EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං ලා උඹලට බුදුබව අත්වෙයි, මට ඇසිස්ටන්ට් ලා දෙන්නෙක් හොය ලා දීපල්ලා.........
    මුං දෙන්නව ම පන්නන්න ඕන පට්ට පදුරියෝ...........:angry::angry:
     
    අයියේ උඹේ තත්වේ ශෝචනීයයි වගේ........ :oo::baffled::(

    හතර වටේටම කියලා අයියේ තියෙන්නේ...... ඒත් කිසි උත්තරයක්‌ නැහැනේ.....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචං ලා උඹලට බුදුබව අත්වෙයි, මට ඇසිස්ටන්ට් ලා දෙන්නෙක් හොය ලා දීපල්ලා.........
    මුං දෙන්නව ම පන්නන්න ඕන පට්ට පදුරියෝ...........:angry::angry:
    තත්වේ දරුණුයි වගේ! :eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol: මොසියට ඇඩ්රස් නැති උනා සන්කපාලයා යාන්තම් කවියක් ලියන් හැලියක් පෙරන් ඉන්නවා උගේ හැකියාවෙන් නැත්තන් ඌත් හබක් :baffled::rofl: මල්කවියාට කුමක් වේද ? :lol:
    :lol::P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තත්වේ දරුණුයි වගේ! :eek:
    ලේ දැක්කම බය නොවෙන, දෙයක් කිව්වම ඔලුවට යන, ටිකක් දුවල පැනල වැඩ කරන්න පුළුවන්, ලෙඩ්ඩුන්ට ප්‍රසන්නව කතා කරන්න පුළුවන් මේ අහල පහල වගේ කෙල්ලො දෙන්නෙක් නම් වඩා හොදයි ...............

    ප.ලි.
    මෙන්න වෙනත් විස්තර -
    සේවා කාලය සදුදා සිට සෙනසුරාදා දක්වා පෙ.ව 8.30 සිට පස්වරු 6.30 දක්වා. (පොහොය සහ ඉරිදා නිවාඩු, ඉරිදට බැරි වෙලාවත් එන්න වුනොත්, සාමාන්‍යයෙන් මෙහෙම වෙන්නේ කලාතුරකින් ඔය විකලාංග ප්‍රතිකාර වගේ දෙයක් කරන්න වුනොත් එක රෝගියෙක් වෙනුවෙන් විතරයි පැය 3-4ක් වැඩ කරන්නේ. ඒකට එක රෝගියෙක් වෙනුවෙන් 1000/-ක ඕටී එකක් ගෙවනවා)
    කලින් පුහුනුවක් තියනවා නම් ඒකාබද්ධ වැටුප්+දීමනා 12000/- + ගමන් දීමනාවක්
    පර්ෆෝමන්ස් අනුව වාර්ෂිකව අඩුම තරමේ 1000/- කින් වැටුප් වැඩි වෙනවා

    කලින් පුහුණුවක් නැත්තං පුහුණු කාලය මාස 6ක්-ඒ කාලය ඇතුලත දීමනාව 10000/- + ගමන් වියදම් දීමනාවක්
    නමුත් බොන්ඩ් එකක් තියනවා අවුරුදු 2ක (60000/-ක)

    නිල ඇදුම් (කොණ්ඩ මලේ, මේකප් කිට් එකේ සිට සපත්තු දක්වා)
    උදේ සවස තේ

    අවුරුදු සදහා ඉහල බෝනස් එකක් (පර්ෆෝමන්ස් මත සාමාන්‍යාෙයන් තව පඩියකට සමාන මුදලක්)
    නොමිලේ දන්ත ප්‍රතිකාර
    ලැබෙනු ඇත
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මචං ලා උඹලට බුදුබව අත්වෙයි, මට ඇසිස්ටන්ට් ලා දෙන්නෙක් හොය ලා දීපල්ලා.........
    මුං දෙන්නව ම පන්නන්න ඕන පට්ට පදුරියෝ...........:angry::angry:
    :baffled::(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලේ දැක්කම බය නොවෙන, දෙයක් කිව්වම ඔලුවට යන, ටිකක් දුවල පැනල වැඩ කරන්න පුළුවන්, ලෙඩ්ඩුන්ට ප්‍රසන්නව කතා කරන්න පුළුවන් මේ අහල පහල වගේ කෙල්ලො දෙන්නෙක් නම් වඩා හොදයි ...............

    ප.ලි.
    මෙන්න වෙනත් විස්තර -
    සේවා කාලය සදුදා සිට සෙනසුරාදා දක්වා පෙ.ව 8.30 සිට පස්වරු 6.30 දක්වා. (පොහොය සහ ඉරිදා නිවාඩු, ඉරිදට බැරි වෙලාවත් එන්න වුනොත්, සාමාන්‍යයෙන් මෙහෙම වෙන්නේ කලාතුරකින් ඔය විකලාංග ප්‍රතිකාර වගේ දෙයක් කරන්න වුනොත් එක රෝගියෙක් වෙනුවෙන් විතරයි පැය 3-4ක් වැඩ කරන්නේ. ඒකට එක රෝගියෙක් වෙනුවෙන් 1000/-ක ඕටී එකක් ගෙවනවා)
    කලින් පුහුනුවක් තියනවා නම් ඒකාබද්ධ වැටුප්+දීමනා 12000/- + ගමන් දීමනාවක්
    පර්ෆෝමන්ස් අනුව වාර්ෂිකව අඩුම තරමේ 1000/- කින් වැටුප් වැඩි වෙනවා

    කලින් පුහුණුවක් නැත්තං පුහුණු කාලය මාස 6ක්-ඒ කාලය ඇතුලත දීමනාව 10000/- + ගමන් වියදම් දීමනාවක්
    නමුත් බොන්ඩ් එකක් තියනවා අවුරුදු 2ක (60000/-ක)

    නිල ඇදුම් (කොණ්ඩ මලේ, මේකප් කිට් එකේ සිට සපත්තු දක්වා)
    උදේ සවස තේ

    අවුරුදු සදහා ඉහල බෝනස් එකක් (පර්ෆෝමන්ස් මත සාමාන්‍යාෙයන් තව පඩියකට සමාන මුදලක්)
    නොමිලේ දන්ත ප්‍රතිකාර
    ලැබෙනු ඇත
    උඹම දත් කඩලා පස්සේ නොමිලේම හදලා දෙනවාද ? :P

    බලන්නම් කවුරුත් ඉන්නවාද කියල..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: එහෙනම් අද රෑට නම් පෙනෙයි...... උඹේ බෙල්ල මිරිකයි, දුවගේ ෆෝන් එක පොලොවේ ගැහුවට....... :P

    :rolleyes: බුෂ් දෙක කීයද දන්නේ නෑ....?? ඕක ගලවගන්න නම් මහ ගානක් යන එකක් නෑ.... පට්ටලේට දාලා බුෂ් දෙක ගහගන්න තමා ගාන යන්නේ.... පට්ටල් කාරයෝ උන්ගේ ආච්චිලගේ ගණන් නේ කියන්නේ...... :angry: මගේ එකේ ගහන්න, 1800ක් ගත්තා ගිය පාර පට්ටලේ.... විනාඩි 10 වැඩේට, වරුවක් ගියා..... :angry:

    :shocked::shocked:

    lower arm bush gahanna echchara gannawada ban...? mata giye 300i ne.... ? bush dekata nam giya 3200 k...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කවියෝ..... ගෙවල් හොයන්න මොරටුව පැත්තේ විතරමද...?? හෝමාගම, මාළඹේ පැත්තේ බලන්න අකමැතිද....?? ටොප් ජොබ්ස් එක බලනවද යකෝ උඹ....?? ඊයේ පෙරේදා හොද ඒවා ටිකක් තිබ්බා..... :yes:

    වැඩක් සෙට් උනේ නැත්නම්, වරෙන් Tech Smart එකේ වැඩට..... හැබැයි ඕන් පොලු බෑ.... දන්නවනේ පොලු තිබ්බොත් ආයේ කිරියට ලොග් වෙලත් හමාරයි...... :rofl: :P :lol:

    padiya keeyak denawada ? :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලේ දැක්කම බය නොවෙන, දෙයක් කිව්වම ඔලුවට යන, ටිකක් දුවල පැනල වැඩ කරන්න පුළුවන්, ලෙඩ්ඩුන්ට ප්‍රසන්නව කතා කරන්න පුළුවන් මේ අහල පහල වගේ කෙල්ලො දෙන්නෙක් නම් වඩා හොදයි ...............

    ප.ලි.
    මෙන්න වෙනත් විස්තර -
    සේවා කාලය සදුදා සිට සෙනසුරාදා දක්වා පෙ.ව 8.30 සිට පස්වරු 6.30 දක්වා. (පොහොය සහ ඉරිදා නිවාඩු, ඉරිදට බැරි වෙලාවත් එන්න වුනොත්, සාමාන්‍යයෙන් මෙහෙම වෙන්නේ කලාතුරකින් ඔය විකලාංග ප්‍රතිකාර වගේ දෙයක් කරන්න වුනොත් එක රෝගියෙක් වෙනුවෙන් විතරයි පැය 3-4ක් වැඩ කරන්නේ. ඒකට එක රෝගියෙක් වෙනුවෙන් 1000/-ක ඕටී එකක් ගෙවනවා)
    කලින් පුහුනුවක් තියනවා නම් ඒකාබද්ධ වැටුප්+දීමනා 12000/- + ගමන් දීමනාවක්
    පර්ෆෝමන්ස් අනුව වාර්ෂිකව අඩුම තරමේ 1000/- කින් වැටුප් වැඩි වෙනවා

    කලින් පුහුණුවක් නැත්තං පුහුණු කාලය මාස 6ක්-ඒ කාලය ඇතුලත දීමනාව 10000/- + ගමන් වියදම් දීමනාවක්
    නමුත් බොන්ඩ් එකක් තියනවා අවුරුදු 2ක (60000/-ක)

    නිල ඇදුම් (කොණ්ඩ මලේ, මේකප් කිට් එකේ සිට සපත්තු දක්වා)
    උදේ සවස තේ

    අවුරුදු සදහා ඉහල බෝනස් එකක් (පර්ෆෝමන්ස් මත සාමාන්‍යාෙයන් තව පඩියකට සමාන මුදලක්)
    නොමිලේ දන්ත ප්‍රතිකාර
    ලැබෙනු ඇත

    kiyapu ekekgenwath thama reply labune ne ban... :(
     
    Status
    Not open for further replies.