tharis.... uba hithana hatiyata hondama DOTE thiyenne koheda.....![]()
තේ කෝප්ප, පිරිසි එහෙම යහතින්ද ?![]()


ඩිස්කනෙක්ට් වෙනවා මලයා, ලොග් වෙන්නම බහwiki ayya mokakda connection eke awula......
වයිෆ්නම් කියනවා ඔහොමම තියෙන එක හොදයිලුඋගෙන් අන්තර් ජාලේ ජංජාලෙ වෙලා..![]()


ඩොටේ..... අනේ උබේ නගරන් අපි දැක්කේ නැහැනේ..... හූ හතයි.... ගව්....හතයි.....යොදුන් හතයි..... කොළඹට...... හැබැයි අහපුවාම අපි අර්බන් මෑන්ස් ලාඩොටේට මොන ඉන්ටර්නෙට්ද ඩෝ......![]()
![]()
ඔය උඹටම කියගත්ත එකක්ද![]()
![]()


ඔය උඹටම කියගත්ත එකක්ද![]()
![]()
තොපි වෙන එකෙක්ව ලිදට දාන්න දෙන්නෙම නැද්ද යකෝව්..... 

"එම් සී එක අද හොඳටමමොකෝ තරියා.... ඔය බැල්ම නම්![]()
වෙලා
basnaahira palaathe dote inna ekaa challenge karanawa menna.......![]()
![]()

tharis.... uba hithana hatiyata hondama DOTE thiyenne koheda.....![]()
මම හිතන්නේ කොස්වත්තේ.... 
මම හිතන්නේ කොස්වත්තේ....
![]()
තොපි වෙන එකෙක්ව ලිදට දාන්න දෙන්නෙම නැද්ද යකෝව්.....
![]()


"එම් සී එක අද හොඳටමවෙලා
අපේ තරිමාමා යන්න ගියා බැල්ම හෙලා.. බැල්ම හෙලා"
![]()


nikon camera වලට ගහන addon එකක් නෙ ?
මෙන්න බලහන් ආතල් කාරයෝ, කොමද ටොක .....මේක මොකෙද්ද දන්නේ නැහැ බන්
http://www.elakiri.com/forum/showpost.php?p=15672950&postcount=5
උබටත් සියලු දෙනාටමත් ආතතියෙන් තොරවූ , සේහෙනෙබර දවසක් ......වේවා
![]()
මෙන්න මුගෙන් පොඩ්ඩක් අහපන් CCTV ගැන ... මූ හෙන ලොට් එකක් ගෙනාව ඒ දවස්වල
http://www.elakiri.com/forum/showpost.php?p=14531052&postcount=7001
ස්තූති මචෝ.... මම කතා කරන්නම්..... 
siyaluma sahodarayin wetha ada subha dawasak wewaa yayi pathami...... sith wala athi prashna duru wewaa..... sithata sathutak sanasimak labewaaa......
