EK Married Club-7

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මල පෙරේත කම ලොකුයි නේ බන් ඔක්කොමට වඩා :( ගොඩක්ම මිරිසට නෙමේ හදල තිබුනේ :dull:
    දාපු සිසනින් උඹට ඇලජික් වෙන්න ඇති... බඩ කුල් වෙන්නත් එක්ක යෝගට් එකක් වත් කාපන්..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හැමනියව් එහෙනම් ඔතන ඉඳන් :growl:

    :shocked: ඒ වැඩේට අපේ අලි පැටියට එහා පැත්තේ රූම් එක දෙන්නයි කල්පනා කරේ.... එදා ඉදන්ම ඕක ඉල්ලලා ඕකාගෙන් වදේනේ තිබ්බේ....... :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: මචෝ ඕක නම් අනිවා නැන්දම්මා බොල..... :yes: ඉක්මනට අක්කට කතා කරලා කියපන් අළුත් ෆෝන් එකක් අරන් දෙනවා කියලා..... :yes:
    දානෙට දැල්ලෝ හදපු එකට නැන්දම්මට මල පනින්න ඇති ෂුවර් එකටම.. වැරදිලා හරි අනුමෝදන් වන පින් ටිකත් නැතිවෙනවානේ ඕකෙන්.. :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: මචෝ ඕක නම් අනිවා නැන්දම්මා බොල..... :yes: ඉක්මනට අක්කට කතා කරලා කියපන් අළුත් ෆෝන් එකක් අරන් දෙනවා කියලා..... :yes:

    :shocked: මාව බය කරන්නේ නැතුව හිටහන් උනහපුලුවෝ :angry: ඒ ෆෝන් එක වැඩ අන්න හදාගෙන :baffled:

    දාපු සිසනින් උඹට ඇලජික් වෙන්න ඇති... බඩ කුල් වෙන්නත් එක්ක යෝගට් එකක් වත් කාපන්..

    මොනා හරි බොන්න ඕන බන් යෝගට් කාලා වික්ටෝරියා එකේ වාන් දොරටු ඇරියා වගේ වෙයි ද දන්නේ නෑ :baffled::rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තරියෝ, මොකද කියන්නේ බොන්ගොවට සිට් 2ක් දාලා ස්ටාෆ් හරි ස්කූල් සර්විස් දැම්මොත් ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ නාවල ලු උඹට කරදර කරන්න හිතුනේ නෑ බන් :dull:

    :frown: මහ වෙලාවක් යනවයෑ නාවලට යන්න..... ඌ කතා කරොත් කියාපිය.... මේ මගුලේ වම් සයිඩ් කණ්නාඩිය තිබ්බා නම්, මම යාපනේට හරි ඕක අරන් ගිහින් පෙන්වලා එනවා..... :yes: :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දානෙට දැල්ලෝ හදපු එකට නැන්දම්මට මල පනින්න ඇති ෂුවර් එකටම.. වැරදිලා හරි අනුමෝදන් වන පින් ටිකත් නැතිවෙනවානේ ඕකෙන්.. :lol:

    :yes: ඔව් ඔව් එහෙම වෙනවලු.....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: මහ වෙලාවක් යනවයෑ නාවලට යන්න..... ඌ කතා කරොත් කියාපිය.... මේ මගුලේ වම් සයිඩ් කණ්නාඩිය තිබ්බා නම්, මම යාපනේට හරි ඕක අරන් ගිහින් පෙන්වලා එනවා..... :yes: :growl:
    ඔච්චර අමාරුද බං ඕකේ සයිඩ් කන්නාඩිය හොයන්න ? :confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: මාව බය කරන්නේ නැතුව හිටහන් උනහපුලුවෝ :angry: ඒ ෆෝන් එක වැඩ අන්න හදාගෙන :baffled:

    මොනා හරි බොන්න ඕන බන් යෝගට් කාලා වික්ටෝරියා එකේ වාන් දොරටු ඇරියා වගේ වෙයි ද දන්නේ නෑ :baffled::rolleyes:

    :frown: මේ විහිලු නෙවේ හරිය.... දුවත් එක්ක ෆුල් ෆිට් එකේනේ හිටියේ.... උඹ එයාට සද්දේ දැම්ම එකට, නැන්දම්මා රිටර්න් එක දෙන්න එයි.... දැන් උඹ ඉන්නෙත් නැන්දම්මගේ ඒරියා එකේ.... මතක තියා ගනින්.... විහිලු නෙවේ ඕවා..... :dull:

    :oo: වාන් දොරටු ඈරියත් කමක් නෑ... බාත් රූම් එකට මිසක් එලියට යන්න එපා.... නැන්දම්මා...... :shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තරියෝ, මොකද කියන්නේ බොන්ගොවට සිට් 2ක් දාලා ස්ටාෆ් හරි ස්කූල් සර්විස් දැම්මොත් ?

    :shocked: උදේට නම් ලමයි යහතින් යයි...... හවසට බේක් වෙලා තමා එන්න වෙන්නේ.... :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෝ මෙකෙ ඇඩ්ඩිං...
    ආන්න මීටර් වගයක් තියෙනවා ගුවන් පාලම ලග කඩේක.. :nerd:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: ආම් එකම එක්ක තමාලු තියෙන්නේ.... මොන පයන්නක්ද මන්දා..... :growl:
    ඩාලි රෝඩ් පැත්තේ ගියා නං ඕකට කන්නාඩියක් දාගන්න පුළුවන් වෙයි..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කෝ මේ යුරා ලබ්බා.....

    ඇත්ත සිද්දිය මේකයි/....
    1. ඕකා තමා මාව වැඩියෙන් බයකලේ ඉස්ටිරියන් විල් එකේ හිල :shocked:පෙන්නලා......ම මචන් , ඕක එයාර බෑග් ටයිප් හින්දා, ඕක බර ගානක් වෙයි , ඒ වගේම ඕක වෙනස් කළා කියන්නේ ඔකේ සෙන්සර් කචල්, ආයේ ඉස්කෑන් කරන්න කම්පැනි දාන්න වෙනවා....:shocked:
    ඔන්න සිද්දිය , මේ ලබ්බා මාව ලිඳේ දානවා,,,,:angry::angry:

    2. මගේ බජට් එක 15 දක්වා යා හැකිය, නමුත් ලක්ෂ 13 එකකට 15ක් දිය නොහැකිය, උන් කියන ගානට උන්ගේ ගුලිය කාල වාහන අරන් හොද මහත්තයෙක් කියල අහනවට .....අපෝ එකා ඇදක දුවපු වාහනයක් හොයනවා කියල අහන එක වැටි ....:rofl:
    මම අර ගනිගේ එකට 13.5 ඉල්ලාන්නේ එකයි තව සතියකින් බහියි :P

    3. ඕඅන තරම් මාච් තිබුනත් ලබ්බෝ , උබම දැක්කනේ මැනුවල් නැති විත්තිය:angry:

    4. ආයේ උබ දැක්කනේ ඩෑෂ් බෝර්ඩ් එක ක්ලේ ගාලද කොහේදෝ හිල් වහලා:angry:

    ඒ කෙසේ නමුත් උබ දුන්නේ මාර හෙල්ප් එකක් හැම පැත්තකින්ම තැන්කු යුරා.....
     
    Status
    Not open for further replies.