EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    parana bongo tikaka photo tikak hoyagena loku ganan kiyala ape nombara dala ad tikak damu......
    search karala balanaekek dakkama thariyage eka adunisa kavuruhari karagahayi.....:P

    :cool: ආන්න නියම අදහස..... විකියා කරනවා වගේ, ඉක්මන් එකේ ඈඩ් දාන උන්ව කොර කරවලා දාමු ඈඩ් ටිකක් දාලා..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :P:P
    loke kapu andapalayek, nonata vitharak poddak bayayi.....:lol:

    :rofl: ඔය කතාව මම එක්කෙනෙක්ට කියලා, ගත් කටටම කිව්වේ, අණ්ඩපාලයෙක් නේ විකි අයියා කියලා..... :lol: විකියා ලිදේ වැටුනේ වරකාපොල ඉන්නකොට.... :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: මචෝ ඔය නම් ටක්කෙටම නැන්දම්මාගේ බැල්මන්ට් එක වැටිලා තමා.... උඹම නේද අර ස්විච් එක දැම්මෙත්....?? මම ඔය ගැන කල්පනා කර කර ඉන්නකොට මීටර් උනේ, ඈයි ඔය ස්විච් එක දාන වැඩේට බෑනෙක්වම ගන්නේ කියලා...... :yes: ඉන්න කාලේ, නැන්දම්මා එක්ක වැඩියෙන්ම මල එකාට තමා මැරුණ දවසට ඔය වැඩේ කරන්න දෙන්නේ.... ඉතින් බෑනා ඈර, ඒකට සුදුසුම එකා වෙන කවුද..... :P

    :shocked: :lol: හෆොයි..... පෝස්ට් ටික කියවන්න අක්කා දාපු ඔත්තුකාරයෙක්ද කොහෙද ඕකා...... :yes:
    :shocked::shocked::rolleyes::lol::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    na, balanna yana car vala ayithikarayanta oya ad eka pennala manasikava vattala gana adukaragannava......:P:P

    :yes: විකියගේ ටිකිරි මොලේ කොහෙද දන්නේ නෑ තිබ්බේ බදින්න කලින්.... හොද වෙලාවට ඒවට ඈඩ් නොදැම්මේ..... :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: ඔය කතාව මම එක්කෙනෙක්ට කියලා, ගත් කටටම කිව්වේ, අණ්ඩපාලයෙක් නේ විකි අයියා කියලා..... :lol: විකියා ලිදේ වැටුනේ වරකාපොල ඉන්නකොට.... :lol:
    surekata, wikiya anathayi.....:lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :cool: ආන්න නියම අදහස..... විකියා කරනවා වගේ, ඉක්මන් එකේ ඈඩ් දාන උන්ව කොර කරවලා දාමු ඈඩ් ටිකක් දාලා..... :yes:
    ape nombara dapan, call karana unta api kiyannam 15/= rupiyalak aduven denne na kiyala......
    tikadavasakin kiyanava 15/= kata iye dunna ne kiyala......:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    surekata, wikiya anathayi.....:lol:

    :yes: විකියා ලිදේ.... :lol:

    ape nombara dapan, call karana unta api kiyannam 15/= rupiyalak aduven denne na kiyala......
    tikadavasakin kiyanava 15/= kata iye dunna ne kiyala......:P

    :rofl: සිරාවට දෙමුද එහෙම ගේමක්වත් මේක විකුණලා දාගන්න..... :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: අපෝ උඹේ එලයිමන්ට් තියලා කිලෝමීටර් ගණන් ටෙස්ට් කරන පොට් එකද....?? 300ක්....?? :shocked: පට්ටල් දැම්මේ නැද්ද....?? :rolleyes:



    :dull: Ok. :baffled:

    pissuda ban... boralesgamuwa handiye pot ekak... :)

    alighnment scn eka hari... AMW ekata aran gihilla EPS rest kara.... 3000k gatta ban... :(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: සිරාවට දෙමුද එහෙම ගේමක්වත් මේක විකුණලා දාගන්න..... :)
    11.gif
    11.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බඩ රිදෙනෝ !! :dull:

    දැන් මොකෝ මෙතන වෙන්නේ...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    bongova vikunanna plan ekak gahala thiyenne, uda post balanna...:P

    :shocked: හෑහ්හ් ? පුළුවන් නම් ලොකු දෙයක් :) අදත් ikman එකේ ඇඩ් එකට කෝල් ආවා උන්ට කඩුවෙල යන්න බැලූ කොහුවලට එන්නම්ලු :dull:
     
    Status
    Not open for further replies.