එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,509
    17,516
    113
    Auckland
    මං පැදල නෑ මචෝ..:no::no: ලඟපාතක වත් එකක් නෑ හොයාගන්න. :sorry:
    අවුලක්නෑ බලමුකෝ පස්සෙවත් එකක් සෙට්වෙයිද කියලා වටයක් දාල බලන්න.:D

    හොයන්න ටිකක් අඩුයි තමා. තාම හදල අවුරුදු 10ක් ගිහින් නෑ මොඩල් එක(2005). මොකද ජපන්නු බයික් එකක් අවුරුදු 10ක් පදිනව . ඉට පස්සෙ කනත්තට යන එව්ව තම ගොඩක් වෙලාවට මෙහෙට එන්නෙ. :cool::cool::cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් මචෝ යන්තම් එහෙන් මෙහෙන් පන්නන නිසා ආසාවට බලන්නවත් ඒව ටිකක් තියනවා.:D නැත්නම් ඒකත් නෑ. :growl:හැබැයි පරන වුනා කියල ඉන්දියන් ඒවට තාම ඒව එක්ක තරඟ කරන්න බෑ.:yes:
    මගෙ කට්ටට් අවුරුදු 11ක් පරනයි හදපු අවුරුද්දත් එක්ක. තාම එලට වැඩ.:D
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    නෑ නෑ මචෝ මේකයි සීන් එක.:yes: මේ බොඩි කන්ට්‍රෝල් එකට ලෝඩ් එකක් ඕනේ හෙඩ් ලයිට් එකට අවුට්පුට් ඔන් කරන්න. නැත්නම් ඔයාගෙ එකේ වෙනව කිව්ව වගේ හෙඩ් එකටම වැටිල තියනවා වගේ අවුල් යනවා.:D

    ඒකට ලෝඩ් එකක් විදියට තමා මේ බල්බ් දෙක දැම්මේ.:cool:

    9ljw4z.jpg


    ඔයාගේ එකේ රත්වෙන කෑල්ලක් තියනවා කිව්ව නේද. රෙසිස්ටර් සෙට් එකක් ඇත්තේ. මේකටත් රෙසිස්ටර් ඔබන්නැතුව වයර් ටික දිගට එලියට අරන් තිබ්බ යුරාජ් අයිය මාමිට ලයිට් දෙකක් හයිකරගන්න ඕනේ කිව්ව නිසා.
    තාවකාලිකව ඔහොම දැම්මේ. රෙසිස්ටරයක් දාන එකෙන් වෙන්නේ බැට්‍රියේ ශක්තිය නිකම්ම පුච්චලා දාන එකනේ. අඩුගානේ ලයිට් එකක් දැම්මම එලියවත් තියන නිසා එහෙම කරන්න හිතුවේ..:D

    මේකේ වොරන්ටි නිසයි එහෙම කොලේ :(නැත්නම් ස්විච් එකෙන් සිග්නල් එකක් අරන් හරි පාර්කින්ග් බල්බ් දෙක ලෝඩ් එක විදියට සෙට් කරල හරි ලස්සනට හයිකරන්න තිබ්බා.:yes: කොහෙද බොරු වොරන්ටියක් නිසා මොකුත් බෑනේ..:growl:



    Ahh..... mekatadaaaa........ mama baluwaa meyaa mokaaakda me koranna yanne kiyalaa....:yes::yes::yes:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    retired hurt......... :(:(:(:(

    :eek::eek:
    වෙලාවක් ලැබුනම ඇවිල්ල මොනවහරි කියවල යන්න මේ පැත්තේ..:D:D මැරීඩ් ක්ලබ් එකේ මාමල වගේ නෙමේ කොල්ලො ටිකක් ඉන්නේ මෙතන.:yes:(යුරාජ් බාප්ප හැර):lol:
    :)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං මාම ඉස්සර ත්‍රෙඩ් එකක දාල තිබ්බ මතකද එයාගේ AX1 එක විකුනන්න පෙන්නනකොට ස්ටාර්ට් බට්න් එකට කැරම් ඉත්තට ගහනව වගේ ගහල ස්ටාර්ට් කලේ කියල.:yes:
    මං ඔය කතාව එච්චර විස්වාස කලේ නෑ.:sorry: මේ කට්ට ගත්තට පස්සේ තමා වැඩේ තේරුනේ..:D
    කැරම් ඉත්තට ගහනව වගේ ගහන්න බෑ :(එහෙම ගැහුවට ස්විච් එක ඇතුලට යන්නේ නැති නිසා.:lol: ඒත් යංතම් ටච් වුනොත් ඇති.:yes:

    නිකමට බලාගෙන යන්න. සර්විස් එකක් දාපු වෙලාවක ගත්තේ.:D:D


     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Ahh..... mekatadaaaa........ mama baluwaa meyaa mokaaakda me koranna yanne kiyalaa....:yes::yes::yes:

    machan wadiya light kali gahanna epa..bike eka cha wenawa..ohoma thiyenakota supiri naththan cha ............:D:D:D:D:D:D:D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අර පොඩි එකා ස්ටාර්ට් කරපු ගමන් රේස් කරනවා..... :angry:

    ඔය පොඩ්ඩක් රේස් කලාට කමක් නෑ යුරාජ් බාප්පේ..:angry::angry:
    ඇඳුම තෙමෙයි මේක කිව්වම නම්.:yes::yes:
    මේක rpm 12,000ටත් රේස් කරල තියනවා...:shocked::yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    mama nemei machan.... Uraj aiya maami..


    :frown: කවුද බොල මාමි..... :growl: තව 400Km වලින් විතර ඊලග සර්විස් එක තියෙනවා...... මොකද කරන්නේ, ඔයාගේ සර්විස් එකට දාමුද....?? දකුණු පැත්තේ පෝක් එකෙන් ඔයිල් ටිකක් ලීක් වගේ ගතියකුත් තියෙනවා..... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඔව් ඉතින් ඕක 5000ක් 4000ක් RPM යවන්න එපායේ 40ට විතර යන්නත්..... :lol:

    මේකට නම් හොදටම රිදෙයි..... :rofl: :P :lol:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    හරියට මේන්ටේන් කලොත් එහෙම වෙන්නෙ නෑ බං
    ඕවගේ වෙන්නෙ එක එක ලොන්ත කොකටුවොස් කාර්බ් අතපත ගාලා ඩෙල් කලොත්

    මගේ 135 බයික් එක නවත්තල ස්ටාර්ට් එකේ තිබ්බම සයිලන්සරේ යටින් වතුර වැක්කෙරෙනවා
    සර්විස් එකේ බුවා එක දැකල කිව්වා මල්ලි ඔයාගේ බයික් එකේ සුපිරියටම ටියුන් carb එකට නම් අතවත් තියන්න දෙන්න එපා කියල
    අඩේ සිරාද:cool: උබේ කීයක් කරනවද?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් ඉතින් ඕක 5000ක් 4000ක් RPM යවන්න එපායේ 40ට විතර යන්නත්..... :lol:

    මේකට නම් හොදටම රිදෙයි..... :rofl: :P :lol:

    4500ට යනවා 45ට 5හේ.:growl: එදා අර කවුද මන්ද බඩගෙඩියෙක්ව දාගෙන යන්න වුනානේ.:lol::lol::lol::lol::lol::yes:
    ඒකයි රේස් කලේ පෙන්නන්නත් එක්ක ටිකක්.:cool:

    ඔයිල් පාරක් තියනවද පේන්න ෆොර්ක් බටේ දිගේ???


    750d1187130874-front-fork-leaking-oil-is-it-hard-to-fix-fork-1.jpg
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :frown: කවුද බොල මාමි..... :growl: තව 400Km වලින් විතර ඊලග සර්විස් එක තියෙනවා...... මොකද කරන්නේ, ඔයාගේ සර්විස් එකට දාමුද....?? දකුණු පැත්තේ පෝක් එකෙන් ඔයිල් ටිකක් ලීක් වගේ ගතියකුත් තියෙනවා..... :(


    mokaaakk.. oil leak ekak...:shocked::shocked::shocked: naha wenna baha.:no::no::no:. oyage kamattak Uraj aiya.. mehe dura nattan aran enna. ara arangala handiyen mahragama paare pot ekat auldaa..?? oya balanna mokoo wenne kiyala mehe dura nattan enna.. habai eka pot ekak tiya gattot tamai hondaaa...............:yes::yes::yes:
     
    Status
    Not open for further replies.