මැජ්ක් මග් .. උදව්වක්

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මැජ්ක් මග් .. උදව්වක්

    මචන්...මැජික් මග් එකක් හදන්න කීයක් විතර යනවද :eek:

    උබල දන්න තැන් තියනවා නම් කියපංකෝ...අද හෙටම යන්නයි ඉන්නේ වැඩේ කරන්න..

    :(

    • Like
    Reactions: kra

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    MC eke machan ara tyenne TNL magulak,,ehema nattan 1st floor eke stair cez eka tyena tana newi anit patte,,hariyatama padipela kelin balapan podi kadayak tyenawa,,anna eken puluwan

    ප්‍රින්ට් කරන්න කොච්චර වෙලා යනවද ??? 
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    කැළණිය කැම්පස් එක ලග තියෙනවා. එතන නං ගාන ටිකක් අඩුයි..

    එහෙමද..මං බලන්නම් එහෙනම් මචෝ...තෑන්ක්ස්

    MC eke machan ara tyenne TNL magulak,,ehema nattan 1st floor eke stair cez eka tyena tana newi anit patte,,hariyatama padipela kelin balapan podi kadayak tyenawa,,anna eken puluwan

    එලකිරි..කොහොමත් හෙට කොලඔ රටේ කරක්ගහන්න යන්න තමා හිතාගෙන ඉන්නේ මං...තෑන්ක්ස් මචෝ +9
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Machan MC ekata enter unama left side eke corner shop ekata palayan..eken bill eka dala design eka aragena ubawa meda thiyena shop ekata yawanawa..ude dunnoth ubata edama gaththaki..dawal wela giyoth ehema pahuwada denna wenne kiyanawa... Price : Rs.1100/= :cool:
     
    Last edited:

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Hadanna rupiyal 1000th 1500th athara yanawa macahn borella lady j ekee tiyanwa, MC ekee yatama tattuwe kadeeka tiyanwa securitgen ahapan kiyanwa ... thwa kent eketh tiyanwa kent ekee ganan macahn.. anith than wala laabayi .. :)
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    mama magic mug hadala tiyanwa mage hitiya kello dennatama :P man kiwa than wala tiyanwa udawak oona nam pm dahan mata size eka nm mathaka na normal mug ekak manan dala wshayen hadan palayan desgn eka oona patak dala hadahan kalu paata mug ganin wena path tiyanwa ewa chater ban ..
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    mama magic mug hadala tiyanwa mage hitiya kello dennatama :P man kiwa than wala tiyanwa udawak oona nam pm dahan mata size eka nm mathaka na normal mug ekak manan dala wshayen hadan palayan desgn eka oona patak dala hadahan kalu paata mug ganin wena path tiyanwa ewa chater ban ..

    මං පොටෝස් 2ක් හදලා තියෙන්නේ මග් 2 කට ;)..ඒක දුන්නාම කලු පාට මග් එකක වැඩේ කරගන්න පුලුවන් වෙයි නේද බං