අ මචන්ලා කාලෙකින් පොස්ට් 1ක් දාන්නේ.
අද දවසෙම router එක on එකේ බලද්දී ගිනිගහන්න රත්වෙලා .
ඉතින් මෙහෙම ගියෝත් බඩු හරියන හින්ද පොඩි අතල් 1ක් කරා.
පොඩ්ඩක් කස්ටියට් කරලා බලන්න but වැඩේ දෙල් වුනොත් ඔන්න මමනං නැ

ඔන්න මුලින්ම මකබාස් වැඩේ කරා
ඔන්න ඊලග වැඩේ . fan එකක් තියල පෑණකින් කැපෙන්න ඕනි තැන් ඇදගෙන bouth 1න් ගානට කපගත්ත.
මෙන්න හිල

දැන් තම අමාරුම හරිය ගානට බලාගෙන ඊයං තියන්න ඕනි
fan එකෙක් හුලන් එන පැත්ත එලියට එන විදිහට තමා හය්වෙන්න ඕනි
දැන් ගානට වයර් එක ටිය ගන්න
දැන් හරිට තියල වහගන්න .

දැන් අර උදේට දාන super ගූ ටිකක් දල fan එක අලවන්න

ආ දැන් වැඩේ හරි

හැබැයි පුතේ warennty තින එව්වට ඕක කරන්න එපා. දන්නවනේ ඉතින්

rep++

මේ දවස් වල හැමදාම කපනවා යකෝ, එපා වෙලා ඉන්නෙ, මන් හිතන්නෙ අනිත් මිනිස්සුන්ගෙ රවුටර් ගැනත් හිතලද කොහෙද ඒ 