Kandy to Badulla and Back on S12

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    හැටන් පහු කරලා දැන් කොටගල යන ගමන්
    otx7.jpg


    vkx2.jpg


    ඔන්න කොටගල ස්ටේෂම
    3eit.jpg


    anf2.jpg


    තේ වතු බලන්න ලස්සනයි
    zq70.jpg


    ohrv.jpg


    5ocw.jpg


    සෙන්ට් ක්ලෙයාර් දිය ඇල්ල. බලන්න දුකයි වතුර හිඳිලා. :sorry:
    f0ye.jpg


    kcym.jpg


    ඉහල කොත්මලේ ව්‍යාපෘතිය
    arva.jpg
     
    • Like
    Reactions: 910 and prabo22

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    තලවාකැලේ ස්ටේෂම
    g22x.jpg


    ඉහල කොත්මලේ ව්‍යාපෘතිය
    4ff5.jpg


    ඔන්න බාල ගිරි දොශේ අද නෙමේලු :rofl::rofl::rofl:
    7pez.jpg


    rloh.jpg


    5r9v.jpg


    f0i8.jpg


    q6et.jpg


    uym8.jpg


    s3k0.jpg


    6yx0.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    පොඩි දොළ පාරක්
    kj0k.jpg


    gkbp.jpg


    ඩෙවොන් දිය ඇල්ල. ;)
    ysas.jpg


    6j81.jpg


    වටගොඩ ස්ටේෂමට එනකොට මේක දැක්කා. ;)
    x7mo.jpg


    වටගොඩ ස්ටේෂම
    4aru.jpg


    btad.jpg


    වටගොඩ පහු කරගෙන ඉස්සරහට යන ගමන්
    ao8s.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    සුභ උදෑසනක් හැමෝටම. දැන් ඉතුරු ෆොටෝ ඔක්කොම අද පෝස්ට් කරන්න යන්නේ. :yes:

    ඔන්න දැන් "ග්‍රේට් වෙස්ටෙර්න්" යන ගමන්
    9dqo.jpg


    m7bf.jpg


    x5dj.jpg


    9jgs.jpg


    txn7.jpg


    fdws.jpg


    pr6g.jpg


    ඔන්න දැන් ග්‍රේට් වෙස්ටෙර්න් වලට එන්න සිග්නල් දුන්නා
    rss3.jpg


    zc6a.jpg


    ඔන්න "ග්‍රේට් වෙස්ටෙර්න්" ස්ටේෂන් එක. පරණ කව්බෝයි ෆිල්ම් එකක ස්ටේෂන් එකක් වගේ. හැබැයි පළාතම ලස්සනයි. :yes:
    5ofz.jpg


    uxvb.jpg


    ඔන්න බදුල්ලෙන් උදේ 8.45 එන පොඩි මැණිකේ කෝච්චිය.
    18nn.jpg


    zl92.jpg


    පළාතේ පනොරාමා ෆොටෝ එකක්. :D
    yo8o.jpg


    ඔන්න දැන් සිග්නල් දුන්නා. දැන් ඉතින් ඊළඟ ස්ටේෂන් එකට යමු. :yes:
    vnca.jpg


    pzyg.jpg


    6wbk.jpg


    ev7x.jpg


    yg9p.jpg


    i11k.jpg


    ඔන්න නානු ඔය ස්ටේෂන් එකට කලින් පොඩි ස්ටේෂන් එක. රදැල්ල. ඔක්කොම වතු අධිකාරිවරු සෙට් වෙන ප්ලේස් එකක්. ක්‍රිකට්, රගර් මෙහෙ සෙල්ලං කරනවා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිග්නල් කුලුනකුත් මෙහෙ තියනවා.
    28ll.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඔන්න දැන් අපි නානු ඔය ස්ටේෂමට එනවා. ඈතින් පේන්නේ නානු ඔය ස්ටේෂම
    kxmi.jpg


    owkp.jpg


    ස්ටේෂමට එන්න කලින් දිය ඇලි ගොඩක් පහු වෙනවා :)
    y3vq.jpg


    5k1g.jpg


    9a4n.jpg


    13a0.jpg


    ukk9.jpg


    ඔන්න දැන් නානු ඔය ස්ටේෂමට ආවා
    q335.jpg


    නුවර එළියට යන හැමෝම මෙතනින් බහිනවා
    j9j0.jpg


    2k37.jpg


    හරි දැන් අපි නානු ඔය පහු කරලා වෙනමම පරිසරයකට යන්න යන්නේ :yes:
    5yb5.jpg


    r7zk.jpg


    නානු ඔය ටර්න් ටේබල් එක :yes:
    jfpf.jpg


    w1hu.jpg


    නානු ඔය පරණ රනින් ෂෙඩ් එක
    9jay.jpg


    zw3e.jpg

    ඔන්න දැන් පරිසරය පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙනවා
    92xh.jpg


    c194.jpg


    මේ පොඩි ස්ටේෂමක්. පැරකුම්පුර
    qf6r.jpg


    i8va.jpg
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුපිරි මචො...

    ලංකාවෙ විතරක් නෙමේ ලෝකෙ තියන ලස්සනම දුම්රිය මාර්ගයක්
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මේ දිය ඇලි වල නම් දන්නේ නෑ. :no:. දන්න කෙනෙක් ඉන්නවා නම් අපිට කියන්න :yes:
    i8al.jpg


    t7iu.jpg


    y9p5.jpg


    ඊළඟට අපි ආවේ අඹේවෙල ස්ටේෂමට. ස්ටේෂමට එනකොට මෙයා ඇවිත් ඉන්නවා කොළඹ යන්න :yes:
    ur1y.jpg


    b1n6.jpg


    අඹේවෙල හරියේ එළවලු කොටු. ගෝවා, කැරට්, ලීක්ස් අම්මෝ ඒවා වල ලස්සන :yes::yes:
    b5ns.jpg


    8k68.jpg


    r3bn.jpg


    ඔන්න අපි දැන් එනවා ලංකාවේ උසින්ම පිහිටලා තියන දුම්රිය ස්ථානයට. පට්ටිපොළ :yes:
    2qz6.jpg


    1ruv.jpg


    mu8y.jpg


    wmkp.jpg


    hlc1.jpg


    0fmt.jpg


    wy9j.jpg


    ඔන්න රේල් පාරේ උසින්ම පිහිටි තැන.
    8wbf.jpg


    v7hf.jpg


    ඔන්න දැන් තවත් පරිසරය වෙනස් වෙනවා. මේ මාර්ගයේ අපිට පරිසර 4ක් 5ක් වෙනස්කම් දකින පුළුවන් :yes:
    jubz.jpg


    lg4j.jpg


    මේ ඔහිය ස්ටේෂම. ඌව පළාතට සාධරෙන් පිළිගමු :D
    33h4.jpg