නෑ නෑ මචෝ මේකයි සීන් එක.

මේ බොඩි කන්ට්රෝල් එකට ලෝඩ් එකක් ඕනේ හෙඩ් ලයිට් එකට අවුට්පුට් ඔන් කරන්න. නැත්නම් ඔයාගෙ එකේ වෙනව කිව්ව වගේ හෙඩ් එකටම වැටිල තියනවා වගේ අවුල් යනවා.
ඒකට ලෝඩ් එකක් විදියට තමා මේ බල්බ් දෙක දැම්මේ.
ඔයාගේ එකේ රත්වෙන කෑල්ලක් තියනවා කිව්ව නේද. රෙසිස්ටර් සෙට් එකක් ඇත්තේ. මේකටත් රෙසිස්ටර් ඔබන්නැතුව වයර් ටික දිගට එලියට අරන් තිබ්බ යුරාජ් අයිය මාමිට ලයිට් දෙකක් හයිකරගන්න ඕනේ කිව්ව නිසා.
තාවකාලිකව ඔහොම දැම්මේ. රෙසිස්ටරයක් දාන එකෙන් වෙන්නේ බැට්රියේ ශක්තිය නිකම්ම පුච්චලා දාන එකනේ. අඩුගානේ ලයිට් එකක් දැම්මම එලියවත් තියන නිසා එහෙම කරන්න හිතුවේ..
මේකේ වොරන්ටි නිසයි එහෙම කොලේ

නැත්නම් ස්විච් එකෙන් සිග්නල් එකක් අරන් හරි පාර්කින්ග් බල්බ් දෙක ලෝඩ් එක විදියට සෙට් කරල හරි ලස්සනට හයිකරන්න තිබ්බා.

කොහෙද බොරු වොරන්ටියක් නිසා මොකුත් බෑනේ..