අඩෝ කස්ටමස්ලට මෙහෙමද බොල සලකන්නෙ අජූතයි මන් තෝව දොට්ට දානව බොසාට කියල මේ අපහාසෙට ඇඩෙනව බොල

බිස්නස් පාඩු වෙනවනෙ බන් අයිතිකාරයගේ..
තව අවුරුදු 100 කටවත් මෙවන් දෙයක් ඇසීමට නොලැබේවා !!!![]()
අපි හොඳ ළමයි වෙන්න හදනකොටත් කියන කතා බලපන් ඉතින්...
උබ බාර් එක අරිනකොට දොර ගාවද... පට්ට බෙබෙක්නේ...![]()

වෙන්ඩ ඇති බන් කොච්චර බීවත් පුදුම වැඩේ කියන්නෙ කැෂියර් එකේ ඉන්න බොසාගේ ගෑනි මගෙන් සල්ලි ඉල්ලන් නෑනෙ බන්

ආයේ නම් බොන්නේ නෑ බන්.... ඊයේ රෑ ගහලා ආවා. ආපු හැටි මතකත් නෑ.. අද පට්ට ඇඟට අමාරුයි, ඔළුවත් රිදෙනවා. ඇඟටත් පන නෑ.. සිරාවට මම බොන එක නවත්තනවා මචන්.

වෙන්ඩ ඇති බන් කොච්චර බීවත් පුදුම වැඩේ කියන්නෙ කැෂියර් එකේ ඉන්න බොසාගේ ගෑනි මගෙන් සල්ලි ඉල්ලන් නෑනෙ බන්

එහෙනන් අනිවා හැකියාව තමයි.![]()

අහ්හහ්හ්හ් thanks machan mathak karala dunnata. ude indan water bonawa bonawa iwarayak na......menna meken 2k 3k gahala dapan..
![]()

kadeta gihin ekak kaala ennam.rep+++++++ ඕවා කේලම් වලට මහ එකාට එහෙම කියනව නෙමෙයි
වැරදියට හිතයි අහින්සකී ගැන

වෙන්ඩ ඇති බන් කොච්චර බීවත් පුදුම වැඩේ කියන්නෙ කැෂියර් එකේ ඉන්න බොසාගේ ගෑනි මගෙන් සල්ලි ඉල්ලන් නෑනෙ බන්

ආයේ බොනකන් බීම නවත්තපන්........![]()
අනේ එහෙම නම් වෙන්න එපා.... ඇත්ත බන්, අද මෙහෙම හිතුනට ආයේ සතියක් වගේ යද්දි නිකන් බොන්න ඕන ඕන වගේ කියලා හිතෙනවා.
කෙග් බන් ගැහුවේ. වෙනදට හොඳට ගහලා ගෙදර ඇවිත් බතුත් කාලා පහුවදාට කිසි ගානක් නෑ. අද නම් පට්ට අවුල්. ඉඳල හිටලා මෙහෙම වෙනවා.

අඩේ මටත් part time ජොබ් එකක් හොයා ගන්න බැරිවෙයිද bar එකේ..

කව්ද බන් ඒ ගෑනියෙකුත් ඉන්න අලුත් මුදලාලි..........![]()

මෙන්න බොසා,අහල බලන්න...![]()

බොසෝ..
මට කැශියර් එක ලග ජොබ් එකක් සෙට් කරන්න බැරිදෝ?![]()
උබේ තියන සහතික ටිකත් උස්සගෙන හෙට ඉන්ටව් වරෙන්... අද ඉදන් වැඩ පටන් ගනින්.... A.G.M Ereshazzz කියයි මොනාද කරන්න ඔන කියල...
Good LUCK 