එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    අම්මේ බයික් පදින එවුන්ට බොහොම අවදානයෙන් කියන්නේ මේ..:no::no:
    මං දැන් ගෙදර ආවේ හොඳටම නිදිමරල ඊයේ දවසම.විනාඩි 40ක් විතර ගානක් නැතුව ආව:) ඊට පස්සේ ආපු පැය කාලක් විතර හීනෙන් ආව වගේ ආවේ. බයේ හිමින් හිමින්. :sorry:
    නවත්තල තිබ්බ බස් එකක් ඉස්සර කරගෙන ගියා සිග්නල් දාල.පහුවෙලා ටිකක් වෙලා ගියාම තමා දැනුනේ මොකක් හරි පහුකලා කියල.එවෙලේ නම් මොන සිහියෙන් ගියාද කියල තාමත් මතක නෑ.:no:

    මීට පස්සේ නම් ඔය ගොන් වැඩ කරන්න යන්නේ නෑ. :no:පුදුම ඒමක් ආවේ කියල හිතෙනවා.:sorry:

    පරිස්සමින් පැදපල්ලා.. නිදිමරල ඕනවට වඩා මහන්සිවෙලා එහෙම බයික් පදින්න යන්න එපා.:no::no::no::no:

    උබට පික්සුඩ නිදිමතේ බයික් පදින්නේ
    නිදිමත නම් බයික් එක නවත්තල බැහැල එක්කෝ මොනවහරි බොන්න
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උබට පික්සුඩ නිදිමතේ බයික් පදින්නේ
    නිදිමත නම් බයික් එක නවත්තල බැහැල එක්කෝ මොනවහරි බොන්න

    එනකොට ගානක් තිබ්බේ නෑ. මේක නම් මෙච්චර කාලෙකට කරපු ගොංම ගොං වැඩක්.:(බස් එකෙන් පස්සේ බයවෙලා ටිකක් හරිගියා. ගෙදර එන්න ඕන වෙච්ච නිසයි ආවේ. ඒත්
    ආයිත් නම් මීහරක් වැඩ කරන්නෑ.:no::no:
    මචෝ අර රීඩ් ස්විච් තියෙන්නේ බොඩි කන්ට්‍රොල් මෙව්ව එක ඇතුලේ තමා දැනගන්න ලැබිච්ච විදියට.;)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අම්මේ බයික් පදින එවුන්ට බොහොම අවදානයෙන් කියන්නේ මේ..:no::no:
    මං දැන් ගෙදර ආවේ හොඳටම නිදිමරල ඊයේ දවසම.විනාඩි 40ක් විතර ගානක් නැතුව ආව:) ඊට පස්සේ ආපු පැය කාලක් විතර හීනෙන් ආව වගේ ආවේ. බයේ හිමින් හිමින්. :sorry:
    නවත්තල තිබ්බ බස් එකක් ඉස්සර කරගෙන ගියා සිග්නල් දාල.පහුවෙලා ටිකක් වෙලා ගියාම තමා දැනුනේ මොකක් හරි පහුකලා කියල.එවෙලේ නම් මොන සිහියෙන් ගියාද කියල තාමත් මතක නෑ.:no:

    මීට පස්සේ නම් ඔය ගොන් වැඩ කරන්න යන්නේ නෑ. :no:පුදුම ඒමක් ආවේ කියල හිතෙනවා.:sorry:

    පරිස්සමින් පැදපල්ලා.. නිදිමරල ඕනවට වඩා මහන්සිවෙලා එහෙම බයික් පදින්න යන්න එපා.:no::no::no::no:

    උබ බයික් එකේ පිටිපස්සේ සීට් එකට වෙලා නිදාගෙන එන්න එපැයි :oo::oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;15660433 said:
    උබ බයික් එකේ පිටිපස්සේ සීට් එකට වෙලා නිදාගෙන එන්න එපැයි :oo::oo:

    බනින්න එපා මං දන්නව ගොන් වැඩේ කියල. :no::no::no::no::sorry:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    පවිත්‍රයෝ, ඔය ID එක හදාගනින්..... මම ලයිසන් එක අළුත් කරන්න ගිහින්, මගෙත් ඔය සීන් එකම වෙලා, ලයිසන් එක හදා ගන්න, ID එක ඕනා උනා....... ග්‍රාමසේවක හම්බවෙලා වැඩේ කරගනින්.... රු.75කද කොහෙද මුද්දර ඕනා...... :yes:

    UBA TRAIL PENNAPU GAMAN AI LICEN EKA ALUTH KALADA BUN??????:frown::frown::frown:MARA WADAKNE:eek::eek::eek::eek::eek:THOTA hid kawillda????????naththan wipare Hid eke gana ahala ubata mol gas parak dunnada oluwata:lol::lol::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    හරිදු මාමා කලින් කිව්වා නම්, ශොප් එකේ හරි දොයිය ගන්න සෙට් කරලා දෙනවනේ...... :D :) අවුලක් නෑ කොහොම හරි පරිස්සමින් ආවා නේ...... :cool:
     
    :shocked: නෑ බොල ගොන් හොට්ටෝ.... මගේ ලයිසන් එක අළුත් කරන්න ඕනා..... බස් ලයිසන් එකක් නිසා..... ඒකට ගියපු වෙලාවේ වෙච්ච සීන් එකක් කිව්වේ...... :yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :frown: ඔය හරිදු මාමා දොයි මතේ විකාර දොඩෝනවා බං..... :lol:

    okata ube headlighe ekata aha thiyanna kiyapan ita passe uba head eka gahapan.:shocked::shocked::shocked::shocked:ai nidimatha kohen giyada nathi wai....:cool::cool::cool:man ahala thiyenawa malabe paththe kollek kagedooooo head ekakata aha thiyan idala ahe pota giya kiyala :baffled::baffled::baffled::baffled:ubala dannawada danne na kaud akiyal///:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    හරිදු මාමා කලින් කිව්වා නම්, ශොප් එකේ හරි දොයිය ගන්න සෙට් කරලා දෙනවනේ...... :D :) අවුලක් නෑ කොහොම හරි පරිස්සමින් ආවා නේ...... :cool:

    ade ube shop eka thiyenne koheda??????????mokada kiyanne business ekak damuda???????man set korannada machine ubata...matath kiyak hari diipan ithin oya wade dekak withara kanna:dull::dull::dull::dull:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,766
    3,174
    113
    37
    @ katubedda
    පොඩි ලෙඩක්

    ඹන්න මමත් ආවා පල්සර් ක්ලබ් එකට ආ.....
    මගේ බයික් එකේ ගියර් දානකොට ඩකස් ගාලා සද්දයක් එනවා.(උඩට යටට දෙකටම):sorry::sorry::sorry: ටිකක් රේස් කරලා දානකොට අවුලක් නැ. තවම 2300ක් විතර දුවලා තියෙන්නේ. පල්සර් 150 ක්
    .

    තවදෙයක් පල්සර් බැන්ඩ් නිව් එනකොට ඉස්සරහ පෝක් ඹයිල් අඩුවෙන් ද එන්නේ;);)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    ඹන්න මමත් ආවා පල්සර් ක්ලබ් එකට ආ.....
    මගේ බයික් එකේ ගියර් දානකොට ඩකස් ගාලා සද්දයක් එනවා.(උඩට යටට දෙකටම):sorry::sorry::sorry: ටිකක් රේස් කරලා දානකොට අවුලක් නැ. තවම 2300ක් විතර දුවලා තියෙන්නේ. පල්සර් 150 ක්
    .

    තවදෙයක් පල්සර් බැන්ඩ් නිව් එනකොට ඉස්සරහ පෝක් ඹයිල් අඩුවෙන් ද එන්නේ;);)

    එන්ජිමෙන්ද එන්නෙ සද්දේ ?
    චෙන් එක ගොඩක් ප්ලේ නම් ඔහොම කේස් එකක් ආව මගේ 135, සද්දේ අවේ චෙන් එක නිකං ගැස්සිලා යනවා
    ක්ලච් ලිවර් එකේ ප්ලේ එක කොහොමද?
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83

    service dealerta pennala clutch eke cable eka adjust kara ganna, chain eka adjust kara ganna machan. (attama okata hariyatama uttara denna baha balan natuwa):):)

    fork oil ehema aduwen enne naha.. kohomat pulsar wala fork dampings wadi.. fork godak bahinava break ekakadi ehemaa.. eka nam gataluwa, eka oil aduwak hinda nemei..

    Jaya wevaaaaaaaaaa..........!!!!!!!!
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මගේ බයික් එක මගේ නමට හරවා ගන්න ඕනි

    ඔක්කොම ලිපි ලේකන හරි
    එත් අයිඩෙන්ටි කාර්ඩ් එකේ අව්ලක් තියේ
    අයි ඩි එකේ නම මැකිලා බං
    මට ඒ වෙනුවට driving ලයිසන් එකේ කොපියක් සහ birth certificate කොපියක් දෙන්න පුලුවන්ඩ ? අයිඩි එක හදාගන්න වෙයිද ?

    Harima nam umbee ID eka tiyenna ona. habai umba ID ekat pennala vistare kiyala driving licen eka pennala wadee kara ganna puluwan. kalin nam ohoma puluwan.. eyaalata ona harava ganna kenage wistara tali kara ganna vitarai. danut ehemmama thamai.. ID eke hama deyakma driving licen eke tiyana nisaa aulak nahaa..

    thawa kagen harit ahanna machan...
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,766
    3,174
    113
    37
    @ katubedda
    එන්ජිමෙන්ද එන්නෙ සද්දේ ?
    චෙන් එක ගොඩක් ප්ලේ නම් ඔහොම කේස් එකක් ආව මගේ 135, සද්දේ අවේ චෙන් එක නිකං ගැස්සිලා යනවා
    ක්ලච් ලිවර් එකේ ප්ලේ එක කොහොමද?

    කලච් ප්ලේ එක 3mm 4mm වගේ තියේනවා.
    ඇහෙන විදිහට නම් එන්ජිමෙන් වගේ තමයි.
    චේන් එකේ ප්ලේ එක චේන් කවරේ ගලවන්නැතුව බලන්න කරමයක් තියේ ද?:rolleyes::rolleyes::rolleyes:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,766
    3,174
    113
    37
    @ katubedda
    service dealerta pennala clutch eke cable eka adjust kara ganna, chain eka adjust kara ganna machan. (attama okata hariyatama uttara denna baha balan natuwa):):)

    fork oil ehema aduwen enne naha.. kohomat pulsar wala fork dampings wadi.. fork godak bahinava break ekakadi ehemaa.. eka nam gataluwa, eka oil aduwak hinda nemei..

    Jaya wevaaaaaaaaaa..........!!!!!!!!

    තැන්කු වේවා...
    හෙඩ් office එකෙන් දෙවැනි සර්විස් එක කලේ මම හිතන්නේ එකේ ඉන්නේ බීරෝ. හදිස්සියට අරන් ආව මිසක් මමත් ගොනා වගේ සදද බද්ද චෙක් කලේ නැ..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදු මාමා කලින් කිව්වා නම්, ශොප් එකේ හරි දොයිය ගන්න සෙට් කරලා දෙනවනේ...... :D :) අවුලක් නෑ කොහොම හරි පරිස්සමින් ආවා නේ...... :cool:

    ශොප් එක ඇරලද ඇහුවේ දොයියගන්න නෙමේ බොල.:angry: තඩි බෑග් දෙකක් උස්සන් ආවේ තව එකෙක් එක්ක.:yes: මගේ ලැපයි තව මොනවහරිවත් තියල යන්න පුලුවන්ද කියල බැලුවෙ බරවැඩි නිසා.:D
    ඊට පස්සේ ඉතින් කොහොමහරි යාගත්තා ගොඩගමට අනිත් එකා බහිනකම්.:sorry:ඊට පස්සේ ඉතින් ගෑටුව හිමින් හිමින් ගෙදර.දවස් දෙකක් එක දිගට වැඩ. ඒකයි අවුල් වුනේ.:(
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    එන්ජිමෙන්ද එන්නෙ සද්දේ ?
    චෙන් එක ගොඩක් ප්ලේ නම් ඔහොම කේස් එකක් ආව මගේ 135, සද්දේ අවේ චෙන් එක නිකං ගැස්සිලා යනවා
    ක්ලච් ලිවර් එකේ ප්ලේ එක කොහොමද?

    mageth oya sadde awa, mama cahain eka adjust kara gathtama hari giya...:D
     
    Status
    Not open for further replies.