බැල්ලියෝ තුන්දෙනෙක්ගේ වැඩ...

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මීටකලින් ඔයවගේම එකක් තිබුන.. ඒකෙ චීන ගෑනියෙක් ඒකිගෙ high heels වලින් ලස්සන අහිංසක පූස් පැටියෙක් පාගල මරනව :(

    මුන් මිනිස් ආත්මයක් ලැබුවට ලබන ආත්මවල අපායෙ විඳවනව

    මේ පිලිපීන් හැත්ත පූසො බල්ලො මරාගෙන කන අසමජ්ජාති :dull:
     
    Last edited:

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    oya ekak witharai machan,me wage thawa godak thiyenawa :(
    20101121-crush-fetish-03.jpg

    20101121-crush-fetish-091.jpg
     

    matta

    Member
    May 15, 2007
    163
    8
    0
    ජන්තු අයියා;15677284 said:
    සම්පුර්ණ වීඩියෝ එක බැලුවේ නෑ මම ..ඇත්තටම ඔය වගේ තිරිසන් වැඩක් බලන් ඉන්න බෑ..මේ වගේ බැල්ලියෝ තමයි රටේ ලෝකේ කොයි ආත්මෙක හරි දෙතුන් දෙනෙක් අතින් කුරිරු විදියට දුෂණය වෙලා මැරෙන්නේ ලේ පෙරාගෙන..

    Aththa thamai mama baluweth ne. ownta ditta dhamma wediniya karmaya lebenna ona.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    අද දවල් ඕක දැක්ක බන් FB එකේ . මගේ ජීවිතේට දැකපු කාලකන්නිම වීඩියෝ එක .
    මට ඔය එකෙක් හම්බුනානම් දන්නවා කරන වැඩේ .
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම නම් වීඩියෝ එක බැලුවෙ නැහැ....ඕවා බලන්න තරම් හිත හයිය නැහැ....මේ අහින්සක බලු පැටියා පූර්ව ආත්මෙක කරපු පවක් මේ ආත්මෙ ගෙවාගත්තා...මේ කාලකන්නි ගෑනු ආත්ම ගානක් ගෙවන්න ලොකු පාපකර්මයක් කරගත්තා....:(
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    මනුස්සයෙක් වෙලා ඉපදුන එකටත් ලැජ්ජා හිතුනා
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    403998d1351633577-dead-women-thread-car.jpg


    පාරවල් පාරවල් ගානෙ චප්ප වෙලා මේ විදිහට යන්නෙ මේ වගේ කාල කන්නි තමයි.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,588
    113
    ai yako meka damme, mata sansare epa una me yakshniyo 3n dena ara ahinsakayata kerena de dakala
     

    crysis90

    Active member
  • Aug 23, 2013
    238
    23
    28
    issara snuffx videos kiyala site ekak thibba,eke ban,poos pataw,haawo ehemath oya wage paagala maranawa :( high heels walin
    oya asian balliyo thamai eketh inne shit,me video ekath baluwe poddai,issara wage dan owa balanna ba :(

    ම්හ් සිරාවට.....!!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බලන්න හිතෙන්නෑ බං.. කොමෙන්ට් ටික දැක්කම සිද්ධිය තේරුණා..
    මිනිස්සු මරණ ඒවා එහෙම ලාවට හිත හදන් බලන්න පුළුවන්..
    සත්තු මරණ ඒවා බලන්න අමාරුයි..
    ඒත් ඕවා බලන්න පුරුදු වෙන්ඩ නරකයි බං.. මට කලින් හරි හුයන්නක් වුණේ.. අමාරුවෙන් නවත්ත ගත්තා..:(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    බලන්න හිතෙන්නෑ බං.. කොමෙන්ට් ටික දැක්කම සිද්ධිය තේරුණා..
    මිනිස්සු මරණ ඒවා එහෙම ලාවට හිත හදන් බලන්න පුළුවන්..
    සත්තු මරණ ඒවා බලන්න අමාරුයි..
    ඒත් ඕවා බලන්න පුරුදු වෙන්ඩ නරකයි බං.. මට කලින් හරි හුයන්නක් වුණේ.. අමාරුවෙන් නවත්ත ගත්තා..

    සත්තු මරණ ඒව බලන්න බැහැ බං මට.. මිනිස්සු නම් අවුලක් නැහැ හිත දුර්වල කමකට නෙවේ.. දුක හිතෙනව බං.. අපි සත්තුන්ට ආදරේ නිසා

    :(

    9Y7qmQ3.png