EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    hitinna oni nam innathana marukarapan......
    pata pata eva penakota aran yanavalu neda....:P:P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :cool: ස්තූති..... :)

    මම ඩිෆෙන්ස් එකේ එකට දැම්මේ නෑ මචෝ.... මාමා කිව්වා, ඒවා ගන්න නම්, වෙනම වියදම් කරන්න ඕනා කියලා.... බොරුවට සල්ලි නාස්ති කරගන්නේ නැතුව හිටු කියලා..... අපේ ආණ්ඩුවක් (අපි පොලොවට පස් වෙන්න කලින් ආවොත්) ආව දවසට බලමු ඉතින්..... :yes:

    බඩු සප්ලයි කරනවානම් එකට වෙනම ප්‍රසිඩියර් එකක්ද දන්නේ නෑ මචං........ ඒත් අපි රෙජිස්ටර් වෙලා ඉන්නේ සප්ලයර්ස්ලා හැටියට නිසා ඔය වෙනම වියදම් කතා නම් නෑ....... ඒත් ඒක අතකින් උඹ එකට නොදාපු එකත් හොඳයි...... හොඳයි කියන්නේ නිකන් රෙජිස්ටර් වෙන්න උඹේ සල්ලි වියදම් වෙන ඒක විතරයි වෙන්නේ...... ඩොකියුමන්ට්ස් රෙජිස්ටර් පෝස්ට් දාලා මාසෙකින් විතර කිව්වොතින් අරවා නෑ මේවා නෑ කියලා අපරාදේ වියදමත්......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    "fully owned by rathnasiri tours"
    labba thama......:baffled::baffled:;)

    hitinna oni nam innathana marukarapan......
    pata pata eva penakota aran yanavalu neda....:P:P

    :rofl: විකියා ගින්න දීලා වගේ....... :lol::P



    umba havasata yanakota pata patata thiyena eva prithiyen dakala pahalin aran yanavalu.......:P

    :eek::eek::eek::eek::confused::rolleyes::rolleyes::rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එකෙක්වත් නෑ.......... මම යනවා යන්න...... ක්ලබ් එකේ යතුර ඉස්සරහා පාපිස්ස යට තියෙනවා එන එකෙක් එතනින් යතුර ගනින් ක්ලබ් එකේ දොර ඇරගන්න ඕනෙනං........
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එකෙක්වත් නෑ.......... මම යනවා යන්න...... ක්ලබ් එකේ යතුර ඉස්සරහා පාපිස්ස යට තියෙනවා එන එකෙක් එතනින් යතුර ගනින් ක්ලබ් එකේ දොර ඇරගන්න ඕනෙනං........

    :eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    1379542_489103297851956_379472148_n.jpg
     
    Status
    Not open for further replies.