පුළුවන් නම් විකුණලා දියන් මට 9.50ක් දියන් ඒ ඇති මට එපා වෙලා ඕයි දැන් නම්
![]()
මගුලක් කියන්න එපා බොල..... මේකේ මේ පොඩි පොඩි අඩුපාඩු ටික හදාගමු..... ඊට පස්සේ, මේක 10 1/2 කින් මෙහා දෙන්න ඕනා නෑ......
කොහෙද උඹ කියන එක අහන්නේ නෑ නේ......
මිනිහෙක්ට වාහනේ දැක්කහම ආසා හිතෙන්න තියෙන්න ඕනා......
එතකොටයි ගන්නේ.....
එක පාරක් අපේ පොඩි මාමා, බස් එකක් අරන් ආවා, ඒක මාසේ දවස් තිහෙන්, දවස් 20ක් ම ගැරේජ් එකේ...... අපේ මෝඩයා ඒක අරන් ආවා කියහන්කෝ..... කිරි ටොයියා වගේ තියෙනවා පේන්ට් කරලා.... අපේ එකා ඒකට රැවටිලා අරන් ඈවිත් තියෙන්නේ.....
අන්න ඒ වගේ, බොංගෝවෙත්, තියෙන පොඩි පොඩි කේස් ටික හදලා තිබ්බා නම්, එන එකා පැනලා ගෙනියන්නේ.....
සමහරවිට ඕනා නම් විකියටම පටෝතහැකි......

මාර්ච් තිබ්බ ඔක්කොම ඔටෝ මූට ඒවා හරියන්නේ නැලුනේ 

බොටත් පේන්නෙම ඇදයක් තමා 
ඌයි මායි තරහා වෙන්න කලින්, මම වාහනේ විකුණුවා........ 