GT ට කියන්නොනේ ඔය ත්‍රෙඩ් එක අයින් කරහන් කියලා මේ අපිට සැනසිල්ලේ ඉන්න විකියාගෙන්........

හෆොයි ලෙඩ ගොඩකටනෙ කර ගහන්න යන්නෙ 

මචං ලා උඹලට බුදුබව අත්වෙයි, මට ඇසිස්ටන්ට් ලා දෙන්නෙක් හොය ලා දීපල්ලා.........
මුං දෙන්නව ම පන්නන්න ඕන පට්ට පදුරියෝ...........![]()

තත්වේ දරුණුයි වගේ!මචං ලා උඹලට බුදුබව අත්වෙයි, මට ඇසිස්ටන්ට් ලා දෙන්නෙක් හොය ලා දීපල්ලා.........
මුං දෙන්නව ම පන්නන්න ඕන පට්ට පදුරියෝ...........![]()

මොසියට ඇඩ්රස් නැති උනා සන්කපාලයා යාන්තම් කවියක් ලියන් හැලියක් පෙරන් ඉන්නවා උගේ හැකියාවෙන් නැත්තන් ඌත් හබක්
මල්කවියාට කුමක් වේද ?
![]()

ලේ දැක්කම බය නොවෙන, දෙයක් කිව්වම ඔලුවට යන, ටිකක් දුවල පැනල වැඩ කරන්න පුළුවන්, ලෙඩ්ඩුන්ට ප්‍රසන්නව කතා කරන්න පුළුවන් මේ අහල පහල වගේ කෙල්ලො දෙන්නෙක් නම් වඩා හොදයි ...............තත්වේ දරුණුයි වගේ!![]()
මචං ලා උඹලට බුදුබව අත්වෙයි, මට ඇසිස්ටන්ට් ලා දෙන්නෙක් හොය ලා දීපල්ලා.........
මුං දෙන්නව ම පන්නන්න ඕන පට්ට පදුරියෝ...........![]()

උඹම දත් කඩලා පස්සේ නොමිලේම හදලා දෙනවාද ?ලේ දැක්කම බය නොවෙන, දෙයක් කිව්වම ඔලුවට යන, ටිකක් දුවල පැනල වැඩ කරන්න පුළුවන්, ලෙඩ්ඩුන්ට ප්‍රසන්නව කතා කරන්න පුළුවන් මේ අහල පහල වගේ කෙල්ලො දෙන්නෙක් නම් වඩා හොදයි ...............
ප.ලි.
මෙන්න වෙනත් විස්තර -
සේවා කාලය සදුදා සිට සෙනසුරාදා දක්වා පෙ.ව 8.30 සිට පස්වරු 6.30 දක්වා. (පොහොය සහ ඉරිදා නිවාඩු, ඉරිදට බැරි වෙලාවත් එන්න වුනොත්, සාමාන්‍යයෙන් මෙහෙම වෙන්නේ කලාතුරකින් ඔය විකලාංග ප්‍රතිකාර වගේ දෙයක් කරන්න වුනොත් එක රෝගියෙක් වෙනුවෙන් විතරයි පැය 3-4ක් වැඩ කරන්නේ. ඒකට එක රෝගියෙක් වෙනුවෙන් 1000/-ක ඕටී එකක් ගෙවනවා)
කලින් පුහුනුවක් තියනවා නම් ඒකාබද්ධ වැටුප්+දීමනා 12000/- + ගමන් දීමනාවක්
පර්ෆෝමන්ස් අනුව වාර්ෂිකව අඩුම තරමේ 1000/- කින් වැටුප් වැඩි වෙනවා
කලින් පුහුණුවක් නැත්තං පුහුණු කාලය මාස 6ක්-ඒ කාලය ඇතුලත දීමනාව 10000/- + ගමන් වියදම් දීමනාවක්
නමුත් බොන්ඩ් එකක් තියනවා අවුරුදු 2ක (60000/-ක)
නිල ඇදුම් (කොණ්ඩ මලේ, මේකප් කිට් එකේ සිට සපත්තු දක්වා)
උදේ සවස තේ
අවුරුදු සදහා ඉහල බෝනස් එකක් (පර්ෆෝමන්ස් මත සාමාන්‍යාෙයන් තව පඩියකට සමාන මුදලක්)
නොමිලේ දන්ත ප්‍රතිකාර
ලැබෙනු ඇත
එහෙනම් අද රෑට නම් පෙනෙයි...... උඹේ බෙල්ල මිරිකයි, දුවගේ ෆෝන් එක පොලොවේ ගැහුවට.......
![]()
බුෂ් දෙක කීයද දන්නේ නෑ....?? ඕක ගලවගන්න නම් මහ ගානක් යන එකක් නෑ.... පට්ටලේට දාලා බුෂ් දෙක ගහගන්න තමා ගාන යන්නේ.... පට්ටල් කාරයෝ උන්ගේ ආච්චිලගේ ගණන් නේ කියන්නේ......
මගේ එකේ ගහන්න, 1800ක් ගත්තා ගිය පාර පට්ටලේ.... විනාඩි 10 වැඩේට, වරුවක් ගියා.....
![]()

ඔන්න අද නම් වහී.... විකියා කඩුවෙල ලු.....හවස සෙට් වීමක් තියෙනවා මචන් 2 එකේ.... කවුද එන්නේ.....??

කවියෝ..... ගෙවල් හොයන්න මොරටුව පැත්තේ විතරමද...?? හෝමාගම, මාළඹේ පැත්තේ බලන්න අකමැතිද....?? ටොප් ජොබ්ස් එක බලනවද යකෝ උඹ....?? ඊයේ පෙරේදා හොද ඒවා ටිකක් තිබ්බා.....![]()
වැඩක් සෙට් උනේ නැත්නම්, වරෙන් Tech Smart එකේ වැඩට..... හැබැයි ඕන් පොලු බෑ.... දන්නවනේ පොලු තිබ්බොත් ආයේ කිරියට ලොග් වෙලත් හමාරයි......![]()
![]()
![]()

ලේ දැක්කම බය නොවෙන, දෙයක් කිව්වම ඔලුවට යන, ටිකක් දුවල පැනල වැඩ කරන්න පුළුවන්, ලෙඩ්ඩුන්ට ප්‍රසන්නව කතා කරන්න පුළුවන් මේ අහල පහල වගේ කෙල්ලො දෙන්නෙක් නම් වඩා හොදයි ...............
ප.ලි.
මෙන්න වෙනත් විස්තර -
සේවා කාලය සදුදා සිට සෙනසුරාදා දක්වා පෙ.ව 8.30 සිට පස්වරු 6.30 දක්වා. (පොහොය සහ ඉරිදා නිවාඩු, ඉරිදට බැරි වෙලාවත් එන්න වුනොත්, සාමාන්‍යයෙන් මෙහෙම වෙන්නේ කලාතුරකින් ඔය විකලාංග ප්‍රතිකාර වගේ දෙයක් කරන්න වුනොත් එක රෝගියෙක් වෙනුවෙන් විතරයි පැය 3-4ක් වැඩ කරන්නේ. ඒකට එක රෝගියෙක් වෙනුවෙන් 1000/-ක ඕටී එකක් ගෙවනවා)
කලින් පුහුනුවක් තියනවා නම් ඒකාබද්ධ වැටුප්+දීමනා 12000/- + ගමන් දීමනාවක්
පර්ෆෝමන්ස් අනුව වාර්ෂිකව අඩුම තරමේ 1000/- කින් වැටුප් වැඩි වෙනවා
කලින් පුහුණුවක් නැත්තං පුහුණු කාලය මාස 6ක්-ඒ කාලය ඇතුලත දීමනාව 10000/- + ගමන් වියදම් දීමනාවක්
නමුත් බොන්ඩ් එකක් තියනවා අවුරුදු 2ක (60000/-ක)
නිල ඇදුම් (කොණ්ඩ මලේ, මේකප් කිට් එකේ සිට සපත්තු දක්වා)
උදේ සවස තේ
අවුරුදු සදහා ඉහල බෝනස් එකක් (පර්ෆෝමන්ස් මත සාමාන්‍යාෙයන් තව පඩියකට සමාන මුදලක්)
නොමිලේ දන්ත ප්‍රතිකාර
ලැබෙනු ඇත

සේල්ස් කමිෂන් එක සෙල් එකෙන් %5යි, බෝංචි 250g යි..padiya keeyak denawada ?![]()

සේල්ස් කමිෂන් එක සෙල් එකෙන් %5යි, බෝංචි 250g යි..![]()

ඕක කියලා උඹ පාරේ යන්න පරිස්සමින්, ලේලන්ඩ් එකකට යටවෙලා ඉඳියිplus IGI training![]()