EK Married Club-7

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Headache-pain-ache-headache-smiley-emoticon-000549-facebook.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ පැතුම් කිව්ව එහෙනං........... :) :)

    සිරාවටම යකෝ උන්ගේ මාර ලෙවල්....... කස්ටම් එකේ එවුන් වගේ මුනුත්....... :growl::growl::growl::growl:

    :cool: ස්තූති......

    :growl: කියලා වැඩක් නෑ බං.... මාර ගෑස් උන්ගේ.... ප්‍රශ්නයක් ඈහුවහම, උත්තර දෙන්නේ, ඈගෙන් ඈටයක් යනවා කියලා හිතාගෙන වගේ...... :angry:

    ඔන්න ගෙදර යනගමන්ලු බස් එකේ........ එකකට හිත ගිහින් ගණුදෙනු කතාකරගෙන....... එක ගනීවි වගේ......... :)

    :cool: ඈති යාන්තම් එහෙනම් අපි නිදහස්....... :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කාර් ගත්තාද විකියෝ ?
    baluwa machan , ekak nam set heta advance bank karanna inne..
    http://autolanka.com/ad.asp?ID=132472
    menna meka 13.5 kata mama illuwe 13.25ta bt last 13.50
    gana nam ok, habayi car eke podi awulak thiyenawa, meter panel eke Glass eka , mokaddo perfume ekak daala eka thanaka wala gahilaa,'
    eka replace karaganna puluwan weyida machan
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    baluwa machan , ekak nam set heta advance bank karanna inne..
    http://autolanka.com/ad.asp?ID=132472
    menna meka 13.5 kata mama illuwe 13.25ta bt last 13.50
    gana nam ok, habayi car eke podi awulak thiyenawa, meter panel eke Glass eka , mokaddo perfume ekak daala eka thanaka wala gahilaa,'
    eka replace karaganna puluwan weyida machan
    ඔකේ ඔය ෂෙල් එක ඔරිජිනල් නෑ කියල හෙණ කතාවත් ගියා නේද මිට කලින් ? :oo:
    නැත්තං ඒ වෙන මොඩල් එකක්කද ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආයුබොහෝවේවා!!!!!

    ඊයේ රෑ එකෙකුට දොඹෙන් ඇමතුවෙමි. මුං කුපාඩිකම් කර බොරු ආදරය පෙන්වා කෙල්ලන් බඩ කර මාරු වූවාට හෝ, ඇටෙන් පොත්තෙන් එළියට එන්නට පෙර කෙල්ලන් සහේට ගෙන දරුවන් දී වෙනත් ගෑණුන් සමග නිදි වැදුනාට හෝ, කොටින්ම කියනවා නම් ඕන හුයන්නක් කර ගත්තාට මට කමක් නැත. නමුත් මේ වේසාවා උගේ හොර අඹුවකට කියා ඇත්තේ කිඹුළයියා ඌත් එක්ක මලෙන් ඉන්නේ ඌ මගේ ලව් එකක් එක්ස්පෝස් කරපු නිසා ලු!!! අවලං කටක් ඇති මංපොර මේනියාව වැළදී සිටින මේ හිපාටු උගුඩුවා වරක් රේඩියෝවෙන් සියළු අසන්නන් හට කීවේ මගේ සායනයේ ටින්ටඩ් වීදුරු දාගෙන නර්ස්ලා සමග මම මොනවාද කරවාද දන්නේ නැති බවය. මූ හිතන්නේ උගේ තරමට ම අපි ද කුපාඩි සහ අවලං බල්ලන් බවය.
    ඌ තරියා ගෙන් ද හොදවායින් අසා ගත්තේය. ඌ නැවත ඔය වැනි කුප්ප කතාවක් කියා ඇති බව ආරංචි වුවහොත් මාවනැල්ලට පැමිණ උගේ දැනටත් දිරා ඇති දත් දෑන්දම ගලවා යන බව අවසාන වශයෙන් කීවෙමි.
    මුං වැනි කාණු පණුවන් ගෙන් උඹලා ද මගේ මිතුරණි, ප්‍රෙව්සම් වෙයල්ලා. මුං ඔරිජිනල් සහ ජෙනුයින් හිපාටුවන්ය.

    1378349_487792681316351_2083287985_n.jpg
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    :eek::eek:ඔව්වා රෙකොඩ් කරලා අපහාස නඩුවක් දාපන්:cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    baluwa machan , ekak nam set heta advance bank karanna inne..
    http://autolanka.com/ad.asp?ID=132472
    menna meka 13.5 kata mama illuwe 13.25ta bt last 13.50
    gana nam ok, habayi car eke podi awulak thiyenawa, meter panel eke Glass eka , mokaddo perfume ekak daala eka thanaka wala gahilaa,'
    eka replace karaganna puluwan weyida machan

    macho oka hondai da ? cmb wala nam owaye manual wikunanna amarui..ohe nam puluwan neda ? meter panal ekamane ban denne glass eka witharak denne na :no:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    macho oka hondai da ? cmb wala nam owaye manual wikunanna amarui..ohe nam puluwan neda ? meter panal ekamane ban denne glass eka witharak denne na :no:
    oka auto vunanam melahakatath gihin neda, honda hatch back auto car ekak kellek dakka gaman ussagena yanavane......
     
    Status
    Not open for further replies.