router cooling system

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    අ මචන්ලා කාලෙකින් පොස්ට් 1ක් දාන්නේ.
    අද දවසෙම router එක on එකේ බලද්දී ගිනිගහන්න රත්වෙලා .
    ඉතින් මෙහෙම ගියෝත් බඩු හරියන හින්ද පොඩි අතල් 1ක් කරා.
    පොඩ්ඩක් කස්ටියට් කරලා බලන්න but වැඩේ දෙල් වුනොත් ඔන්න මමනං නැ :no::no::no:

    ඔන්න මුලින්ම මකබාස් වැඩේ කරා

    9998985475_a0c1a3be54.jpg


    ඔන්න ඊලග වැඩේ . fan එකක් තියල පෑණකින් කැපෙන්න ඕනි තැන් ඇදගෙන bouth 1න් ගානට කපගත්ත.

    9998964475_cf8706e1da_b.jpg


    මෙන්න හිල :shocked::shocked::shocked::shocked:

    9998947165_05dd8081f7.jpg


    දැන් තම අමාරුම හරිය ගානට බලාගෙන ඊයං තියන්න ඕනි

    fan එකෙක් හුලන් එන පැත්ත එලියට එන විදිහට තමා හය්වෙන්න ඕනි

    9998934854_78d749eaff.jpg


    දැන් ගානට වයර් එක ටිය ගන්න

    9998916795_6b978511b3.jpg


    දැන් හරිට තියල වහගන්න . :no::no:

    9998900155_6b25b30ae7.jpg



    දැන් අර උදේට දාන super ගූ ටිකක් දල fan එක අලවන්න :eek::eek:
    9998874294_e89cebd998.jpg


    ආ දැන් වැඩේ හරි :baffled::baffled::baffled::baffled::baffled:

    9998855535_edbb4ec724.jpg



    හැබැයි පුතේ warennty තින එව්වට ඕක කරන්න එපා. දන්නවනේ ඉතින් :frown::frown::frown::frown::frown:
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    oka heat wennay fan 1 karakennay yana power 1 baluwama aluth 1k gattanan oyta wadiya laba nadda machan? :):)
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    wow ela kollekne :D rep++

    router eke board eken power gaththe kohomada? oya electronics gana godak dannawa wage :)


    :lol::lol::shocked::shocked::shocked: electronic onida bn ekata simple ne. power jak 1 yana path ekak balala swith ekak cut wena line eka bala dunnama hari. oya pic ekek tinne hariyatama pot eka
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    පට්ට..... මගෙත් ශොප් එකේ තියෙන්නේ ඔය ජාතියේ රවුටරයක්..... දෙන්න ඕනා ඒකටත් ඔය වැඩේම...... :cool:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    aparade ban router eka :P mona wunath ube idea eka & uthsahaya watinawa :)

    but oya wede therumak na kiyalai man hithanne,oka rath wuna kiyala echara case ekak na,man lagath oya jathiye 2k thiyenawa, a routers nam eka digata 48 hours duwana welawaluth thiyenawa kisi ginnak na,owa hadala thiyenne continue run wenna puluwan widihata :)

    Anyway ube idea eka api ekka share kara gatta ekata thanks :)
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    අපරාදේ

    :eek::eek::eek:

    agilla ehema danawa newei amathaka wela.. :P
    අනිවා අනිවා

    පට්ට..... මගෙත් ශොප් එකේ තියෙන්නේ ඔය ජාතියේ රවුටරයක්..... දෙන්න ඕනා ඒකටත් ඔය වැඩේම...... :cool:
    එල එල

    ගොඩක් වැදගත් වෙන සීන් එකක්
    රේප් +

    එල :):)
    aparade ban router eka :P mona wunath ube idea eka & uthsahaya watinawa :)

    but oya wede therumak na kiyalai man hithanne,oka rath wuna kiyala echara case ekak na,man lagath oya jathiye 2k thiyenawa, a routers nam eka digata 48 hours duwana welawaluth thiyenawa kisi ginnak na,owa hadala thiyenne continue run wenna puluwan widihata :)

    Anyway ube idea eka api ekka share kara gatta ekata thanks :)

    මචන් කාලයක් යද්දී ඊයං බුරුල්වෙනවා ඊටපස්සේ luse වෙලා පිචෙනවා . කාලයක් යද්දී ටම අවල ඉතින්. :no::no:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹනම් නිකං අතපය තියන් ඉන්න බැරි එකෙක් වගේ.. :lol:
    විහිලුවට කිව්වෙ ;)

    රවුටර් කොහොමත් රත් වෙනව තමයි බං. අවුලක් නෑ.. මොකෝ මගෙ එක පැය 24 ම 365 දවසෙම on කරලා තියෙන්නෙ. විදුලි බල මණ්ඩලෙන් නම් හිටපු ගමන් මගෙ රවුටර් එක පිච්චෙයි කියල බයටද කොහෙද කරන්ට් එක කපනවා. :rofl: මේ දවස් වල හැමදාම කපනවා යකෝ, එපා වෙලා ඉන්නෙ, මන් හිතන්නෙ අනිත් මිනිස්සුන්ගෙ රවුටර් ගැනත් හිතලද කොහෙද ඒ :angry: