EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol: පුළුවන් නම් විකුණලා දියන් මට 9.50ක් දියන් ඒ ඇති මට එපා වෙලා ඕයි දැන් නම් :sorry:

    :shocked: මගුලක් කියන්න එපා බොල..... මේකේ මේ පොඩි පොඩි අඩුපාඩු ටික හදාගමු..... ඊට පස්සේ, මේක 10 1/2 කින් මෙහා දෙන්න ඕනා නෑ...... :no: කොහෙද උඹ කියන එක අහන්නේ නෑ නේ...... :growl: මිනිහෙක්ට වාහනේ දැක්කහම ආසා හිතෙන්න තියෙන්න ඕනා...... :yes: එතකොටයි ගන්නේ..... :cool:

    එක පාරක් අපේ පොඩි මාමා, බස් එකක් අරන් ආවා, ඒක මාසේ දවස් තිහෙන්, දවස් 20ක් ම ගැරේජ් එකේ...... අපේ මෝඩයා ඒක අරන් ආවා කියහන්කෝ..... කිරි ටොයියා වගේ තියෙනවා පේන්ට් කරලා.... අපේ එකා ඒකට රැවටිලා අරන් ඈවිත් තියෙන්නේ..... :growl:

    අන්න ඒ වගේ, බොංගෝවෙත්, තියෙන පොඩි පොඩි කේස් ටික හදලා තිබ්බා නම්, එන එකා පැනලා ගෙනියන්නේ..... :yes: :cool: :cool: සමහරවිට ඕනා නම් විකියටම පටෝතහැකි...... ;) :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය ඉතින් රාගෙන් ඉන්නේ කවුද කියලා පේනවා.. මම කිව්වේ මාර්ච් එක ගැන. ඌ හොයා හොයා හිටියේ ඒවානේ. :D

    උඹ සේද්දක් කථා කරනවා මට රාගේ නෙමේ හත්දින්නත් තරු පෙනිලා ඉන්නේ :( මාර්ච් තිබ්බ ඔක්කොම ඔටෝ මූට ඒවා හරියන්නේ නැලුනේ :sorry: කොළඹ මැනුවල් මාර්ච් නම් යන්නෙම නෑනේ :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: මගුලක් කියන්න එපා බොල..... මේකේ මේ පොඩි පොඩි අඩුපාඩු ටික හදාගමු..... ඊට පස්සේ, මේක 10 1/2 කින් මෙහා දෙන්න ඕනා නෑ...... :no: කොහෙද උඹ කියන එක අහන්නේ නෑ නේ...... :growl: මිනිහෙක්ට වාහනේ දැක්කහම ආසා හිතෙන්න තියෙන්න ඕනා...... :yes: එතකොටයි ගන්නේ..... :cool:

    එක පාරක් අපේ පොඩි මාමා, බස් එකක් අරන් ආවා, ඒක මාසේ දවස් තිහෙන්, දවස් 20ක් ම ගැරේජ් එකේ...... අපේ මෝඩයා ඒක අරන් ආවා කියහන්කෝ..... කිරි ටොයියා වගේ තියෙනවා පේන්ට් කරලා.... අපේ එකා ඒකට රැවටිලා අරන් ඈවිත් තියෙන්නේ..... :growl:

    අන්න ඒ වගේ, බොංගෝවෙත්, තියෙන පොඩි පොඩි කේස් ටික හදලා තිබ්බා නම්, එන එකා පැනලා ගෙනියන්නේ..... :yes: :cool: :cool: සමහරවිට ඕනා නම් විකියටම පටෝතහැකි...... ;) :lol:

    හදන්න නම් කථා කරන්න එපා :no: අතේ තියෙන සල්ලිත් නැති වෙන වැඩේ ඊට හොඳා අඩුවට දෙනවා :dull:

    ලබ්බක් කියන්න එපා යකෝ කිරියේ එකෙක්ට නිකන් වත් වාහනයක් නම් විකුනන්නේ නෑ :growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ සේද්දක් කථා කරනවා මට රාගේ නෙමේ හත්දින්නත් තරු පෙනිලා ඉන්නේ :( මාර්ච් තිබ්බ ඔක්කොම ඔටෝ මූට ඒවා හරියන්නේ නැලුනේ :sorry: කොළඹ මැනුවල් මාර්ච් නම් යන්නෙම නෑනේ :lol:
    ඔන්න එහෙනං මරුටියක් ගන්න කියපන්! :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද එකෙක් ලිඳේ !!

    එයා : හැමදාම පරක්කු වෙලා එන්නේ ඉරිදට මම මෙතන කෑම උයන් බලන් ඉන්නවා
    මෙයා : පොඩි වැඩක් තිබ්බ (මූ කලින්ම අපිත් එක්ක කාලා ..දන්නවනම් මූට ගුටි :lol: )
    එයා : හැමදාම මෙහෙමයි කිව්වොත් වෙලාවට එන්නෙම නෑ
    මට : බීම එක ඉස්මෝල්ලේ ගිහින් කොස්සෙන් ගුටි කන හැටි මතක් උනා
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අද එකෙක් ලිඳේ !!

    එයා : හැමදාම පරක්කු වෙලා එන්නේ ඉරිදට මම මෙතන කෑම උයන් බලන් ඉන්නවා
    මෙයා : පොඩි වැඩක් තිබ්බ (මූ කලින්ම අපිත් එක්ක කාලා ..දන්නවනම් මූට ගුටි :lol: )
    එයා : හැමදාම මෙහෙමයි කිව්වොත් වෙලාවට එන්නෙම නෑ
    මට : බීම එක ඉස්මෝල්ලේ ගිහින් කොස්සෙන් ගුටි කන හැටි මතක් උනා
    ඔය හැමදාම ලිදේ ඉන්න එකා නෙ ? :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හදන්න නම් කථා කරන්න එපා :no: අතේ තියෙන සල්ලිත් නැති වෙන වැඩේ ඊට හොඳා අඩුවට දෙනවා :dull:

    ලබ්බක් කියන්න එපා යකෝ කිරියේ එකෙක්ට නිකන් වත් වාහනයක් නම් විකුනන්නේ නෑ :growl:

    :oo: මහ ගොඩක් හදන්න නෙවේ බොල මම කිව්වේ..... ඉස්සරහට කාපට් එකක් දාලා.... අර සයිඩ් කන්ණාඩිය දාලා..... පිටි පස්සේ වයිපර් බ්ලේඩ් එක දාලා..... ක්ලච් / බ්‍රේක් පැඩල් වලට, අර පොඩි වැඩ කෑල්ලක් සෙට් කරලා.... දොර අරිද්දි එන සද්ද ටික නැති කරලා (ඔයිල් ටිකක් දාලා ගත්තහම ඈති වෙයි, ඒක මම හෙට කරලා බලන්නම්) අර සීට් සෙට් එක හයි කරලා ගත්තා නම්.... මේක දෙන්න පුලුවන් බං..... :yes:

    මේ තියෙන විදිහ දැක්කහම, ගන්න එන එකා හැරිලා යනවා....... :( කියන එක අහපන්කෝ...... 10,000ක් වත් යන්නේ නෑ ඔය ටික කරලා ගන්න...... :cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය හැමදාම ලිදේ ඉන්න එකා නෙ ? :D

    :lol::yes: මට මූව අද ලිඳට දාල කොන්ක්‍රීට් දාලා වහලම එන්න තිබ්බා ...වන්දේ නැති ටික විතරයි මූ මට :lol:

    මුගේ පරණ ලව් සීන් ගැනත් කිව්වා ..සුරේක එක්ක ලව් කරද්දී මූ වෙන එවුන්ට ලියපු ලියුම් ගැනත් කිව්වා (අනේ මන්ද මේ පුබ්බඩයට කෙල්ලෝ මොකට කැමති උනාද මන්ද :shocked::dull:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: මහ ගොඩක් හදන්න නෙවේ බොල මම කිව්වේ..... ඉස්සරහට කාපට් එකක් දාලා.... අර සයිඩ් කන්ණාඩිය දාලා..... පිටි පස්සේ වයිපර් බ්ලේඩ් එක දාලා..... ක්ලච් / බ්‍රේක් පැඩල් වලට, අර පොඩි වැඩ කෑල්ලක් සෙට් කරලා.... දොර අරිද්දි එන සද්ද ටික නැති කරලා (ඔයිල් ටිකක් දාලා ගත්තහම ඈති වෙයි, ඒක මම හෙට කරලා බලන්නම්) අර සීට් සෙට් එක හයි කරලා ගත්තා නම්.... මේක දෙන්න පුලුවන් බං..... :yes:

    මේ තියෙන විදිහ දැක්කහම, ගන්න එන එකා හැරිලා යනවා....... :( කියන එක අහපන්කෝ...... 10,000ක් වත් යන්නේ නෑ ඔය ටික කරලා ගන්න...... :cool:

    අහ්හ් කාපට් දෙකක් නම් තියෙනවා මේ වෑන් එකේ තියල අයින් කරපු එක දාමු ! :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇටබොලේ නිසා වෙච්ච හරිය මතක් වෙනකොට :shocked: තවත් ඔහොම සීන් එකක් වෙලා අමුඩෙයි ෆුකයි II ට :lol:

    :rofl: ඌයි මායි තරහා වෙන්න කලින්, මම වාහනේ විකුණුවා........ :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිරි අප්පොච්චියේ නිකන් හරි මාත් එක්ක මූ නොගියානම් අද මූ සුනේ සුන් ! :oo: සුරේකා දුම්මල වරම අතට අරන් හිටියේ අද නම් :sorry: මම හිතුව මටත් කන්න වෙයි කියල මූ හින්ද :dull: එකම රෙදි ටික තුන් හතර පාරක් හෝදනවා ඇහුනා ඔරෝප්පුවටම :shocked::eek:
     
    Status
    Not open for further replies.