***ELaKiRi BaR ***

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    images


    biscuits-007.jpg


    banana-and-chocolate-shake-01.jpg

    onna genawa​


    ah .. එල එල !!! ඔය තියෙන්නෙ!



    srilanka_r05_r.jpg
    .. මෙන්නේ මේකේ තියාගනින් කොල්ලෝ ..

    වෙරි උනාට පස්සේ ඔව්වා මතක් වෙන්නේ නැහැ:dull: .... ඔක්කොම අමතක වෙනවා:no:.....
     

    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0
    images


    biscuits-007.jpg


    banana-and-chocolate-shake-01.jpg

    onna genawa​

    මේක නිකන් රෙකෝඩ් බාර් එකක් වගේ නේ බන්... නැති දෙයක් නෑ... ඉක්මන්ටම පොර්මිට්ටුව ගමු නේ බන් ..... :yes:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    ඈ ...


    pauad-meme-generator-excuse-me-wtf-is-this-shit-3ae845_u18chan.jpg



    මේ මොනාද බොල මේ කහ පාටට??? ඔය කල් කුක්කුද??? :dull: ..

    මොනවද මේකට දැම්මේ? :oo: .... කල් කුක්කු කල් ඉකුත් වෙලා වගේ :nerd: ...
    ෆැන්ටා එකක්...:rofl::baffled:
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    මේක නිකන් රෙකෝඩ් බාර් එකක් වගේ නේ බන්... නැති දෙයක් නෑ... ඉක්මන්ටම පොර්මිට්ටුව ගමු නේ බන් ..... :yes:


    39.gif


    සෝ සෝ .. කොහොමද මේ දවස් වල business 1ක එහෙම ?
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    මලයා .. තව කට්ටමස් කෙනෙක් ඇවිත් :dull: ...

    ඔය රා මුට්ටිය ඇන්න වර .. උට රා ඕනෙලු :rolleyes: ....
    කාක් බෙටි නැතුව අරන් වරෙන් කියපන් .... මම දැක්ක උබ ඉස්සෙල්ල එකේ වටේ තිබ්බ කාක් බෙටි ටිකත් ඇරලා දැම්ම ගුඩුස් ගාලා
    images
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    කාක් බෙටි නැතුව අරන් වරෙන් කියපන් .... මම දැක්ක උබ ඉස්සෙල්ල එකේ වටේ තිබ්බ කාක් බෙටි ටිකත් ඇරලා දැම්ම ගුඩුස් ගාලා


    උබට වෙරි !!! ... ඒ කාක් බෙටි නෙමේ :dull: වෙන protein ජාතියක් :rofl: බුද්ධි වර්ධනයට :nerd: ...