ඕක මැලේසියන් කාර් එකක් බං. එකයි.විකියෝ ඇයි බං මේක මේ ගානට දෙන්නේ........ http://www.autolanka.com/ad.asp?ID=132512
ඕක මැලේසියන් කාර් එකක් බං. එකයි.





මහරගම තිබුනට රෙජිස්ට්‍රේෂන් මධ්‍යම පළාතේ.......ප්රෝටෝන් කියන්නේ 100%ම මැලේසියන් බ්‍රෑන්ඩ් එකක්. ඕක තමයි උන්ගේ පලවෙනිම වාහන කොම්පැනිය. පස්සේ තමයි පෙරුඩෝ එක පටන්ගත්තේ.ඉතින් අප්සට් ද........ ප්රෝටෝන් කියන්නේ යුරෝපියන් බ්‍රෑන්ඩ් එකක් නේද......?![]()
ඌට නටලා තියන මගුලත් ලිහාගන්න වෙයි ඔකේ ගාන ගෙවන්න නං..මේක කොහොමද....... ගත්තොත් විකියට සැමදා මඟුල් තමා......... http://ikman.lk/en/mazda-familia-for-sale-colombo-176

මෙන්න නියම වන්ඩිය!
http://ikman.lk/en/mitsubishi-4dr5-1980-for-sale-kandy



උඹ ඇවිස්සෙයි කියල හිතුනා ඕකට..
car eka deela ayeth jeep ekakata hari suv ekakata yanna hari thama mamath inne.....
call karala balanna oni.....උඹ ඇවිස්සෙයි කියල හිතුනා ඕකට..![]()
ඔය වගේ කන්ඩිෂන් තියන එකක් නං හොඳයි. කැබින් එක වහලා, ACත් තියනවානේ.

ප්රෝටෝන් කියන්නේ 100%ම මැලේසියන් බ්‍රෑන්ඩ් එකක්. ඕක තමයි උන්ගේ පලවෙනිම වාහන කොම්පැනිය. පස්සේ තමයි පෙරුඩෝ එක පටන්ගත්තේ.
ඔවාගේ බොඩි, ඉන්ටිරියර් තමයි අවුල. ඔය මොඩල් එකේ නං එන්ජින්, ගියර්බොක්ස් ඔක්කොම මිට්සුබිෂි.
මාකට් නෑ. එකනේ ඕකත් ඔය ගානට යන්නේ.
