EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තව ටිකක් වෙලා මම හිටියනම් මුගේ ගෙදර වෙස්සන්තර ජාතකේ තමයි කියන්න වෙන්නේ :lol: මට බීම එක දීල තියෙන්නෙත් සීනි දාන්නේ නැතුව මගෙත් එක්කත් මල පැනලා :sorry::lol:

    :rofl: අපේ එක කොහෙද බං බීමකට තියා තේකකට සීනි දාගන්න දන්නේ....... මතකනේ එක දවසකුත් මම ඈහුවේ ගෙදර සීනි ඉවරද කියලා..... :P ඒ නිසා, ඔය සීනි කේස් එක උඹත් එක්ක තරහට නෙවේ...... ඕක සාමානයය කේස් එකක්...... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    eyaa umbawa dan dakkothin mehema kiyayi....

    oyaa dihaa balan hitiye man ahipiya nohelaa methek welaa.....
    nodaka hitapu kaaleta ammapaa oyaa thadi badek welaa.....//
    (thaalaya dayasirige oyaa dihaa balan hitiye man.....)

    :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    meka umbe nonaa nodakiwaaaa.........

    giya hakurata naadanne thiyena hakura rekaganne...... dan dukwela monawa karannada ban......

    :oo: දැක්කත් අවුලක් නෑ..... තේරුම් ගන්න එපායේ...... :angry:

    කරපු ලොකුම මෝඩකම තමා හිට්ලර් ගේ මරිසියට මම භය වෙච්ච එක...... :baffled: :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: අපේ එක කොහෙද බං බීමකට තියා තේකකට සීනි දාගන්න දන්නේ....... මතකනේ එක දවසකුත් මම ඈහුවේ ගෙදර සීනි ඉවරද කියලා..... :P ඒ නිසා, ඔය සීනි කේස් එක උඹත් එක්ක තරහට නෙවේ...... ඕක සාමානයය කේස් එකක්...... :yes:

    :lol: මම ආසයි බන් සීනි නැතුව බොන්න මාත් හදාගන්නේ එහෙමයි ! ;) (හදල දෙන්නේ නෑ හදාගන්නවා මමම :sorry:)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ මාසේ ගෙවෙනකන් ඉවසල හිටහන් බන් :dull: මටත් එහෙමයි !
    පවුසික් කාරයා උඹේ කේන්දරේද කොහෙද බලලා මේකේ පොස්ට් එකක් දාලා තිබ්බේ.. දැක්කේ නැද්ද එක ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට එපා වෙලා බන් ! :( රෙද්ද හොම්බට හැටක් අනින්න හිතයි මූණ එල්ලන් ඉන්න විදිහ දැක්කම :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    eyaa umbawa dan dakkothin mehema kiyayi....

    oyaa dihaa balan hitiye man ahipiya nohelaa methek welaa.....
    nodaka hitapu kaaleta ammapaa oyaa thadi badek welaa.....//
    (thaalaya dayasirige oyaa dihaa balan hitiye man.....)

    :frown::frown: මගුල..... :angry: ඒක එහෙම එකක් නෙවේ බං..... සෙට් වෙච්ච වෙලාවක මම කියන්නම්කෝ...... :( :( මිනිස්සුන්ගේ ජීවිත වලට, ආත්මීය බැදීම් කියලා දෙයක් එනවා නම්, ඒ වගේ එකක් එන්නේ ජීවිතේටම එකක් වෙන්න ඕනා..... එහෙම එකක් තමා ඒක මට....... :( :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පවුසික් කාරයා උඹේ කේන්දරේද කොහෙද බලලා මේකේ පොස්ට් එකක් දාලා තිබ්බේ.. දැක්කේ නැද්ද එක ?

    ඌ pm කරලා තිබ්බ බන් ! :dull: අනේ මන්ද අවුල් කියන්නේ ඔක්කොම ෆුල් අවුල් :sorry: බලාපොරොත්තුව තමයි ඉතුරු :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට එපා වෙලා බන් ! :( රෙද්ද හොම්බට හැටක් අනින්න හිතයි මූණ එල්ලන් ඉන්න විදිහ දැක්කම :frown:

    :baffled: :dull: කතා කරලා වැඩක් නැත...... :no: කොහොම මූණ එල්ලන් හිටියත්, ගේම ඉල්ලන් ආවත්, ගෑණියෙක්ට ගහන්න බැරි නිසා, ඉවසන් ඉන්නවා...... :( එහෙම කරහම, මුන් හිතන්නේ අපි භයේ කියලද දන්නේ නෑ...... :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: මගුල..... :angry: ඒක එහෙම එකක් නෙවේ බං..... සෙට් වෙච්ච වෙලාවක මම කියන්නම්කෝ...... :( :( මිනිස්සුන්ගේ ජීවිත වලට, ආත්මීය බැදීම් කියලා දෙයක් එනවා නම්, ඒ වගේ එකක් එන්නේ ජීවිතේටම එකක් වෙන්න ඕනා..... එහෙම එකක් තමා ඒක මට....... :( :(

    හැහ්හ් !! :shocked::shocked:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled: :dull: කතා කරලා වැඩක් නැත...... :no: කොහොම මූණ එල්ලන් හිටියත්, ගේම ඉල්ලන් ආවත්, ගෑණියෙක්ට ගහන්න බැරි නිසා, ඉවසන් ඉන්නවා...... :( එහෙම කරහම, මුන් හිතන්නේ අපි භයේ කියලද දන්නේ නෑ...... :angry:

    :(:(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown::frown: මගුල..... :angry: ඒක එහෙම එකක් නෙවේ බං..... සෙට් වෙච්ච වෙලාවක මම කියන්නම්කෝ...... :( :( මිනිස්සුන්ගේ ජීවිත වලට, ආත්මීය බැදීම් කියලා දෙයක් එනවා නම්, ඒ වගේ එකක් එන්නේ ජීවිතේටම එකක් වෙන්න ඕනා..... එහෙම එකක් තමා ඒක මට....... :( :(
    උඹේ ආත්මීය බැඳීම තමයි දැන් ඔය බැඳන් ඉන්නේ. එකත් එක්ක හිටපන් ඔය වෙන බැඳුම් ගැන හිතන්න යන්නේ නැතුව.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යනවා බන් නිදා ගන්න ... නිදා ගන්න ටිකට විතරයි සැනසිල්ලක් තියෙන්නේ ... එකත් නැති වෙනවා නින්ද නොගියොත් :( ගෑණු නැති ලොවක මතු ඉපදේවා ! :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ මාසේ ගෙවෙනකන් ඉවසල හිටහන් බන් :dull: මටත් එහෙමයි !

    :dull: මේ ග්‍රහයින්ට අපි දිහා බලං ඉන්නවා ඈරෙන්න වෙන වැඩක් නැද්ද බං..... මුන්ට බැරිද අර දුමින්දයා, මාලකයා දිහා බලන්න, අපිවම කන්න බලන් ඉන්නේ නැතුව...... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol: මම ආසයි බන් සීනි නැතුව බොන්න මාත් හදාගන්නේ එහෙමයි ! ;) (හදල දෙන්නේ නෑ හදාගන්නවා මමම :sorry:)

    :baffled::dull: මමත් ඒකයි උදේ තේ එක මමම හදන්නේ..... නැත්නම් එක්කෝ සීනි වැඩි.... නැත්නම් මදි.... එක්කෝ කිරි නෑ..... කහට නෑ...... ඊට වඩා හොදා මමම හදාගෙන බොනවා......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම යනවා බන් නිදා ගන්න ... නිදා ගන්න ටිකට විතරයි සැනසිල්ලක් තියෙන්නේ ... එකත් නැති වෙනවා නින්ද නොගියොත් :( ගෑණු නැති ලොවක මතු ඉපදේවා ! :dull:

    :baffled::dull: කතා කරලා වැඩක් නෑ බං......

    මේකට ජාතික කොඩිය දාලා තියෙන්නේ..... මම හිතන්නේ ලංකාවටම පොදු ප්‍රශ්නයක් මේක...... :baffled::dull:
     
    Status
    Not open for further replies.