අම්මේ බයික් පදින එවුන්ට බොහොම අවදානයෙන් කියන්නේ මේ..
මං දැන් ගෙදර ආවේ හොඳටම නිදිමරල ඊයේ දවසම.විනාඩි 40ක් විතර ගානක් නැතුව ආවඊට පස්සේ ආපු පැය කාලක් විතර හීනෙන් ආව වගේ ආවේ. බයේ හිමින් හිමින්.
නවත්තල තිබ්බ බස් එකක් ඉස්සර කරගෙන ගියා සිග්නල් දාල.පහුවෙලා ටිකක් වෙලා ගියාම තමා දැනුනේ මොකක් හරි පහුකලා කියල.එවෙලේ නම් මොන සිහියෙන් ගියාද කියල තාමත් මතක නෑ.
මීට පස්සේ නම් ඔය ගොන් වැඩ කරන්න යන්නේ නෑ.පුදුම ඒමක් ආවේ කියල හිතෙනවා.
පරිස්සමින් පැදපල්ලා.. නිදිමරල ඕනවට වඩා මහන්සිවෙලා එහෙම බයික් පදින්න යන්න එපා.![]()
උබට පික්සුඩ නිදිමතේ බයික් පදින්නේ
නිදිමත නම් බයික් එක නවත්තල බැහැල එක්කෝ මොනවහරි බොන්න

ඊට පස්සේ ආපු පැය කාලක් විතර හීනෙන් ආව වගේ ආවේ. බයේ හිමින් හිමින්. 
බස් එකෙන් පස්සේ බයවෙලා ටිකක් හරිගියා. ගෙදර එන්න ඕන වෙච්ච නිසයි ආවේ. ඒත්






නෑ බොල ගොන් හොට්ටෝ.... මගේ ලයිසන් එක අළුත් කරන්න ඕනා..... බස් ලයිසන් එකක් නිසා..... ඒකට ගියපු වෙලාවේ වෙච්ච සීන් එකක් කිව්වේ...... 

තඩි බෑග් දෙකක් උස්සන් ආවේ තව එකෙක් එක්ක.