මං නම් පත්තු කරන්නේ. රත්වෙනවා ටිකක් ෆුල් පවර් දුවද්දි.අවුලක් නෑ.:D:D

    Hlalm0Y.jpg

    oSMfvQ4.jpg

    ඕකට රිෆ්ලෙක්ටර් එකක් ඕනෙත් නැතිවෙයි මචෝ සමහරවිට.එලිය සෑහෙන්න විසිරෙනවා.:D .පල්ස් එකට රත්වෙනවා අඩුනම්(300mA විතර දුවනකොට නම් පොඩ්ඩක් වත් රත්වෙන්නෑ.:love: ෆුල් පවර් දුවනකොට තමා රත්විල්ල 300mA වලට එලිය ගොඩක් අඩුනම් නෑ.) බල්බ් එක විතරක් ෂෝක් එකට හෙඩ් ලයිට් රිෆ්ලෙක්ටර් එක ඇතුලට ඔබාගන්න පුලුවන් වෙයි.එතකොට වැඩේ ශේප්.:Pහේඩ් ලයිට් දැම්මම පෙනෙයිද දන්නෑ හැබැයි.:baffled:

    අයිඩියා එක නම් හොඳයි හැබැයි පොලොසියෙන් ඇල්ලුවොත් නම් කියනවා එලකිරියේ චිරි චිරි වැස්ස තමා කිව්වේ මෙහෙම ඒව හදන්න කියල. :yes::yes:එතකොට අහයි මොකා?:oo: කියල. එතකොට අපි මොකද කියන්නේ..:baffled::baffled::baffled::baffled:

    ඔය හිට් සින්ක් එක ඇති ඔය බල්බ් එකට. ඕක චෙක් කරද්දී ඔහොම රත් උනාට බයික් එකේ යද්දී air flow එක නිසා රත් වීම අඩුයි.

    හැබැයි පුටෙ ඕක රිෆ්ලෙක්ටරයට තියල බලන්න හරියට ස්පොට් වෙන්නෙ නෑ.
    ඕක හරස් අතට තියල dim එක වගේ හෝ 2ක් දෙපැත්තට තියල high විදිහට පුළුවන් වෙයි.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය හිට් සින්ක් එක ඇති ඔය බල්බ් එකට. ඕක චෙක් කරද්දී ඔහොම රත් උනාට බයික් එකේ යද්දී air flow එක නිසා රත් වීම අඩුයි.

    හැබැයි පුටෙ ඕක රිෆ්ලෙක්ටරයට තියල බලන්න හරියට ස්පොට් වෙන්නෙ නෑ.
    ඕක හරස් අතට තියල dim එක වගේ හෝ 2ක් දෙපැත්තට තියල high විදිහට පුළුවන් වෙයි.

    නෑනෑ... :no:අයියෝ මං මේකෙන් හෙඩ් ලයිට් හදන්න නෙමේ හැදුවේ...:baffled::baffled::baffled: වෙන වැඩකට...:cool: වෙලාවක් සෙට් වුනාම හදාගත්තොත් දාන්නම් ෆොටෝ එකක්.. :D:D

    බෙල්ල කඩල යන වැඩක් කරන්න හදන්නේ. බලමුකෝ..:yes::yes:;)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අලුත ගෙනා hid ලයිට් එකට ඇහැ තියාගෙන ඇති :cool:

    රත්නේ මාමේ දරුණු මඩක් යන්න කලින් ආවොත් හොඳයි වගේ...:D

    අද ට්‍රයල් එකට මොකද වුනේ කියල මං දන්නවා...:lol::lol::lol::yes::cool:
     
    Status
    Not open for further replies.