දාපු සිසනින් උඹට ඇලජික් වෙන්න ඇති... බඩ කුල් වෙන්නත් එක්ක යෝගට් එකක් වත් කාපන්..මල පෙරේත කම ලොකුයි නේ බන් ඔක්කොමට වඩාගොඩක්ම මිරිසට නෙමේ හදල තිබුනේ
![]()
දාපු සිසනින් උඹට ඇලජික් වෙන්න ඇති... බඩ කුල් වෙන්නත් එක්ක යෝගට් එකක් වත් කාපන්..මල පෙරේත කම ලොකුයි නේ බන් ඔක්කොමට වඩාගොඩක්ම මිරිසට නෙමේ හදල තිබුනේ
![]()
හැමනියව් එහෙනම් ඔතන ඉඳන්![]()
ඒ වැඩේට අපේ අලි පැටියට එහා පැත්තේ රූම් එක දෙන්නයි කල්පනා කරේ.... එදා ඉදන්ම ඕක ඉල්ලලා ඕකාගෙන් වදේනේ තිබ්බේ....... 
දානෙට දැල්ලෝ හදපු එකට නැන්දම්මට මල පනින්න ඇති ෂුවර් එකටම.. වැරදිලා හරි අනුමෝදන් වන පින් ටිකත් නැතිවෙනවානේ ඕකෙන්..මචෝ ඕක නම් අනිවා නැන්දම්මා බොල.....
ඉක්මනට අක්කට කතා කරලා කියපන් අළුත් ෆෝන් එකක් අරන් දෙනවා කියලා.....
![]()

මචෝ ඕක නම් අනිවා නැන්දම්මා බොල.....
ඉක්මනට අක්කට කතා කරලා කියපන් අළුත් ෆෝන් එකක් අරන් දෙනවා කියලා.....
![]()
මාව බය කරන්නේ නැතුව හිටහන් උනහපුලුවෝ
ඒ ෆෝන් එක වැඩ අන්න හදාගෙන 
දාපු සිසනින් උඹට ඇලජික් වෙන්න ඇති... බඩ කුල් වෙන්නත් එක්ක යෝගට් එකක් වත් කාපන්..


![]()
එහෙනං භූතාත්මයක් නෙමෙයි ඔය පන පිටින් ඉන්නම කෙනෙක් කරපු වැඩක් වෙන්න ඇති ඕක..![]()
(හිටු යකෝ අරූව බය කරලා තියනකම්.....) 
ground floor ekak nam oya gana kamaknaha.....![]()
මේ ගානට ග්රවුන්ඩ් ෆ්ලෝ ඈති රත්නපුරේ ඩොටේ නම්...... 
කවියාගේ එළකිරි ID එකට බුදුසරණ තමා
![]()
කලින් ඒවාට වෙච්ච දේ......
ලොවෙත් නෑ..... 
ඌ නාවල ලු උඹට කරදර කරන්න හිතුනේ නෑ බන්![]()
මහ වෙලාවක් යනවයෑ නාවලට යන්න..... ඌ කතා කරොත් කියාපිය.... මේ මගුලේ වම් සයිඩ් කණ්නාඩිය තිබ්බා නම්, මම යාපනේට හරි ඕක අරන් ගිහින් පෙන්වලා එනවා.....

දානෙට දැල්ලෝ හදපු එකට නැන්දම්මට මල පනින්න ඇති ෂුවර් එකටම.. වැරදිලා හරි අනුමෝදන් වන පින් ටිකත් නැතිවෙනවානේ ඕකෙන්..![]()
ඔව් ඔව් එහෙම වෙනවලු.....ඔච්චර අමාරුද බං ඕකේ සයිඩ් කන්නාඩිය හොයන්න ?මහ වෙලාවක් යනවයෑ නාවලට යන්න..... ඌ කතා කරොත් කියාපිය.... මේ මගුලේ වම් සයිඩ් කණ්නාඩිය තිබ්බා නම්, මම යාපනේට හරි ඕක අරන් ගිහින් පෙන්වලා එනවා.....
![]()
![]()

මාව බය කරන්නේ නැතුව හිටහන් උනහපුලුවෝ
ඒ ෆෝන් එක වැඩ අන්න හදාගෙන
මොනා හරි බොන්න ඕන බන් යෝගට් කාලා වික්ටෝරියා එකේ වාන් දොරටු ඇරියා වගේ වෙයි ද දන්නේ නෑ![]()
මේ විහිලු නෙවේ හරිය.... දුවත් එක්ක ෆුල් ෆිට් එකේනේ හිටියේ.... උඹ එයාට සද්දේ දැම්ම එකට, නැන්දම්මා රිටර්න් එක දෙන්න එයි.... දැන් උඹ ඉන්නෙත් නැන්දම්මගේ ඒරියා එකේ.... මතක තියා ගනින්.... විහිලු නෙවේ ඕවා.....
වාන් දොරටු ඈරියත් කමක් නෑ... බාත් රූම් එකට මිසක් එලියට යන්න එපා.... නැන්දම්මා...... 
තරියෝ, මොකද කියන්නේ බොන්ගොවට සිට් 2ක් දාලා ස්ටාෆ් හරි ස්කූල් සර්විස් දැම්මොත් ?
උදේට නම් ලමයි යහතින් යයි...... හවසට බේක් වෙලා තමා එන්න වෙන්නේ.... 
ඌට මොනාටද බං මීටර් ?කෝ මෙකෙ ඇඩ්ඩිං...
ආන්න මීටර් වගයක් තියෙනවා ගුවන් පාලම ලග කඩේක..![]()

විදුරු අරින්න බැරිද ?උදේට නම් ලමයි යහතින් යයි...... හවසට බේක් වෙලා තමා එන්න වෙන්නේ....
![]()
ඔච්චර අමාරුද බං ඕකේ සයිඩ් කන්නාඩිය හොයන්න ?![]()
ආම් එකම එක්ක තමාලු තියෙන්නේ.... මොන පයන්නක්ද මන්දා..... 
ඩාලි රෝඩ් පැත්තේ ගියා නං ඕකට කන්නාඩියක් දාගන්න පුළුවන් වෙයි..ආම් එකම එක්ක තමාලු තියෙන්නේ.... මොන පයන්නක්ද මන්දා.....
![]()
පෙන්නලා......ම මචන් , ඕක එයාර බෑග් ටයිප් හින්දා, ඕක බර ගානක් වෙයි , ඒ වගේම ඕක වෙනස් කළා කියන්නේ ඔකේ සෙන්සර් කචල්, ආයේ ඉස්කෑන් කරන්න කම්පැනි දාන්න වෙනවා....





