parana bongo tikaka photo tikak hoyagena loku ganan kiyala ape nombara dala ad tikak damu......
search karala balanaekek dakkama thariyage eka adunisa kavuruhari karagahayi.....![]()
ආන්න නියම අදහස..... විකියා කරනවා වගේ, ඉක්මන් එකේ ඈඩ් දාන උන්ව කොර කරවලා දාමු ඈඩ් ටිකක් දාලා..... 
වැඩේ වෙන්නේ නෑති පැත්තට තමා වැඩිපුර බර.....
ඔය කතාව මම එක්කෙනෙක්ට කියලා, ගත් කටටම කිව්වේ, අණ්ඩපාලයෙක් නේ විකි අයියා කියලා.....
මචෝ ඔය නම් ටක්කෙටම නැන්දම්මාගේ බැල්මන්ට් එක වැටිලා තමා.... උඹම නේද අර ස්විච් එක දැම්මෙත්....?? 

Ok.

කීයක් ඕනාද....??