EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉතින් අප්සට් ද........ ප්‍රෝටෝන් කියන්නේ යුරෝපියන් බ්‍රෑන්ඩ් එකක් නේද......? :eek:
    ප්රෝටෝන් කියන්නේ 100%ම මැලේසියන් බ්‍රෑන්ඩ් එකක්. ඕක තමයි උන්ගේ පලවෙනිම වාහන කොම්පැනිය. පස්සේ තමයි පෙරුඩෝ එක පටන්ගත්තේ.
    ඔවාගේ බොඩි, ඉන්ටිරියර් තමයි අවුල. ඔය මොඩල් එකේ නං එන්ජින්, ගියර්බොක්ස් ඔක්කොම මිට්සුබිෂි.
    මාකට් නෑ. එකනේ ඕකත් ඔය ගානට යන්නේ.
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :cool::cool::love:
    car eka deela ayeth jeep ekakata hari suv ekakata yanna hari thama mamath inne.....
    උඹ ඇවිස්සෙයි කියල හිතුනා ඕකට.. :P
    ඔය වගේ කන්ඩිෂන් තියන එකක් නං හොඳයි. කැබින් එක වහලා, ACත් තියනවානේ.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹ ඇවිස්සෙයි කියල හිතුනා ඕකට.. :P
    ඔය වගේ කන්ඩිෂන් තියන එකක් නං හොඳයි. කැබින් එක වහලා, ACත් තියනවානේ.
    call karala balanna oni.....:cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ප්රෝටෝන් කියන්නේ 100%ම මැලේසියන් බ්‍රෑන්ඩ් එකක්. ඕක තමයි උන්ගේ පලවෙනිම වාහන කොම්පැනිය. පස්සේ තමයි පෙරුඩෝ එක පටන්ගත්තේ.
    ඔවාගේ බොඩි, ඉන්ටිරියර් තමයි අවුල. ඔය මොඩල් එකේ නං එන්ජින්, ගියර්බොක්ස් ඔක්කොම මිට්සුබිෂි.
    මාකට් නෑ. එකනේ ඕකත් ඔය ගානට යන්නේ.

    හත්වලාමේ මම හිතුවේ මේ ප්‍රෝටෝන් කියන්නේ යුරෝපියන් මේක් එකක් කියලා....... මාකට් නැතිනම් විකියා නිකං දුන්නත් මේක ගන්න එකක් නෑ....... :lol:
     
    Status
    Not open for further replies.