මචංන්ලා හෙල්ප් එකක් ඕන ඔය ගොල්ලෙ කවුරු හරි ගාව මෙන්න මේ මදර් බෝර්ඩ් එක තියනවද විකුණන්න (2nd hand) 
මේක දැන් බ්‍රෑන්ඩ් නිව් ගන්න නෑ ඒකයි හොයන්නෙ
Core i3
1st generation
55 serious
දන්න කියන කෙනෙක් ගාව තියනවා නම් එහෙම නැත්නම් දන්න කියන් තැනක විකුණtන්න තියනවා නම් කියනවද ගොඩක් තැන් වල බැලුව තවම හොයා ගන්න බැරි උනා

අයියෝ මගෙ මැෂින් එක