තව ටිකක් වෙලා මම හිටියනම් මුගේ ගෙදර වෙස්සන්තර ජාතකේ තමයි කියන්න වෙන්නේමට බීම එක දීල තියෙන්නෙත් සීනි දාන්නේ නැතුව මගෙත් එක්කත් මල පැනලා
![]()
අපේ එක කොහෙද බං බීමකට තියා තේකකට සීනි දාගන්න දන්නේ....... මතකනේ එක දවසකුත් මම ඈහුවේ ගෙදර සීනි ඉවරද කියලා.....
ඒ නිසා, ඔය සීනි කේස් එක උඹත් එක්ක තරහට නෙවේ...... ඕක සාමානයය කේස් එකක්...... 
මට බීම එක දීල තියෙන්නෙත් සීනි දාන්නේ නැතුව මගෙත් එක්කත් මල පැනලා 
දැක්කත් අවුලක් නෑ..... තේරුම් ගන්න එපායේ......

(හදල දෙන්නේ නෑ හදාගන්නවා මමම
රෙද්ද හොම්බට හැටක් අනින්න හිතයි මූණ එල්ලන් ඉන්න විදිහ දැක්කම 
කොහොම මූණ එල්ලන් හිටියත්, ගේම ඉල්ලන් ආවත්, ගෑණියෙක්ට ගහන්න බැරි නිසා, ඉවසන් ඉන්නවා...... 
